IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සීනිගම පිංකැටය කැඩුවේ ඇතුළේම අයෙක්

සීනිගම දේවාලයේ පිංකැටය කඩා රුපියල් පන්ලක්ෂයක් සොරාගෙන ගියැයි දෙමාසයකට පසු දේවාලයේ සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.



අදහස් (0)

සීනිගම පිංකැටය කැඩුවේ ඇතුළේම අයෙක්

කුමාර්. Thursday, 11 July 2013 10:58 AM

ලංකාවේ දේවාල වල පිළිම උඩ ඉන්නේ දෙවියෝ නොවෙයි, අශුද්ධ ආත්තම, එයාලට පින්දීල වැඩක් නෑ, දැනටම ඔවුන් අවසානයේ ගිනි විලට ව්නිශ්චය කරලා හමාරයි (දී)

:       0       0

ප්‍රභා Thursday, 11 July 2013 02:05 AM

ඕකට මොකටද පොලිසිය ගෙන්නුවේ දැන් පොලිසියේ ප්‍රශ්න විසදා ගන්න යන්නෙත් දේවල වලටනේ (අ)

:       0       0

හේරත් Thursday, 11 July 2013 03:54 AM

එ හෙනම් යාම රජ්ජුරුවෝ සේෆ් කොරන් ඇති ? යම පල්ලෝ නිදි ඇති?)අ_

:       0       0

දර්ශන Thursday, 11 July 2013 04:33 AM

දෙයියන්ගේ බැල්මහිමි (අ)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Thursday, 11 July 2013 04:49 AM

අනේ මෙහෙමත් රටක්!ලංකාවේ වෙන දේවල් දැන් නම් පුදුමය. (අ)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 11 July 2013 05:11 AM

අනේ ඉතින් දෙවොල් දෙවියොත් අහක බලන් හිටියනේ මේ පාහර වැඩේ කරනකම් දඬුවමක් නොදී (අ)

:       0       0

පෙරේරා Thursday, 11 July 2013 11:27 AM

දේවාලේ පින් කැටේට වත් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාවක් නැතිකොට යදින්න එන අනිත් අය ගැන මොන කතාද. (දී)

:       0       0

උපාලි Thursday, 11 July 2013 06:27 AM

දේවාල වලට බැතිමතුන් මුදල් දෙන්නේ පඬුරු දාන්නේ දෙවියන් ගැන හිතලා වුනත් ඒවා යොදාගත යුත්තේ දේවාලයේ දියුණුව පිණිසයි. පාලනය කරන බස්නායක නිලමේවරුන් ඒ මුදල් පාලක මණ්ඩලය සමග නිසි ලෙස පරිහරණය කලයුතුයි. හැබැයි ඉතින් දේවාලය නමින් බැංකුවේ තැන්පත් වන මුදලත් බැතිමතුන් පුජාකරන මුදලත් අතර මහා විශාල පරතරයක් තියෙනවා. කපුවන්ගේ ගෙදර ඇත්තන් පළඳින රන් ආභරණ ගැන නම් අපේ ඊර්ෂ්‍යාවක් නැහැ. මෝඩ බැතිමතුන් ගැන නම් දුකයි. (නි)

:       0       0

කිත්සිරි Thursday, 11 July 2013 07:54 AM

මේ රටේ 99.99% ක් දේවාල ව්‍යාපාරික ස්ථාන පමණයි. (නි)

:       0       0

වරුණ Thursday, 11 July 2013 07:59 AM

නැතුව දෙයියන්ගේ දේවල් වලට අත තියන්න අපි යනවද ? නැහැනේ (නි)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 11 July 2013 08:21 AM

මේ පිළිබදව සොයා බලා වාර්ථා කිරීම පිණිස පූර්ණ බලැති දේව කොමිසමක් විශ්‍රාමික දෙවියෙකුගේ ප්‍රධානත්වෙයන් පත්කරන ලෙස දෙව්ලොවට අධිපති සක් දෙවිදුගෙන් ඉල්ලා සිටිය යුතුය. (නි)

:       0       0

වාසනා Thursday, 11 July 2013 12:22 PM

බය නැතුව කරන වැඩ මිනිස්සු

:       0       0

චන්දි Thursday, 11 July 2013 12:22 PM

ඔය දේවාලේ,හාස්කම් තිබුන,දැනුත් තියෙනවා නැත්තේ නැහැ ඔය පල් හොරුන්ට දඩුවම් ලැබේවි අපිට තියෙන හදිස්සිය ,දෙවියන්ට නැහැ වෙලාව අවහම දඩුවම් දේවී,මට තියෙන ප්‍රස්නේ..,සීනිගම තියෙන්නේ හික්කඩුවේ!! ඇයි ඉතින්,මිටියාගොඩ පොලිසිය මේකට මැදිහත් වෙලා තියෙන්නේ . (දී)

:       0       0

කුමා Thursday, 11 July 2013 04:42 PM

මීටියගොඩ පොලිසියනම් නියමට පරික්ෂණේ කරාවි. හොඳ මාමල (අ)

:       0       0

දිනේෂ් Thursday, 11 July 2013 12:36 PM

වහාම පරීක්ෂණයක් තියන්න

:       0       0

ගාමිණී-සිරි Wednesday, 10 July 2013 10:12 PM

සීනිගම දේවාලයේ ඉතිහාසය පඬුවස්දෙව් රජතුමාගේ කාලය දක්වා ගෙනියනවා.කුවේනියගේ අවතාරයෙන් රජතුමාට සිදුවූ උවදුරු වලක්වා ගැනීම සඳහා එදා සිටම මෙම දේවාලේ පුද පුජා පැවැත්වීම ආරම්භ කල වග අසා තියෙනවා.පින් කැටේ ලක්ෂ 5 ක් තිබුනා නම් මීට පෙර ලැබුණු මුදල් පත් වුනේ කා අතටද ? මීට අමතරව ලැබෙන පඬුරු, පුද පුජා....කපු මහත්තයාට ලැබෙනවා වගේම ඉඳලා හිටලා නැතිබැරිකමට ගෝලයෙක් ගත්තාට මක් වේද ? එක් අතකට. (නි)

:       0       0

අනන්දආර් Wednesday, 10 July 2013 10:26 PM

දෙවියනි ඔබ කොහිද? (අ)

:       0       0

නාරද Thursday, 11 July 2013 10:17 AM

මේක හොද උදාහරනයක් දෙවියෝ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ, එයාලට ඕනේ පින්. (ස)

:       0       0

සමීර Wednesday, 10 July 2013 11:29 PM

දේවාලයට වඩා පොලීසියේ හාස්කම් වැඩියි වගේ (නි)

:       0       0

චානක. Thursday, 11 July 2013 12:08 AM

මහා ලොකු හාස්කම් තිබෙනවා කීවට පොලිසියෙන් හොරාව අල්ලනකම් මාස දෙකක්ම දෙවියෝ කොහෙද හිටියේ??දෙවියෝ වටින්නේ සිත නැති කය පමණක් ඇති පුද්ගලයන්ටය .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 353 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2089 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1582 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 684 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 586 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 687 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site