ජනප‍්‍රිය නිළි සනෝජා බිබිලේ මෙනවියට කතරගම රෝහලේදී බෙහෙත් නිකුත් කිරීමේ ස්ථානයේ සිටි පුද්ගලයකු කඩුවකින් කෙටීමට තැත් කළැයි කියන සිද්ධිය පිළිබඳව ඇය සෞඛ්‍ය අමාත්‍යංශයට සහ ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කර ඇත. ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සෞම්‍යා අඹන්වල මහත්මිය කීවේ පැමිණිල්ලක් ලැබී ඇති බවයි. කතරගම රෝහලේ බෙහෙත් නිකුත් කරන ස්ථානයේ සේවය කරන මේ පුද්ගලයා සම්බන්ධයෙන් මීට පෙරද ප‍්‍රදේශවාසීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඒ ගැන පරීක්‍ෂණයක් කරන බවත් ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරිය පැවැසුවාය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සනෝජා ඌවටත් පැමිණිලි කරයි
ජනක විතාන Thursday, 23 February 2012 06:29 PM
නිළියන් නොවන කී දෙනකුට මේ වගේ දේවල් වෙනවද, අනිත් අයගේ ඒවටත් පරීක්ෂණ පවත්වනවදා?
සාමෙල් Thursday, 23 February 2012 06:51 PM
දෑන්ද ඔහුට විරුද්දව කටයුතු කරන්න යන්නෙ? අනෙත් සාමාන්‍ය මිනිස්සුන්ගෙ පැමිණිලි, පැමිනිලි නොවේයිද? ලංකාවෙ හෑටි ඔහොමමනෙ.....මොනවා වුනත් සනෝජාට ස්තුතී කරනවා මේවගේ අයට පාඩමක් ඉගෑන්වීමට උත්සාහ කිරීම ගෑන...
ලංකාසිරි Thursday, 23 February 2012 04:04 PM
මෙවන් පුද්ගලයන්ට නිසි දඩුවම් දී වෙනත් අය පත් කළ යුතුයි..