අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව අසළ ළමා උද්‍යානයේ බංකුවක් මත ගරාජ සේවකයෙක් මැරී සිටියි. ඔහු අසළ සයිකලයක් ද තිබේ. සුන්දර මිනිසුන් සිටින තැන සුන්දරය යන වැකිය ද එතැන පුවරුවක ලියා ඇත.
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුන්දර තැන අසුන්දර වේ
උපුල් Sunday, 28 April 2013 09:42 AM
සුන්දර මරණයක්. (ස)
හේරත් Sunday, 28 April 2013 06:18 PM
මගේ සුන්දරියේ නුබ නැති මේ ලොව සුන්දරයි කියා ජයසුන්දරත් කීවේය.(නදී)
නිරෝෂන් Sunday, 28 April 2013 09:57 AM
කොහොමද සුන්දර තැන අසුන්දර වෙන්නේ අහිංසක මිනිහෙක් මැරුණු පලියට? (ස)
අජිත් කරුණාරත්න Sunday, 28 April 2013 10:11 AM
මරණය සිදුවන්නේ නම් තැන සුන්දරද, අසුන්දරද කියා බේදයක් නැහැ.(ස)
කමල් Sunday, 28 April 2013 10:36 AM
කතාව ඇත්ත.අද ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට වැඩිය මැරිච්ච මිනිස්සු සුන්දරයි. ජීවත් වෙලා ඉන්න මිනිස්සු කරන කියන දේවල් දිහා බැලුවම. (ස)
අමිල Sunday, 28 April 2013 11:41 AM
මිනිසෙක්ගේ මරණය ස්වාභාවිකයි. ඒක ඒ තරම් හිතන්න දෙයක් නොවේ. (ස)
චන්ද්‍රිකා Sunday, 28 April 2013 11:55 AM
අපි සේරම කවදාහරි මැරෙනවා. අහිංසක මිනිසා මැරුනේ කොහොමද කියලා හොයන්න ඕනෑ (නි)
මුතූ Sunday, 28 April 2013 01:02 PM
මෙතන මිනිහෙක් මැරිලා ඉන්නේ. විහිළු කරන්න එපා. (නි)
ගයාන් Sunday, 28 April 2013 01:08 PM
කමල්, ඒ මරලා දාපු සුන්දර මිනිස්සු හිටියා නම් අද ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවිත මෙතරම් අසුන්දර වෙන්නෙ නැහැ (නි)
මනෝජ් Sunday, 28 April 2013 09:51 PM
කොතැන වුණත් නැත මරු හට බාධා... (නි)
විරාජ් Sunday, 28 April 2013 03:20 PM
මැරුණු පුද්ගලයා හොද අර්ථවත් ප්‍රකාශ කොට ඇත. සුන්දර මිනිසුන් ඉන්න තැන සුන්දරයි යනු අසුන්දර මිනිසුන් ඉන්න තැන අසුන්දරයි යන්නයි. ජීවත් වෙලා ඉන්නවට වැඩිය සැපයි මියයන එක අද කාලේ වෙන දේවල් වල හැටියට. කවුරු වුණත් බරපතල සමාජ අසාධාරනයකින් හිටපු මනුස්සයෙක් කියලා පේනවා (නි)