මේ වන විට මිලියන 40 පිරිසක් නරඹා ඇති "රායිස්" චිත්‍රපටයේ "ලයිලා ඕ ලයිලා" ගීතය පිළිබඳව තමා දැඩි ලෙස සතුටට පත්වෙන බව එම ගීතයට නර්තනයෙන් දායක වෙන සුරූපී සනී ලියොන් "සන්ටා බන්ටා" වෙබ් අඩවියට පවසා තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වන සනී ලියෝන් පවසන්නේ තමාට ෂාරුක් ඛාන් වැනි සුපිරි නළුවෙකු සමග රඟපෑමට මෙහි අවස්ථාව ලැබීමද එක්තරා අන්දමකින් වාසනාවක් වූ බවය. එමෙන්ම "ලයිලා ඕ ලයිලා" පැරණි ගීතයට රංගනයෙන් දායක වූ සිනාත් අමන්ද සනී ලියොන්ට මෙම ගීතයේ සාර්ථකත්වයට දායකවීම හේතුවෙන් සනීට සුබපතා ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.
රෙඩ් චිලි හා එක්සෙල් ආයතන තුළින් නිෂ්පාදනය කරනු ලැබූ සනී රංගන මෙම "රායිස්" චිත්‍රපටය එළැඹෙන ජනවාරි 17 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සනීට, සීනාත්ගෙන් පැසසුම්