IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සනත් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයට එන ලකුණු

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ශ‍්‍රී ලංකා නායක සුපිරි පිතිකරුවකු මෙන්ම වර්තමාන මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සනත් ජයසූරිය මහතා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලය පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා අවසන් විය.  

 



අදහස් (0)

සනත් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයට එන ලකුණු

තිස්ස Friday, 25 January 2013 03:01 PM

බුදු සරණයි! දෙවි පිහිටයි! (නි)

:       0       0

සරසි Friday, 25 January 2013 03:01 PM

රට වෙනුවෙන් අවංකව ක්‍රිකට් ගැහුවා වගේම අවංකව දක්ෂයනුත් තෝරන්න. (නි)

:       0       0

පුජිත Friday, 25 January 2013 11:05 PM

ඔක්කොම බදාගන්න එපා. දොඩම් ගොඩ බදාගත්තා වගේ වෙයි (දී)

:       0       0

ප්‍රනාන්දු Friday, 25 January 2013 03:10 PM

අපිට තියෙන්නෙ ඉතින් මොකද වෙන්නේ කියල බලන් ඉන්න තමයි (දී)

:       0       0

කේෂර Friday, 25 January 2013 03:16 PM

බලමු ... මොකද වෙන්නේ කියල (දී)

:       0       0

කෙවින් Friday, 25 January 2013 03:16 PM

අවංක කෙනෙක් නාවොත් වැඩක් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ආශා මධුෂි Friday, 25 January 2013 11:31 PM

අපේ අර්ජුන අයියා තමයි එන්න ඕන..!(නු)

:       0       0

චන්දන Friday, 25 January 2013 03:20 PM

මොනවද දැන් එයාට තියෙන සුදුසුකම්? (නි)

:       0       0

නිශ්ශංක Friday, 25 January 2013 11:39 PM

සනත් අයියා ගොඩක් හොදයි අපි හිතනවා හොදින් කරයිකියලා.. ක්‍රිකට් ගැන හොදට දන්න නිසා..!(නු)

:       0       0

සිල්වා Friday, 25 January 2013 03:38 PM

යන්තම් ඇති. රාහුකාලය අවසන් වුණා. (නි)

:       0       0

ප්‍රියා Sunday, 27 January 2013 04:26 AM

මොනවා වුණත් මාරුකිරීම් නම් නීත්‍යානුකූල ක්‍රමවේදයට අනුව කරයි. (නි)

:       0       0

ප්‍රියා Friday, 25 January 2013 03:45 PM

ඇයි අපේ මහේල? (නි)

:       0       0

සිරිවර්ධන Sunday, 27 January 2013 04:37 AM

තමා විසින්ම තමාට හැම දෙයක්ම කර ගන්න මේ කාලේ, අන්තිමට සනාත් කණ්ඩායමට තේරෙයිද දන්නේ නැහැ ආපහු. (නි)

:       0       0

දුසන්ත මාතර Sunday, 27 January 2013 04:07 PM

සනත් හොරකමි කරන්නේ නැති අවංක දේශපාලකයෙක්. ඒත් ඔහු මාතර දිස්ත්‍රික්කයට වැඩක් කරනවද නැද්ද කියන එක නම් අපිට ගැටලුවක්. (නි)

:       0       0

මලින්ද Saturday, 26 January 2013 12:46 AM

නියමයි. සනත් තමයි සුදුස්සා. දැන් අපේ ක්‍රිකට් දියුණු වෙයි. (නි)

:       0       0

සිංහ Friday, 25 January 2013 04:04 PM

අපේ ක්‍රිකට් ආයෙත් නැගිටලා එන්න බලන වෙලාවේ ගන්නා තීරණ හොදින් සිතාබලා ගත යුතුයි. (නි)

:       0       0

කුමාර Friday, 25 January 2013 04:21 PM

1989 සුදත් අනඩ්‍රමන සර්ගෙ එකොන් පන්තියෙ සනාගේ මිතුරන්ගෙන් උණුසුම් සුභ පැතුම්.. සෙල්ලම් කලා වගේ මේකත් හොදට කරන්න..!(නු)

:       0       0

හුසේන් Friday, 25 January 2013 04:27 PM

දැන් ඉතින් සමහරුන්ගේ හැකියාව කෙසේවෙතත් උද්දච්චකම නම් ටිකක් අඩුවේවි. (නි)

