IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සෞන්දර්ය කලා සිසුන්ගේ අවසන් ප්‍රදර්ශනය

(යොහාන් භාසුර)

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ අවසන් වසර සිසුන් උපාධි සඳහා වන ප්‍රදර්ශනය කොළඹ 7, ජේ.ඩී.ඒ. කලාගාරයේදී අද (19) පැවැත්විණි.

පින්තාරු කිරීම, පිඟන් භාණ්ඩ, මුද්‍රණය, දෘෂ්‍ය සන්නිවේදන සැළසුම්, මූර්ති, ඉතිහාසය සහ කලා න්‍යාය, බහුවිධ මෝස්තර, රෙදිපිළි සහ පැළඳිය හැකි කලා සහ බහුමාධ්‍ය කලාවන්ගෙන් සමන්විත විය.

මෙම ප්‍රදර්ශනය නැරඹූ පිරිස අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත උඩගේද්‍ර මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය ද වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (4)

සෞන්දර්ය කලා සිසුන්ගේ අවසන් ප්‍රදර්ශනය

එම්.එස්. වෙත්තසිංහ Wednesday, 20 September 2023 10:30 AM

මෑතකාලයේ මෙවැනි විශ්වවිද්‍යාලයකින් පිටවෙන බහුතරයක් සිසුවෙකුට හෝ එහි සිටින ඇදුරකුට පවා මිනිස් රූපයක් වත් ස්වාභාවික අයුරින් සිත්තම් කිරීමට බැරි ඇයි? මා මෙම පැනය විමසූ විට ඔවුන් දෙන්නේ බරසාර පිලිතුරු ය. abstract art සහ modern art ගැන කියමින් ස්වාභාවික රූප සිත්තම් කිරීමට වඩා විකාරරූප ඇඳීම ඉහළ බව කියති. එහෙත් පිකාසෝ පවා මුලින්ම ස්වාභාවිකව රූප සිතුවම් කිරීම ප්‍රගුන කල බව ප්‍රකටයි. මා වසර හතලිහකට වැඩි ‌කාලයක් ස්වාභාවික රූප අධ්‍යයනය කර සිසුන්ට ඉගැන්වූ පාසල් ගුරුවරයෙකි.

:       0       12

LakmalWednesday, 20 September 2023 11:53 AM

ඔවුන් සිතා සිටින්නේ ඔවුන් සාමාන්‍ය ජනතාවට වඩා මහා ප්‍රබුද්ධයින් ලෙසයි. පිටරටක ගිහින් ටික දවසක් වැසිකිලි සුද්ද කළාම ඒ මෝඩකම් සනීප වෙනවා...

:       0       6

Mangala Wednesday, 20 September 2023 03:11 PM

අපේ තරම් පණ්ඩිත අය ලෝකයේ කොහේවත් නැහැ.. හැබැයි දේශපාලනයේදී ගොන් වහල්ලු...

:       0       4

විජේ Wednesday, 20 September 2023 05:33 PM

ලංකාවේ නිල නොලත් ජනාධිපති.., ජූලි චංග්.!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 0 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


ආපදා සහන දෙන්න මිලියන 50ක්
2024 ඔක්තෝබර් මස 12 36 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන


දුම්රියේ ගැටී තිදෙනෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 425 0

මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 8727 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 5404 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 1017 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40201 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26013 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 277 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 411 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1332 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site