IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සනත් මාතර ශ්‍රීලනිප කාර්යාලයට

(දුසන්ත යග්ගහවිට මාතර සිට) මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  දිස්ත්‍රික් කාර්යාලය මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසුරිය මහතා අතින් විවෘත විය.  මාතර දිස්ත්‍රික් සංවිධායක සරත් ද අල්විස් මහතාද මෙම ඡායා රුපයේ සිටියි.

 



අදහස් (0)

සනත් මාතර ශ්‍රීලනිප කාර්යාලයට

දර්ශන Wednesday, 28 August 2013 06:28 PM

දැන් මැච් එක්ක බලලන ගොඩක් වෙලාවට සනත්, අරජුන, අරවින්ද, වස් ලව තමා මතක් වෙන්නේ. දැන් සමහර වෙලාවට දැන් අයගේ සෙල්ලම් කරන විදිය දැක්කම දුකයි (නි)

:       0       0

වරුණ Wednesday, 28 August 2013 01:05 PM

ක්‍රිකට් වලින් රටේ නම බැබලවූ ලෝකයා ඉදිරියේ ලංකාව ඔසවා තැබූ ඔබවන් වටිනා පුද්ගලයෙක් ක්‍රිකට් පුහුණු කරුවෙක් නොවී ලාංකීය දේශපාලන නරා වලට වැටුණු එක ගැන මට නම් වෙලාවකට දුකක් ඇතිවෙනවා.ඔබ යටතේ කුසල් ජනිත් පෙරේරා වැනි ක්‍රීඩකයෙක් පුහුණු වුනා නම් සනත්ගේ පිති ප්‍රහාරයේ පුනරාගමනය නුදුරු අනාගතයේදී කුසල්ගෙන් ඉදිරි තරඟ වලදී අපට දකින්න ලැබෙනවා. (ස)

:       0       0

ද සිල්වා Monday, 09 September 2013 02:36 PM

උත්සාහයෙන් , කැපවීමෙන් , දක්ෂතාවයෙන් හදාගත් නාමය දේශපාලනයෙන් නරක කරගනේ නැතුව පුළුවන් තරම් ඉක්මනට දේශපාලන නරාවලෙන් ගොඩ ඇවිත්, ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට කාලය යොදවන්න. (ස)

:       0       0

ටෙනිසන් Saturday, 24 August 2013 06:33 AM

දේශපාලනේ කොයි හැටි වුනත් අදටත් ක්‍රිකට් ලෝකයේ බොහෝවිට සනත්ගේ නම කියවෙනවා. ශ්‍රී ලාංකිකයෝ ලෙස අපි අදටත් ටිකක් ආඩම්බර වෙනවා.ඔබේ ඉදිරි ගමනට ජය සතුට පතමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 791 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 910 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1631 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2050 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 524 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1069 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35818 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site