IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සීනීගම ගම්මිරිස් අඹරන හැටි මුතුහෙට්ටිගම කියයි

මහින්ද රාජපක්ෂ ජනපතිතුමා මෙතෙක් ජයග්‍රණ අත් කර ගත්තේ කට්ටඩියන් ,තොවිල් කාරයන්,මන්තරකාරයන් හා කේන්දරකාරයන් නිසා නොවේ යැයි ද එතුමා ජයග්‍රහණ කළේ දොවොල් දෙවියන්ගේ ආශිර්වාදයෙන් යැයි ද නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සීනීගම දෙවොල් දෙවොලේදී පැවසීය.

‘සුනාමි සිද්ධියෙන් පසු එතුමාට  බොරු චෝදනා කරන  විට අපි දෙවොල් දෙවියන්ට පොල් ලොරියක් ගැහුවා.දෙවොල් දෙවියන් ජීවමානව වැඩ සිටිනවා.කැපිලි කෙටිලිවලට ගල හරි පැත්තට ගම්මිරිස් ඇඹැරුවොත් හරියට හරි.මම අඹරපු අයට අද යන එනමං නෑ.‘

 



අදහස් (0)

සීනීගම ගම්මිරිස් අඹරන හැටි මුතුහෙට්ටිගම කියයි

හසිත් Monday, 22 December 2014 05:56 AM

ඒ උනාට ඔබතුමාව විසි අවුරුද්දක් හිරේ යවනවා කියපු අයටත් දෙවොල් දෙවියෝ කරුණාව දක්වන්නේ. ඔය අඹරන ඒවා තමන්ට කැරකෙන දවස ලඟයි. (නදී)

:       0       0

නදීක Monday, 22 December 2014 06:01 AM

මෙවැනි අය පාර්ලිමේන්තුවට යවපු අයට නැවත වතාවක් හොඳ තීරණයක් ගන්න නියම කාලය ළඟම එනවා. (නදී)

:       0       0

දීන් Monday, 22 December 2014 06:03 AM

පිස්සු විකාර ? (නදී)

:       0       0

රන්දික Monday, 22 December 2014 06:11 AM

ඔය නියන කතා බොරු.(හේ)

:       0       0

සෑම් Monday, 22 December 2014 06:16 AM

මෙතුමාටත් ආචාර්ය පට්ටමකට සියලු සුදුසුකම් සපුරා තියෙනවා වගේ.(හේ)

:       0       0

නාරද Monday, 22 December 2014 06:19 AM

"මම අඹරපු අයට අද යන එනමං නෑ", කථාව නම් හරියටම හරි පොඩ්ඩක් කැරකිලා බැලුවානම් ඇස් දෙකෙන්ම බලාගන්න පුලුවන් (නදී)

:       0       0

යසිරු Monday, 22 December 2014 06:25 AM

මෙතුමා පත් උනෙත් එතකොට මිරිස් අඹරලා පොල් ගහලා වෙන්න ඇති. (නදී)

:       0       0

දුල්මි Monday, 22 December 2014 06:28 AM

ගාල්ලේ උදවියට ලබන පාර්ලිමේන්තු ඡන්දෙදිවත් මොලේ පෑදේවා කියල මම පතනවා. (නදී)

:       0       0

කේ. සිරි Monday, 22 December 2014 06:45 AM

දැන් කොපියුටර් ජිල්මාට් ගැන මෙතුමා මාධ්‍යට කියපු කතා වලට බය වෙලා වගෙයි. (නදී)

:       0       0

කුමාර් Monday, 22 December 2014 06:48 AM

අනේ මේ වගේ ගල් යුගයේ ජීවත්වන අන්ධ භක්තික මිනිස්සු (නදී)

:       0       0

කුමාර් Monday, 22 December 2014 06:51 AM

මෙවැන්නන් රට පාලනය කිරීමට සුදුසු නැත (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 December 2014 07:03 AM

මාත් යන්න ඕනේ සීනිගම දේවාලේ පැත්තේ ගිහිල්ලා එන්න. මටත් තියෙනවා පොඩි වැඩ වගයක් කර ගන්න. (නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 22 December 2014 07:08 AM

මේ අය රටට මොනවා කරන්න බලාගෙන ඉන්න අයද මන්දා (නදී)

:       0       0

ජොනතන් Monday, 22 December 2014 07:22 AM

මෙතුමාගේ ඇඟට සාපේක්ෂව බුද්ධිය තියෙනවද කියන එක අපට ලොකු සැකයක්. මේ නියෝජ්‍ය ඇමති කෙනෙක්. මේ වගේ අය තමයි ගොඩක් අද ආණ්ඩුවේ ඉන්නේ. ඉදිරියේදී ජනතාව මොලේ පාවිච්චි කලොත් හොඳයි. (නදී)

:       0       0

විජේ Monday, 22 December 2014 07:35 AM

මේ වගේ අයට ජන්දෙ දීපු ගාල්ලේ කට්ටිය පව් (බ)

:       0       0

සමරේ - ගාල්ල Monday, 22 December 2014 07:42 AM

බන්දුල මහත්තයෝ කාට ගම්මිරිස් අඹරන්නද ? (බ)

:       0       0

අජන්ත Monday, 22 December 2014 08:14 AM

මේ විසිඑක්වෙනි සියවසයයි (දී)

:       0       0

ලියනගේ Monday, 22 December 2014 08:15 AM

මේවද සංවර්ධනය වෙනුවෙන් කියන කතා (දී)

:       0       0

පද්මිණී Monday, 22 December 2014 08:29 AM

අපි සරසවි යන කාලේ ගාල්ල,මාතර ගොඩක් අය හිටිය අපිත් එක්ක. බුද්ධිමතුන්. අනේ , දැන් මෙහෙම කතා කන අයද ඔය පළාතේ ඉන්නේ? (බ)

:       0       0

සංක Monday, 22 December 2014 08:36 AM

මේ වගේ බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ලබන්න ලංකාවේ ජනතාව පෙර පින් කළ උදවිය වෙන්න ඕන. මොහු පත් කල ගාල්ලේ ජනතාවට ස්තුති වේවා! පොල් ලොරියක් ගැහුවා වගේ ගම්මිරිස් ලොරියක් ඇඹරුව නම් හොඳයි අඹරන්න කට්ටිය ගාල්ලෙන් හොයාගන්න බැරි වෙන එකක් නෑ. (බ)

:       0       0

ජයනි Monday, 22 December 2014 08:53 AM

පද්මිණි , ගාල්ල මාතර පැත්තේ හිටපු බුද්ධිමතුන් දැන් එක්කෝ පිට රට නැතිනම් කොළඹට රස්සාවල් සොයාගෙන ඇවිත්. (බ)

:       0       0

ලසිත් Monday, 22 December 2014 09:35 AM

දේශපාලන පුවත් වලට ලියන්න අකමැති වුනත් මෙහෙමත් බලි තොවිල් කාරයන් ටිකක් කියන වචනේ වත් නොලියා බැහැ. (දී)

:       0       0

ශිරෝ Monday, 22 December 2014 10:22 AM

බන්දුල පෙරේරා මහත්තයත් සීනිගම යනවලු අඹරන්න. මුතුහෙට්ටිගම හා බන්දුල එක ජාතියේ කියල අපිනම් දැනගෙන හිටියේ. (බ)

:       0       0

සමන්ති Monday, 22 December 2014 03:03 PM

ගීතා නෝනා මෙයාගේ කට නැවත්වුවානේ ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 271 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 218 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 496 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 337 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 913 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 361 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site