IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සන්ධානෙන් හයක් පන්නයි

නියෝජ්‍ය ඇමැති සුරේෂ් වඩිවේල් , පලාත් සභා මන්ත්‍රීන් වන නිශාන්ත වර්ණසිංහ, නිරෝෂා අතුකෝරල සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ  ද තවත් දෙදෙනකුගේ ද පක්ෂ සාමාජිකත්වය අද සිට තහනම් කරන බවත්, ඒ බව දන්වා ඔවුනට ලේඛනගත තැපෑලෙන් ලියුම් යවන බවත් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි.

මේ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද දන්වන බවත් ඔහු සඳහන් කරයි.

නීත්‍යනුකූලවත්, සදාචාරය අනුවත් වර්ණසිංහ, අතුකෝරල සහ හිරුණිකාට  පළාත් සභා මන්ත්‍රීකම් දැරිය නොහැකි බවත් මැතිවරණ කොමසාරිස් තීරණය අනුව ක්‍රියා කරන බවත්, බොහෝ විට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අයගෙන් පුරප්පාඩු පුරවන බවත් ප්‍රේමජයන්ත මහතා කියයි.

 IMG_7570 - Copy

 

 

 

වීඩියෝ - ලහිරු හර්ෂණ

වීඩියෝ - අතුල දේවප්‍රිය



අදහස් (0)

සන්ධානෙන් හයක් පන්නයි

මුදලිගේ Friday, 07 August 2015 08:42 AM

බංකොලොත් දේශපාලනේ යෙදෙන මේ කට්ටියට රටේ අනාගතය ගැන හිතල අලුත් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්න දන්නේ නැති එක ගැන හරිම කණගාටුයි. මහජන මුදල් හොරකම් නොකරපු එක අයෙක් හෝ ඉදිරියට එන්න බලන්න. මෙයාලට ඕනේ අලුතෙන්ම පටන්ගන්න මොකටද තවත් කාලයක් රට කන්න සහ මහජන මුදල් හොරකම් කරන්න. මෙයාලව කොහොම හරි මේ සැරේ පාර්ලිමේන්තුවට යවමු. (නදී)

:       0       0

සරත් Friday, 07 August 2015 08:43 AM

විමල් විරවංශට 17 න් පස්සේ ඔලුවෙන් හිටගන්න වේවි. (නදී)

:       0       0

ඇලෝ Friday, 07 August 2015 08:45 AM

මොනවද මේ කරන්නේ (නදී)

:       0       0

මංජු Friday, 07 August 2015 08:46 AM

පනින කට්ටියට පනින්න බැරිවෙන්නම මේ සැරේ ගෙදරටම කොටුකරමු (නදී)

:       0       0

නිහාල් Friday, 07 August 2015 08:48 AM

එතකොට ප්‍රසන්න රණතුංග (නදී)

:       0       0

ගුණේ Friday, 07 August 2015 08:50 AM

එහෙනම් ගම්මන්පිල, ලන්සා, ප්‍රසන්න රණතුංග එහෙමත් අයින් කරලා ඊලගට ඉන්න අයට අවස්ථාව දෙමු නේද (නදී)

:       0       0

අතුල Friday, 07 August 2015 08:57 AM

කොහොමද සැලුන් දොරෙන් සදාචාරය ගලාගෙන අාපු හැටි අපිට තාම මතකයි.(නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 07 August 2015 09:31 AM

හිරුනිකාලව තව පන්නන්න දෙයක් නැහැ. අලියා ලකුණෙන් නාම යෝජනා දුන්න ගමන් ඉබේම ශ්‍රී ල නි පෙ න් ඉවත් උන බව පෙනෙනවා (නදී)

:       0       0

දීන් Friday, 07 August 2015 10:01 AM

සුසිල් මහත්තයෝ ඔයාලගේ මහා ලොකු සදාචාරේ. අපි දැක්කා පහුගිය කාලේ කට්ටිය බිලි බාගත්ත හැටි. එතකොට කෝ සදාචාරය ? (නදී)

:       0       0

රවී Friday, 07 August 2015 06:58 AM

අනේ ඔයාලගේ සදාචාරේ ..අපි දැක්ක පහුගිය කාලේ කට්ටිය බිලි බාගත්ත හැටි (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 07 August 2015 10:02 PM

ඕක ඔබතුමාලගේ පක්ෂයේ සිටි මහ රජතුමාගේ ආශිර්වාදය ලැබූ ක්‍රියාදාමයක් (සැලුන් දොර) සහ නීතිගත කළ දෙයක්. දැන් අනුන්ට චෝදන්න කරලා වැඩක් නැහැ.ඔය මහත්වරු දෙන්නම දැන් ඉන්නේ ඔබතුමාලගේ පිලේනේ. උඩ බලාගෙන කෙළ ගහන්න එපා. (නි)

:       0       0

දුමින්ද Friday, 07 August 2015 07:23 AM

පැනීම හොඳ ක්‍රීඩාවක් (ම)

:       0       0

දිලිප් Friday, 07 August 2015 07:28 AM

දැන්නේ මෙයාට පක්ෂේ ව්‍යවස්ථා මතක් වෙලා තියෙන්නේ? (ම)

:       0       0

විජයබාහු Friday, 07 August 2015 08:01 AM

මෙයාලව උස පැනීම දුර පැනීම වගේ පුරුදු කරලා ඔලිම්පික් යවන්න බැරිද. (බ)

:       0       0

නිශාන්ත Friday, 07 August 2015 12:01 PM

ඔයගොල්ලන්ගේ පැත්තට පහුගිය කාලේ පනිනකොට අපිටත් දුක හිතුනා. ඔහොම තමයි හැමදේම. (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 08 August 2015 03:26 AM

හොර පාස්පෝර්ට් හදමින් අතේ පැලවෙන වෙන බොරු කියන, පාර්ලිමේන්තුවේ කිසිම ගරු සරුවක් නැතුව කුණුහරුප කියන, වස කුප්පි අතේ තියාගෙන ප්‍රසිද්ධියේ වස බොන්න කතාකරන මානසික ආතතියෙන් පෙලෙන දුෂිත කණ්ඩායමක් කියන දේ උගත් ජනතාව පිලි නොගනී (නදී)

:       0       0

ප්‍රකාශ් Friday, 07 August 2015 12:14 PM

දේශපාලනයෙන් ඉවත් කළයුතු අය ඉන්නේ කා සමඟද කියලත් අපි දන්නවා (නි)

:       0       0

දර්ශන Friday, 07 August 2015 08:26 AM

මහබැංකු කොල්ලය ඉවරවෙලාද දැන් වතුර කොල්ලය එලියට ඇවිත් තියෙන්නේ. අනේ මෙහෙමත් දේශපාලන අනාථයෝ ටිකක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5244 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 54 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 165 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 260 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 2776 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2743 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16477 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 260 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site