ඉදිරියේදී රූපගත කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත අර්බාස් ඛාන්ගේ "ඩබාන්ග්" තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට මේ වනවිට ජනප්‍රිය සිනමා නිළියන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇත. "ඩබාන්ග්" පළමු හා දෙවැන්න සඳහා රංගනයෙන් දායක වූ සොනක්ෂි සින්හා ඉන් එක් අයෙකු වන අතර,
ඉතිරි නිළියන් වී ඇත්තේ ඇමී ජැක්සන් හා "ෆැන්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පෙවු වාලුෂා ඩී සෞවුසා නම් කර තිබේ. ලැබෙන තොරතුරුවලට අනුව "ඩබාන්ග්" තුන්වැනි චිත්‍රපටයට බොහෝ දුරට ඇමි ජැක්සන් සම්බන්ධව වීමට ඇති අවස්ථාව වැඩි බවයි. මන්දයත්, සල්මාන්ද සිය චිත්‍රපටයට ඇමි ජැක්සන්ට සම්බන්ධ කරගැනීමට වඩාත් කැමැත්තෙන් පසුවන බවයි. ඔහු සඳහන් කරන්නේ ඇමි ජැක්සන් අවසන් වරට රඟපෑ "සිංග් ඉස් බ්ලින්ග්" බොලිවුඩ් චිත්‍රපටය අති සාර්ථක එකක් වූ බවයි.
"ඩබාන්ග්" තුන්වැනි චිත්‍රපටය සල්මාන් මේ දිනවල රංගනයෙන් දායකව සිටින කබීර් ඛාන්ගේ "ටියුබ්ලයිට්" චිත්‍රපටයේ වැඩි නිමාවූ පසුව ආරම්භ කිරීමට නියමිත බව සඳහන් වේ.
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සොනක්ෂි හැලෙන ලකුණු