”ඇතැම් ක‍්‍රීඩකයන් ගිවිසුමට ඇතුළත්වීමෙන් පසුව ක‍්‍රීඩාවට ඇති උනන්දුව පිළිබඳව අපි අවධානය යොමු කළා. ඒ ක‍්‍රීඩකයන්ට අපි කළ යුතු වැඩ පවරනවා, ඒවා නොකළහොත් ගිවිසුමෙන් ඉවත් කරන බවට ගිවිසුමේ වගන්ති ඇතුළත් කරනවා”
සනත් ජයසූරිය
- වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන්ගේ කැපවීම සම්බන්ධයෙන්
දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සනත් ජයසූරිය - වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන්ගේ කැපවීම සම්බන්ධයෙන්
හිල්මි Thursday, 09 May 2013 06:25 PM
එයා කොහොමද ක්‍රීඩාවට සෙතක් කරන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
දාසානායක Saturday, 04 May 2013 11:39 AM
ඔය මොනවා කෙරුවත් වැඩක් නැහැ තමන්ගේ දරු පවුලට වෙනස්කම් කරලා.(නදී)
දිසානායක Monday, 13 May 2013 12:32 AM
සුමුදුට පුළුවන් අයදුම්පතක් යොමුකරන්න කැමති නම්. (නි)
දිසානායක Monday, 13 May 2013 12:48 AM
සුමුදු, ලෝකෙටම කොඩිය දැම්මට වැඩක් නැහැ ගෙදර මිනිස්සුන්ව අඩවලා (නි)
මැක්ෂි Wednesday, 08 May 2013 07:34 PM
සනත් අර්ජුන,පාට ගා ගත්තේ ඇයි? (නදී)
දිසානායක Tuesday, 07 May 2013 11:35 AM
ජයසුරියගේ ප්‍රකෝටියට කවුරුත් පුතිචාර දක්වන්නේ නැහැ ජනතාවට මෙයාවත් එපා වෙලා තියෙන්නේ. ලෝකෙට උපදෙස් දීලා කට්ට්ය හොර කලේ පනනිවා.(නදී)
සුමුදු Saturday, 11 May 2013 02:43 AM
සනත් වගේ හොද පුද්ගලයෙක්ට ඔහොම කතා කතා කියන එක හරිම කැත වැඩක්. කෙනෙකුගේ පෞද්ගලික ජිවිතේ සහ ඒ මහත්තයා කරන සේවය මේ රටට අමතක කරන්න බැහැ (නි)
සුමුදු Saturday, 11 May 2013 02:50 AM
සනත් ජයසුරියටත් මේ ලෝකේ ඉන්න අනිත් හැමකෙනාටම වගේ පෞද්ගලික ජිවිතයක් තියෙනවා. මනුස්සයෙක්ව මානසිකව වට්ටන්න මේ වගේ කතා ලියන්න ලජ්ජා වෙන්න මිනිසුනේ.1996 ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට ගෙනාවේ මේ රත්තරන් සනත්ලා,අරජුන සර්ලා,අරවින්ද සර්ලා හින්දයි.... (නි)
සුමුදු Saturday, 11 May 2013 03:02 AM
සනත් මහත්තයා වැඩ කළේ මේ රටේ ක්‍රිකට් හොද තැනකට ගෙන්න. මේ රටේ මිනිස්සු කතා කියන්නේ මේ වගේ රත්තරන් මිනිස්සුන්ටද? අද රටේ මහා පරිමාණ විදියට ගණිකා මඩම් කරන අයට අමු අමුවේ පාරේ මිනිස්සු මරණ අයට ඇයි බනින්න මේ මිනිස්සුන්ට බැරි? අහිංසක සනත් ජයසුරිය වගේ හොද මහතකුට ඔය වගේ ජරා කතා ලියන්න එපා මිනිසුනේ... මේ රත්තරන් මිනිස්සු ටික හින්දා තමා අද අපේ මේ පුංචි ශ්‍රී ලංකාව ගැන මිනිස්සු දන්නේ. (නි)