IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සනත් ජයසූරිය බැට් නොකරයි

සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සනත් ජයසූරිය ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකරන බව කියයි.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායක ධුරයෙන් ද ඉවත් වන බව පවසයි.



අදහස් (0)

සනත් ජයසූරිය බැට් නොකරයි

සෞදි රොහාන් Monday, 06 July 2015 05:41 AM

අන්න හරි සනා ඔයාට දේශපලනය ගැලපෙන්නේ නැහැ ඔයාගේ ඉදිරි වැඩ සියල්ල සපල වේවා කියා ප්‍රාර්ථනා කරනවා. (ම)

:       0       0

භානු Monday, 06 July 2015 05:44 AM

හැකි නම් දැන්වත් තමන්ගේ ක්‍රීඩා දැනුමින් රටට සේවයක් කරන්න බලන්න. තේරීම් කමිටු වලට රිංගා ගෙන නෙවෙයි. ඈත පිටිසර ගම් වල දක්ෂ දරුවන් සොයාගෙන අන්න ඔවුනට ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න අත දෙන්න. ඔබට කැමති කැමති ක්‍රීඩකයන් නෙවෙයි. රටට වැඩක් අති වටිනා ක්‍රීඩකයන් බිහිකරන්න උදව කරන්න. ඔබෙන් ගිලිහුන අති මහත් ජන ප්‍රසාදය නැවත ඇති කරගෙන වැදගත් මහත්මයෙකු ලෙස සමාජයේ නමක් දින ගැනීමට ඇති එකම මග ඒක තමයි. (ර)

:       0       0

විජිත් Monday, 06 July 2015 05:45 AM

මෙයා දන්නවා මෙයාට මේපාර ඡන්ද නැහැ කියලා. ඇමති කාලේ මොනවාද කලේ... (ර)

:       0       0

සිරා Monday, 06 July 2015 05:48 AM

හොඳ තීරණයක්, පරක්කු වෙලා හරි. (ර)

:       0       0

සුනිල් Monday, 06 July 2015 05:50 AM

දැන්වත් ඔබට යථාර්තය පැහැදිලි වීම ගැන සතුටුයි. (ර)

:       0       0

ටිරෝන් Monday, 06 July 2015 05:52 AM

දැන්වත් මොලේ පෑදුන එක ලොකු දෙයක් (නදී)

:       0       0

අසංග Monday, 06 July 2015 05:53 AM

අන්තිමට කාටත් සත්‍ය තේරුණා නම් ගොඩක් හොඳයි. ලංකාවේ තියෙන්නේ අන්තිම ජරා දේශපාලනයක්. (නදී)

:       0       0

රනුක Monday, 06 July 2015 06:00 AM

දේශපාලනයට එකතු වූ හැම ක්‍රිකට් ක්‍රීඩකයක්ම අසාර්ථකයි.....(ම)

:       0       0

සිසිර Monday, 06 July 2015 06:07 AM

ජන්දේ ඉල්ලුවත් පරදිනවා (ම)

:       0       0

මහේෂ් Monday, 06 July 2015 06:17 AM

දැං වත් තේරුන එක ලොකු දෙයක්. (ර)

:       0       0

සේන Monday, 06 July 2015 06:20 AM

යන්තම් ඇති මොලේ පැදුනා. (ර)

:       0       0

ලුම්බිණි Monday, 06 July 2015 06:27 AM

මෙතුමා මාතරට කරපු දෙයක් නම් මම දන්නේ නැහැ.(නදී)

:       0       0

නිලාන් - කටාර් සිට Monday, 06 July 2015 06:32 AM

අන්න හොදයි සනා, අපි කැමතියි එ්කට, ඔය දේශපලුවෝ ගොන්නට වැටුනම ඔබගේ නම කිලිටු වෙනවා, අපි කැමතියි ක්‍රිකට් පොත වෙනස් කරපු මාස්ටර්- බ්ලාස්ටර් සනත්ට විතරයි (නදී)

:       0       0

ආනන්ද Monday, 06 July 2015 06:36 AM

නොදන්න ක්‍රිකට් ගහන්න ගියාම ඔහොම තමයි (ම)

:       0       0

ඉසුරන්දි Monday, 06 July 2015 06:39 AM

සනා, ඔබට දේශපාලනයෙන් නොලැබෙන ලොකු ගරුත්වයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබෙනවා. එමනිසා ක්‍රීඩාවට එකතුවී යමක් කරන්න බලන්න. (ර)

:       0       0

රෝහණ Monday, 06 July 2015 06:42 AM

ප්‍රමදවෙලා හරි හොඳ තීරණයක්. දුෂිත දේශපාලනය සමග එක්වන්න එපා. (ර)

:       0       0

ස්මිත් Monday, 06 July 2015 07:02 AM

මිනිසුන්ට කරන්න පුළුවන් දේවලුත් තියනවා බැරි දේවලුත් තියනවා, හොඳින් කරන්න පුළුවන් දෙය කරන එක තමා ඇඟට ගුණ. (ර)

:       0       0

සජිත් Monday, 06 July 2015 04:08 PM

කමක් නැහැ.ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරපු එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා වීමේ වාර්තාව තියෙනවනේ.(හේ)

:       0       0

බණ්ඩා Monday, 06 July 2015 07:36 AM

දේශපාලනයට ගැලපෙන්නේ ඩබල් ගේම් ගහන්න පුළුවන් කපටි අය. (ර)

:       0       0

රුබට් Monday, 06 July 2015 08:11 AM

අවුරුදු පහක් මන්ත්‍රී වෙලා හිටපුවහම ජීවිතේටම පැන්ෂන් එක ලැබෙනවා. ඉතින් මේ වගේ අය මෝඩ මිනිස්සුන්ට කොකා පෙන්නනවා, මොකුත් නොකර අවුරුදු පහ ඉඳලා,පැන්ෂන් යනවා. මෝඩ මිනිස්සු හිතන්ඩ ඕනේ බුද්ධිමතුන් හොයල ඡන්දෙ දෙන්ඩ බැට් එකක් වනපු පලියට දෙන්නේ නැතුව. (නදී)

:       0       0

චන්න බුවනක Monday, 06 July 2015 12:34 PM

පසුගිය ආණ්ඩු කාලේ නම් ඉතින් ඔක්කොම වගේ ඇමතිලානේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 635 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 304 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 280 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2381 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 112 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1565 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32717 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23865 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site