:       0       0

චන්දන Friday, 25 January 2013 04:37 PM

ක්‍රිකට් කණ්ඩායමට යන්නත් මන්ත්‍රීතුමන්ලාගේ ලියුමක් ගේන්න වේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

දෝහා Friday, 25 January 2013 04:43 PM

කොහොමත් ඔවැනි ස්ථානයටක ක්‍රීඩාව ැන මනා අවබෝධයක් තියෙන කෙනෙක්ම තමයි සුදුසු.. සනත් දේශපාලනයෙන් තොරව ඔය ස්තානය දරනවානම් වඩාත් සුදුසු පුදුගලයෙක්..!(නු)

:       0       0

සුනිල් චන්දුමන් Friday, 25 January 2013 04:48 PM

අපේ සුභ පැතුම්..! (නු)

:       0       0

සුනිල් චන්දුමන් Friday, 25 January 2013 04:48 PM

සනත් රට හා ක්‍රිකට් පෙරට ඔයා පළිගන්න බලන්නඑපා හරියට කරන්න ඔයා වගේ ලොවම බයකරන්න ආරම්භක පිතිකරුවෙක් හදන්න(නු)

:       0       0

රූපසිංහ Saturday, 26 January 2013 04:13 AM

අර්ජුනට ඔය තනතුරට ගැළපෙනවා ද නැද්ද කියලා හිතන්න කලින් ඔහු කළ කී දේවල් මොනවාද කියල සිහිපත් කිරීමයි වටින්නේ. (නි)

:       0       0

මූහන් Friday, 25 January 2013 05:09 PM

ඇත්තටම ඒක හොද දෙයක් (දී)

:       0       0

සුභාෂිනි Saturday, 26 January 2013 04:28 AM

අහන්නත් සතුටුයි (දී)

:       0       0

සුභාෂිණි Saturday, 26 January 2013 04:30 AM

ජගත්, සුජීව, හරියටම හරි. (නි)

:       0       0

අසන්ග Saturday, 26 January 2013 04:54 AM

ඇයි අර්ජුන, අරවින්ද හොද නැද්ද? (නි)

:       0       0

සිල්වා Friday, 25 January 2013 05:14 PM

යමු සනා ඔහොම ඉහළටම. (නි)

:       0       0

රෝහිත Friday, 25 January 2013 05:29 PM

නියමයි (දී)

:       0       0

රුවන්-මාතර Saturday, 26 January 2013 07:13 AM

සනත් ගැන මාතර අය තමයි දන්නේ හොදින්ම. (නි)

:       0       0

චන්දු Friday, 25 January 2013 05:41 PM

අරවින්ද ගුරැසිංහ මහානාම වගේ අයගෙන් වැඩ ගන්නේ නැත්තේ ඇයි. (දී)

:       0       0

යොහාන් Saturday, 26 January 2013 07:30 AM

සුදුස්සාට සුදුසු තැන (දී)

:       0       0

චන්ද්‍රා Friday, 25 January 2013 05:44 PM

ජයසුරිය කියන්නේ හොද ක්‍රීඩකයෙක් (දී)

:       0       0

ඩයස් Friday, 25 January 2013 05:42 PM

වෑඩක් දන්න කෙනෙක් ඒ වෑඩේ කරන්න ඕනා.තීරණය බොහොම හොදයි.6යේ6 වගේ වෑඩේ කරන්න.ක්‍රිඩාවට දේශපාලනය ගාවනොගෙන. (දී)

:       0       0

යොහාන් Saturday, 26 January 2013 06:38 PM

අලුතින් ආයි කපන්න කිසිම කෙනෙක් නැහැ. සුදුස්සන්ට සුදුසු තැන දෙන්න. (නි)

:       0       0

බෝපේ Sunday, 27 January 2013 11:33 AM

අර්ජුන මහත්තයත් එනවලු නේද (දී)

:       0       0

චන්න Saturday, 26 January 2013 08:18 AM

සන්තෝසයි (දී)

:       0       0

යොහාන් Saturday, 26 January 2013 06:41 PM

ඔන්න කිවුවා සනා, නුසුදුස්සන් එහෙම ආපහු ගන්නවා නෙමෙයි හොදේ. (නි)

:       0       0

චානක Saturday, 26 January 2013 08:18 AM

ක්‍රීඩාව ගැන දන්නා කෙනෙක් එනවානම් හොදයි (දී)

