සීනීගම විමල බුද්ධි විදුහලේ මාපිය උද්ඝෝෂණය මින් මද වේලාවකට පෙර අවසන් විය.
කළාප අධ්‍යාපන නිලධාරීන් එහි පැමිණ විදුහල්පති ප්‍රශ්නයට විසඳුමක් දීමත් සමඟ උද්ඝෝෂණය අවසන් වීයැයි පොලීසිය කීය. ඒ සමඟ පාරේ තද බදයද අවසන් විය.
(ඡායාරූප - ජනක් ද සිල්වා)
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සීනීගම උද්ඝෝෂණෙත් ඉවරයි
නිමල්ලලිත Thursday, 05 September 2013 10:24 AM
රජයෙන් හෝ අදාල බලදරින්ගෙන් විසදුමක් නොලැබෙන විට මහජනතාවට ඇති එකම අයිතිය උද්ගෝෂණය කිරීමයි. නමුත් අද පාරවල් අවහිර කරීම එකම විසදුම බවට පත්වී ඇත. මේ සියල්ලටනම හේතුව දෙසපලක්යන්ගේ සහ නිලදාරීන්ගේ නොසලකිල්ල අදාල බලදරියගේ සහ අදාල ප්‍රදේශයේ දේසපාලන නායකයාගේ නිවෙස හෝ කාර්යාලය වටකරගෙන විසදුමක් ලැබෙන තුරු උද්ගෝෂණය කිරීම පාර අවහිර කරගෙන උද්ගෝෂණය කරනවට වඩා හොඳ නැද්ද. සිංහලයම වෙනුවෙන් කැපවෙන සිංහල සංවිදාන ඇති බැවින් මේ රටේ වැඩිම දෙනෙකු සිංහලයන් බැවින්ද අදාල ප්‍රදේශයේ, එම සන්විදනවල හාමුදුරුවරුන්ද මුලින්ම තබාගෙන මෙම නිවාස හෝ කාර්යාල වටලිය යුතුය. එවිට අපහසුතාවයට පත්වුවත් එසේ වන්නේ මහජනයාට සේවය කරන අයට සහ වගකීම පහර හරින නිලදරින්ටනේ. (දී)
පවන් Thursday, 05 September 2013 10:33 AM
අර රතුපස්වල සිද්ධිය මතක් වුණා මට (නි)
සී.කේ.ඩී. Saturday, 07 September 2013 07:32 AM
(2005) මම කලක් මෙම ප්‍රදේශයේ රැදිලා මගේ කාලය සහ ධනය වැය කරමින් විශාල සේවයක් කරලත් මම ගිය වාහනයට මේ මිනිස්සු යන්න නොදී ඒ කාලෙත් පාර හරස් කරලා අපහසුවට පත් කළා. (නි)
ජගත් Thursday, 05 September 2013 09:56 PM
මේ වගේ ප්‍රශ්න වලින් පිරුණු පාසල් මේ හරියේ ගොඩක් තිබෙනවා. (නි)
නිශාර්ඩ් ප්‍රිනා Thursday, 05 September 2013 11:26 AM
මහා මාර්ගයේ උද්ගෝෂණය කිරීම දැන් ලංකාවෙත් සාමාන්‍ය දෙයක් වෙලා. (දී)
චන්දි Friday, 06 September 2013 12:02 AM
බන්දුල මහත්තයෝ, ඔයාගේ කවුරුහරිත් එතන ඉන්නවද? (නි)
බන්දුල පෙරේරා Thursday, 05 September 2013 12:20 PM
මේ ගෑනුන්ට වෙන වැඩක් නැද්ද අම්මපා පාරවල් මැද ඉගෙන උද්ගෝෂණ කරන්නේ. කරන උද්ගෝෂණයක් ගෙවල් ඇතුලේ දොර වහගෙන මාසයක් වුනත් කලාට කමක් නැහැ. පාරවල් අවහිර කලාම මගේ අගේ ලේ උණු වෙනවා. මගේ රුදිර පීඩනය නගිනවා (දී)
බන්දුල පෙරේරා Thursday, 05 September 2013 04:19 PM
බණ්ඩාර බුදු මල්ලියේ ඒකනේ මමත් කියන්නේ පිරිමි අපි ගෙවල් ඇතුලේ. ගැහැනු පාරවල් හරස් කරගෙන උද්ඝෝෂණයේ. මගේ ගෑනිත් ගිහින්ද කොහෙද උද්ඝෝෂනය කරන්න.(නදී)
බණ්ඩාර Thursday, 05 September 2013 12:22 PM
ගැහැනුන්ට ගිය කල (දී)
චන්ද්‍ර Thursday, 05 September 2013 12:26 PM
ලෙඩාටත් පිස්සු දොස්තරටත් පිස්සු , බෙහෙත් දෙන්නෙත් පිස්සෝ බෙහෙත් බොන්නෙත් පිස්සෝ, , අවිද්‍යාවේ හැටි ඔහොම තමයි , (දී)
බණ්ඩාර Thursday, 05 September 2013 12:29 PM
පාරවල් හරස් කරලා උද්ගෝෂණ කරන්න ලජ්ජා නැද්ද තවම (දී)
ලද්දු නිශාන් Thursday, 05 September 2013 12:43 PM
දැන් මිනිස්සු නීතිය අතට අරන් (දී)
රන්ජනී Thursday, 05 September 2013 01:29 PM
බලනකොට මිනිස්සු නෙමෙයි නීතිය අතට අරගෙන තියෙන්නේ ගැහැණු. (නි)
දිසානායක Thursday, 05 September 2013 01:46 PM
බන්දුල පෙරේරා ඔහෙලා වගේ ගොන් හරක් ඉන්න මහා තැන් වලට යමක් දෙන්න මහත්තයෝ කිව්වට දෙන්නේ නැහැ දීපිය යකෝ කියල .අන්න සද්දයක් දන්නා ඕනේ යමක් ලබා ගන්න.(නදී)
නසාර් Thursday, 05 September 2013 01:51 PM
ඇයි මේ උද්ගෝෂණ මෙතරම්? (නි)
උපාලි Thursday, 05 September 2013 02:01 PM
මෙතන ඡායාරූපයක පොලිසියත් එක්ක වාද කරන බව පෙනෙන කෙනා කවුද? (නි)