එළැඹෙන සතිය වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවත් පක්ෂ 14ක් එකතු කර ගැනීමට හැකියාව ඇති බවත් මෙතෙක් සන්ධානයට එක් නොවූ පක්ෂ ගණනාවක් ඒ අතර වන බවත් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.
සීමා නිර්ණය කිරීමේ කමිටු සාමාජිකයන් හා සන්ධාන මහලේකම් අතර රාජගිරියේ අද (19) පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු ඔහු මාධ්‍ය හමුවේ මේ බව කීය.
ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට සහභාගී වන ලෙස ඇරයුම් පතක් ෆැක්ස් මගින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිටද යැවූ බව සන්ධාන මහලේකම් කීවේය.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘සන්ධානයට තවත් පක්ෂ 14ක් ?‘
ඩිල්ෂාන් Tuesday, 19 April 2016 12:23 PM
මෙතරම් බංකොලොත් පක්ෂ 14 රටේ තියෙනවද? එවුනුත් හිතන් ඇති වාහන දීමනා අරගෙන අපේ බදු මුදලින් වැජඹෙන්න ! (බ)
සරත් Tuesday, 19 April 2016 12:27 PM
පක්ෂ 14 කිව්වට එක පක්ෂයක 4-5 ඇති නේද (බ)
චානක් - ඇන්ජලිස් Wednesday, 20 April 2016 03:47 AM
ඔක්කොම එකතු කරගන්න ඇවිල්ලා කරන්නේ හොරකම් කරන එකයි .. (ම)
චතුරි Tuesday, 19 April 2016 01:09 PM
ලෝකේ කිසිම රටක් නැතිව ඇති මේ වගේ පක්ෂය බදාගෙන. කෑගහන රට ගැන හිතන්න පක්ෂේ යකාට ගියාදෙන් මහින්ද නැති පෙළ පාලිය. පරිප්පු නැතී හෝටලේ වගේ නේද . දුෂිතයන්ට කවුරුත්. කැමතියි (බ)
දහම් Tuesday, 19 April 2016 01:36 PM
එකතු කර ගන්න පක්ෂ වලට ඡන්ද තියෙනවද (හේ)
නුවන් Tuesday, 19 April 2016 09:51 AM
අනේ එ්ක විතරයි තමා අඩු ඒ එන රටට වැඩක් නැති යටත් අපේ බදු සල්ලි වලින්නේ සැප පහසුකම් දෙන්න වෙලා තියෙන්නේ! (හේ)
අමා Tuesday, 19 April 2016 04:13 PM
අර ළගදී ලියාපදිංචි කරපුවා නේද ? (බ)
ලංකා Tuesday, 19 April 2016 10:32 AM
ඡන්ද 10 කට වඩා ගන්න පුළුවන් පක්ෂ කීයද ?ඡන්ද 1000 කට වඩා ගන්න පුළුවන් පක්ෂ කීයද ?(අ)
පී. ඉලංගරත්න Tuesday, 19 April 2016 10:34 PM
රාජපක්ෂ නැතුව ඔය මොන පක්ෂ ආවත් වැඩක් නැහැ. (නි)
කවිතා මෙල්බර්න් Tuesday, 19 April 2016 11:10 AM
ඕව නමට පමණක් තියන පක්ෂද ? පුළුවන් නම් ඊළඟ ඡන්දෙදි දිනලා පෙන්නන්න .(බ)
අමිරා Tuesday, 19 April 2016 11:19 AM
දහ හතරක් නෙමෙයි එක්දහස් හාරසීයක් වුනත් පුළුවන්නේ .දැන් පදුරක් පදුරක් ගානේ පක්ෂයි නයකයෝයිනේ .හැබැයි තමුන්ගේ පවුලේ උදවියගේන්වත් ඡන්ද ලැබෙන්නේ නැහැ (බ)
ජනරංජන Tuesday, 19 April 2016 11:29 AM
අනේ අපිට සේවය කරන්න දගලන දගලිල්ලක් (බ)
මුදිත් Wednesday, 20 April 2016 02:19 AM
හොඳයි හොඳයි, ඔහොම යමුකෝ. ජයවේවා! (නි)