IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සින්ගල් ට්‍රී පන්සලට කතෝලික සහාය

නුවරඑළිය සින්ගල් ට්‍රී කන්දේ  ශ්‍රී ස්වර්ණගිරි විවේක සේනාසනයේ  බෝධිඝරය ඉදිකැර දීමට නුවරඑළියේ ව්‍යාපාරික සන්දියාගු සන්දියරාජන් හා ව්‍යාපාරික සුසිල් ශාන්ත මහත්වරු එක් වුහ.

බෝධිඝරය ඉදිකිරීමට වැය වු මුදල රුපියල් කෝටියකි.සන්දියරාජා මහතා කතෝලිකයෙකි. බෝධිඝරයේ තැන්පත් කිරීම සහා අටවිසි බුද්ධ ප්‍රතිමා පෙරහරින් එහි වැඩම කැරවු  බව විහාරාධිපති කරුවලතොට නන්දරතන හිමියෝ කියති.

සෙනසුනේ  පොකුණක් ,ඝණ්ටාරයක් ද ඉදි කැර ඇත.සංඝාවාසයකටද මුල්ගල් තැබිණි.

A B C D



අදහස් (0)

සින්ගල් ට්‍රී පන්සලට කතෝලික සහාය

බුද්ධික Tuesday, 18 November 2014 06:39 AM

මේක කතෝලික සහයක් නෙවෙයි,ඒ මහත්මයාගේ සිතුවිල්ලක්.(හේ)

:       0       0

සමන්ති Tuesday, 18 November 2014 01:23 PM

මීට වසර 50ක පෙර පිටකොටුවේ බෝධිය හදන්න මුල්වෙලා තියෙන්නේ තියෙන්නේ කවූද? (ර)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 18 November 2014 07:09 AM

මේවා රටේ සියලුම ජන කොටස් ආදර්ශයට ගතයුතුයි (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 18 November 2014 02:31 PM

සාධු සාධු! (නි)

:       0       0

විල්බට් Tuesday, 18 November 2014 07:23 AM

අගය කළ යුතුයි.(හේ)

:       0       0

ශාන්ත Tuesday, 18 November 2014 07:26 AM

ඉතා අගය කල යුතු වටිනා කාර්යයක් .කතෝලිකයකු හැටියට මම මේ ක්‍රියාව අගය කරන අතර , නිතරම යහපත් බැතිමතුන්ගෙන් පන්සල පිරි ඉතිරේවායි පතමි.(හේ)

:       0       0

රුවන් Tuesday, 18 November 2014 07:29 AM

එතුමාට ගොඩක් පින්... ආදර්ශවත් ක්‍රියාවක්.(හේ)

:       0       0

සත්‍යයා Wednesday, 19 November 2014 02:33 AM

සන්දියාගු මහත්මයා වැනි අයෙකුට බෞද්ධාගමේ සුවඳ නොදැනෙන්න හේතුවක් නැහැ. (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 18 November 2014 04:45 PM

මෙතරම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් සඳහාත්, බුද්ධිය මත වාඩිවී මන්දබුද්ධික අදහස් පළකරන අද ගැන දුකයි (නි)

:       0       0

තිෂාන් Tuesday, 18 November 2014 08:33 AM

දැන් දමාවි මේකටත් මෝඩ ප්‍රතිචාර (දිල්)..

:       0       0

නිසා Wednesday, 19 November 2014 04:26 AM

සන්දියගු මහතා බුද්ධ දර්ශනයේත් ,ක්‍රිස්තියානි ආගමේත් වෙනස සහ සත්‍ය භාවය තේරුම් අරගෙන ඇති.(අ)

:       0       0

ෂානක Wednesday, 19 November 2014 04:44 AM

එක කතෝලිකයෙක් වැරද්දක් කලාම මුළු කතෝලික ජාතියටම බනිනවා. දැන් එක කතෝලිකයෙක් හොද දෙයක් කලාම ඒකට එයා විතරක් හොඳයිලු . අනේ මන්ද මෙහෙමත් මිනිස්සු.. දැන් කලේ බෞද්ධයෙක්වත් නොකරන දෙයක් මෙතුමා කරලා තියෙන්නේ. (අ)

:       0       0

සංජය Tuesday, 18 November 2014 08:51 AM

ඇත්තම තමයි.මේ කාර්ය එතුමාගේ පුද්ගලික අදහසක් පමණයි.(හේ)

:       0       0

කුමාර Tuesday, 18 November 2014 09:06 AM

හොද පින්කමක්.(හේ)

:       0       0

නදීර Tuesday, 18 November 2014 10:28 AM

ඇත්තටම හොද වැඩක්.(හේ)

:       0       0

ජීවක Tuesday, 18 November 2014 09:38 PM

බුද්ධික, පුද්ගලයෙකුගේ සිතුවිලි වලට ඔහුගේ ආගමේ කිසිම සම්බන්ධයක් නැත. (නි)

:       0       0

ඇනස්ලි Tuesday, 18 November 2014 10:02 PM

හරිම ලස්සන නිර්මාණයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 263 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 699 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 272 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 726 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2066 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2317 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38486 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site