IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සනත්ගේ බිරිඳ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට?

(සුජිත් හේවාජුලිගේ )

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක  ලෙස පත්කිරීමට පක්ෂයේ ඉහළ  අවධානයට  යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් සාකච්ඡාව පවත්වා ඇත.

එම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිතව  ඇතැයි වාර්තාවේ.

මෙම යෝජනාවට පක්ෂයේ ඉහළ නායකත්වයේද  ආශිර්වාදය ලැබී ඇතැයි  දැනගන්නට ඇත.

මේ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට ආරාධනා ලැබුණහොත් භාර ගැනීමට සූදානම් බව නීතිඥ චමරි පෙරේරා මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.



අදහස් (14)

සනත්ගේ බිරිඳ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට?

ලුම්බිණි Saturday, 03 February 2024 11:59 AM

කුණු එකතු වෙන්නේ කුණු ගොඩටමයි...!

:       14       117

Indika Saturday, 03 February 2024 02:12 PM

අම්මෝ ඇති ‍ලොකු අඩුවක් වෙලා තිබ්බා..

:       5       46

නිමා Saturday, 03 February 2024 02:59 PM

කනවැන්දුම් දේශපාලනය....

:       5       64

ana Saturday, 03 February 2024 03:01 PM

ලෝයර් කෙනෙක් ගෙදරම ඉඳලත් එතකොට...

:       5       46

Pradeep Saturday, 03 February 2024 04:56 PM

ලයිට් බිල් ගෙවපු ඒවට සලකන්න ඕනෙ තමයි..

:       0       0

janis Saturday, 03 February 2024 05:06 PM

නංගි, බලාගෙන නාමල්ගෙන් පරිස්සම් වෙන්න.

:       0       0

සෙනෙවිරත්න Saturday, 03 February 2024 06:44 PM

මේ දේශපාලනය නිසා රටම කනවැන්දුම් වෙනවා, මේක ආසියාවේ කරුමය. මිනිස්සු වැඩකරන්නෙ තීරන ගන්නෙ ඔලුවෙන් නෙවෙයි පපුවෙන්...

:       1       31

sirisena Saturday, 03 February 2024 07:38 PM

පාර්ලිමේන්තුවේ සිටිනා පියාගෙන් මවගෙන් පසු පුතාට, දියණියට, බිරිඳ පාර්ලිමේන්තුවට පැමිණීමේ සම්ප්‍රදාය අවසන් කිරීමට හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ පාර්ලිමේන්තුවට පැමිණිය යුතුවේ. එසේ වුවහොත් ජනතාව වර්තමාන දේශපාලනය කෙරෙහි තවදුරටත් කලකිරෙනු ඇත...

:       1       31

Deepal Nirosh Saturday, 03 February 2024 08:06 PM

මෙන්න මේ සිස්ටම් තමයි චේන්ජ් කළ යුත්තේ, මොන සිස්ටම් හැදුවත් මේ සිස්ටම් සදාකාලික නම් රටට ගොඩඒමක් නැහැ...!

:       0       0

Gayan Ambawatta Saturday, 03 February 2024 11:16 PM

මිනිස්සුන්ට දේශපාලනය තවත් එපා වෙන්න ඕවා හොඳයි...!

:       0       1

chandima Sunday, 04 February 2024 01:04 AM

ලැයිස්තු හදන්නෙත් ඔවුන්, ලැයිස්තුවලට නම් දෙන්නෙත් ඔවුන්, ඒත් ඡන්දෙ දෙන්නේ අපි... මේකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා... පත්වන අයට කියන්නේ මහජන නියෝජිතයින් කියලා. මාරයි නේද?

:       0       1

chathuri Sunday, 04 February 2024 06:05 AM

කොහොමත්... ඔය පොහොට්ටුව පිපෙන එකක් නෙමේ. පරවෙලා යන අය තමයි ඕකට එකතු වෙන්නේ. පුදුම ආසාවක් ලංකාවේ ගෑණුන්ට, පිරිමින්ට තියෙන්නේ... මිනිහා මැරුණු ගමන් එයාගේපුටුවට. පොල් කඩන මනුස්සයාගේ බිරිඳට විතරයි ඒ තැනගන්න බැරි...!

:       0       1

චතුරි Sunday, 04 February 2024 06:16 AM

මෙයාට හොඳ, වැදගත් රැකියාක් කරන්න සුදුසු කම් තියෙද්දි ඇයි... මන්තිරි කමට එන්න උවමනා? මොකද්ද තියෙන අමාරුව...? රටේ ජනතාවගේ මුදල් වලින් නිකම් ඉඳන් සැප ගන්නද? රටේ තත්වය තේරුම් ගන්න බැරි මෝඩ ගැහැණියක්ද? මිනිහා හම්බ කරපු විදියට මෙයත් හිතන් ඇති... කෝටී ගාණක් වටිනා වාහන අරගෙන... ප්ලේන් එකේ යනවා වගේ ගිහින් මැඩම් වගේ ඉන්න. මනුස්සයා නගර සභාවේ කුණු අදින එකේ හිටියා නම් ඒ තැනගන්න යනවාද හරි ආදරේ ඇති කට්ටිය රටට ජනතාවට...!

:       0       1

Always break Sunday, 04 February 2024 07:37 AM

බූරූ පරම්පරාව රැකගැනීම පිණිස තවත් ඉදිරි පියවරක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 84 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 275 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1032 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 192 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 930 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site