:       0       0

ඉන්ද්‍ර Friday, 25 January 2013 05:58 PM

ඇත්තටම හොදක් වෙයි (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 25 January 2013 05:58 PM

ඒක නම් හොදයි (දී)

:       0       0

යොහාන් Saturday, 26 January 2013 06:44 PM

අලුතෙන් ඇවිත් වැඩ පෙන්නපු තරුණ කොල්ලෝ ටිකට තැන දෙන්න සනා. (නි)

:       0       0

රසිකා Friday, 25 January 2013 06:10 PM

කමෝන් සනා! (නි)

:       0       0

ගාල්ලේ සමන් Friday, 25 January 2013 06:13 PM

ඇමතිවරුන්ගේ නිර්දේශය සළකා බලා යහපත් තීරණ ගනු ඇතැයි සිතමි. (නි)

:       0       0

මහින්ද Saturday, 26 January 2013 09:41 AM

මෙයාට පුළුවංද ක්‍රිකට් ක්‍රීඩකයන් තෝරන්න..!(නු)

:       0       0

සිල්වා Friday, 25 January 2013 06:21 PM

එහෙනම් මුලින්ම දේශපාලනයෙන් ඈත්වෙලා ඉන්න වෙනවා. (නි)

:       0       0

ද සිල්වා Friday, 25 January 2013 06:24 PM

සනත් ඔබ ලංකාවෙ ක්‍රිකට්වලට කල සේවය හොදටම ඇති.. ඔය වැඩේට ගියොත් සිද්ධවෙන්නේ බොරුවට බැණුම් අහන්නයි.. දැනට කරගෙන යන ව්‍යාපාර ටික කරගෙන, මාතර ජනතාවට සේවයක් කරගෙන ඉන්න.. (නු)

:       0       0

සම්පත් Saturday, 26 January 2013 07:59 PM

සනත් අවංකවම ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගැහුවා.. එලෙසම තේරීමත් තියෙවි.. 100% විශ්වාසයි..!(නු)

:       0       0

එච්.ඩබ්.හේවා Saturday, 26 January 2013 10:08 AM

සනත් මගේ ගමේ.. මගේ පාසලේ.. ඒ උනාට මම හිතන්නේ අර්ජුන තමයි මේකට සුදුසුම කෙනා.. මොකද කණ්ඩායමකට තෝරාගැනීමේදී හිතවාදීන්ට අවස්ථාව දෙයි.. අර්ජුනට ඔය තනතුර ලැබුණොත් එහෙම ආවාට ගියාට කරන්න බැහැ මොකද මුළු රටම වරදක් වෙනකම් සෝදිසියෙන් ඉන්න නිසා.. අර්ජුනට සිද්ධවෙනවා විශාල වගකීමකින් මේ දේ කරන්න..!(නු)

:       0       0

ගැමුණු Friday, 25 January 2013 07:08 PM

නරකද මන්ත්‍රීකමින් අස්වෙලා මේවාම කළොත්? (නි)

:       0       0

ජගත් සුජීව Friday, 25 January 2013 07:59 PM

සනත් රට වෙනුවෙන් ලොකු සේවයක් කල බව ඇත්ත එත් එයා තේරීම් කමිටුවට සුදුසු නැහැ. අර්ජුන තමයි මේ සඳහා සුදුසුම කෙනා. (ස)

:       0       0

බණ්ඩා Friday, 25 January 2013 12:46 PM

බලමු මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

උපුල් මීගමුව Saturday, 26 January 2013 10:42 AM

රුපවාහිනී චන්නෙල් වලට සම්බන්ද අයට පරිපාලනයට එන්න ඈ කියල ගත්තු තීරණය වගේම දේශපාලනයට සන්බන්ද අයටත් පරිපාලනයට එන්න බෑ කියල නීතියකුත් ගෙනාවොත් හොද නැද්ද ? විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න අයට .(නු)

:       0       0

අජිත් Saturday, 26 January 2013 10:50 AM

සනත් ඔබ තුන්ඉරියව් ක්‍රීඩකයෙක්.. ඔහුට දක්ෂයන් හදුනාගැනීමට පුළුවං වෙයි.. අවස්ථාවක් දීලා බලමු.. හැබැයි ක්‍රීඩකයන් පක්ෂභේදයෙන් තොරව දක්ෂතාවයට තැන දෙන්න.!(නු)

