පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සීනිගම පිං කැට දෙකත් කඩලා : ‘සල්ලි අරන් නෑ‘
අසේල Tuesday, 09 February 2016 11:40 AM
පොල් ගහන්න එනකොටම හිතුනා ඔහොම වෙයි කියලා.... (ර)
විජේ Tuesday, 09 February 2016 11:46 AM
ඔන්න සීනිගම අනුහස් පෙන්නන්න හොදම අවස්ථාව ඇවිල්ලා. අබරන්න හොරු ටික සේරම ඇබරිලම යන්න. (ර)
මැටිපහන Tuesday, 09 February 2016 11:53 AM
අර පොල් ගහන්න ආපු බැතිමතෙක් එදා මේක නෝට් කරගන්න ඇති. පෙට්ටිය කඩල ආරක්ෂාවට සල්ලි ටික ගෙදර ගෙනිහිල්ල තියල ඇති. පොඩ්ඩක් හොයල බලන්න නිකන් මඩ ගහන්නේ නැතුව. (ර)
චන්දන ෙ Tuesday, 09 February 2016 11:56 AM
දවස් දෙක තුනකට කලින් පට්ට හොරු ටිකක් පොල් ගැහැවුවා නේද? අනිවා එයාල තමයි. (හේ)
ලාල් Tuesday, 09 February 2016 12:23 PM
ෂුවර් එකටම හොර පොල් පුජාවට ආපු ඒකාබද්ධ විපක්ෂයේ වැඩක් මේක .(හේ)
නිමල් රාජපක්ෂ Tuesday, 09 February 2016 10:20 PM
අනේ ඉතින් පොල් ගහලා වැඩක් වේවිද? (නි)
සමන්ති Tuesday, 09 February 2016 01:34 PM
කොහොමද පින් කැටයේ තියෙන මුදල් ගණන අඩු නැති බව දැනගත්තේ? (ර)
සුසන්ත Tuesday, 09 February 2016 02:00 PM
ඒකාබද්ධ විපක්ෂයට ගෑවෙන කාට කාටත් ලැබෙන ඉරණම මේ දේවල් වලින්ම පේනවා (නි)
දිනේෂ් Wednesday, 10 February 2016 01:24 AM
ලාල් කොහොමද දේවාල බාරකාර මණ්ඩලයටත් වඩා හොඳට ඔය ගැන දන්නේ? (නි)
ගමගේ Wednesday, 10 February 2016 01:58 AM
එකාබද්ධ විපක්ෂය පොල් ගැසූ දින සිට දේවාලයටත් අපලයි. (නි)
බණ්ඩාර Tuesday, 09 February 2016 03:24 PM
මේ ඔක්කොම බොරු. දෙවොල් ගානේ කෝවිල් ගානෙ ඔබේ වටින කාලය වැයකරන්න එපා ඔබගේත් මගෙත් ඉරණම දෙවියන්ට විසදිය හැකිද (කෞ)