:       0       0

උපුල් මීගමුව Saturday, 26 January 2013 10:58 AM

මේක දනගෙනද දන්නේ නෑ පහුගිය දවසක පත්තරේට කියල තිබ්බේ ච්රිච්කෙට් පාලක මණ්ඩලයත් , තේරීම් කමිටුවත් ගෙදර යා යුතුයි කියල .(නු)

:       0       0

සිසිර Friday, 25 January 2013 08:55 PM

දේශපාලනීකරණයක ළකුණූ පෙනෙනවා පෙනෙනවා වගෙයි. (නි)

:       0       0

අස්මීර Friday, 25 January 2013 08:57 PM

අපි හිතන්නේ නම් අර්ජුන හොදයි කියලා. (නි)

:       0       0

අමීෂා Friday, 25 January 2013 01:13 PM

වෙන කවුරුවත් හිටියෙම නැද්ද?(නු)

:       0       0

චන්දිමා Friday, 25 January 2013 01:40 PM

සනත් ඔබට ජය (දී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 26 January 2013 10:41 PM

ලැබුණු මන්ත්‍රීකමෙන් ක්‍රිකට් වලට වැඩක් කරන්න බැරි උන එකේ මෙකවත් හරියට කරන්න බලන්න..!(නු)

:       0       0

රජික් Friday, 25 January 2013 09:53 PM

ක්‍රිකට් වලට දෙවියන්ගේ පිහිටයි (ස)

:       0       0

බණ්ඩාර Sunday, 27 January 2013 02:40 PM

සනත් හොද ක්‍රීඩකයෙක්... නමුත් මේ තනතුරට ඕනෙ මහ පොළොවෙ පය ගහලා ඉන්නනෙකෙක්...!(නු)

:       0       0

පහන් Saturday, 26 January 2013 11:25 AM

සිල්වා මහත්තයා කියනවිදිහට සනා නම් ඉහලට යයි ක්‍රිකට් පහළට යයි .(නු)

:       0       0

කිර්තිසේන Friday, 25 January 2013 10:14 PM

අපේ ආසම ක්‍රීඩකයා (දී)

:       0       0

අනුර Saturday, 26 January 2013 11:27 AM

ක්‍රිකට් ලෝකය උඩු යටිකුරු කළා වගේ නව අදහස් චින්තන අලුත්ම නැවුම් වූ පෙරලියක් ඇති කරයි.. සනා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..!(නු)

:       0       0

කිර්ති Friday, 25 January 2013 10:14 PM

ක්‍රීඩාවට හොදක් වෙනවානම් එච්චරයි (දී)

:       0       0

බුද්ධික Saturday, 26 January 2013 11:31 AM

උතුම් වැඩක් සනත් ඉතාම හොද දෙයක් කරාවි..!(නු)

:       0       0

ෆර්හා Friday, 25 January 2013 02:27 PM

ඇයි අර්ජුන සුදුසු නැද්ද ? (නි)

:       0       0

මාරසිංහ Saturday, 26 January 2013 11:25 PM

සනත් ජයසූරියට ක්‍රිකට් වලට වැඩිය දේශපාලනය අල්ලලා යනවා වගේ..!(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 26 January 2013 11:56 AM

ගැමුණු හරි... දේශපාලනය කරන ගමන් මෙවැනි ජාතික කර්තව්‍යයකට පත්වීම සාධාරණය නොවන බව මගෙත් හැගීමයි..!(නු)

:       0       0

රොහාන් Sunday, 27 January 2013 02:59 PM

ජයූරිය මේකට සුදුසු නැහැ.. මොකද දේශපාලනය සහ ක්‍රීඩාව...!(නු)

:       0       0

රමාද් Sunday, 27 January 2013 12:14 AM

දේශපාලනය සම්බන්ධවනතුරු ක්‍රිකට් අනතුරේ.. සනත් සුදුසු නැහැ මේ වෙලාවේ.. සනත් අපට හිටි දක්ෂ ක්‍රීඩකයෙක්.. දේශපාලනයත් සමග ඔහුට හරි තීරණ ගැනීමට අපහසුය. මේ වෙලාවේ ඕකට නියම සුදුස්සු අර්ජුන හෝ අරවින්දයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 71 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 232 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1278 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2496 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 114 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2719 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38995 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site