IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සන්ධානයෙන් කොළඹට 22ක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයෝ 22 ක් ඉදිරිපත්වී සිටිති. සන්ධාන නාම යෝජනා ලැයිස්තුව මෙසේය.

1) සුසිල් ප්‍රේම්ජයන්ත (කණ්ඩායම් නායක)

2) දිනේෂ් ගුණවර්ධන

3) විමල් වීරවංශ

4) බන්දුල ගුණවර්ධන

5) මොහාන් ලාල් ග්‍රේරු

6) ගාමිණී ලොකුගේ

7) තිලංග සුමතිපාල

8) ගීතාංජන ගුණවර්ධන

9) රෝහිත බෝගොල්ලාගම

10) චන්දන කත්‍රිආරච්චි

11) ජනක වැලිවත්ත

12) කාන්ති කොඩිකාර

13) ධනසිරි අමරතුංග

14) මල්ෂා කුමාරතුංග

15) ප්‍රසන්න සෝලංගආරච්චි

16) ජගත් කුමාර සුමිත්‍රආරච්චි

17) වජිරා මාපලගම

18) එම්. අල්මේදා

19) තල්ලයියා කුමාර ගුරුපරන්

20) උදය ප්‍රභාත් ගම්මන්පිල

21) ෆාවුල් හමීඩ් මොහොමඩ්

22) ජයන්ත කැටගොඩ

 



අදහස් (0)

සන්ධානයෙන් කොළඹට 22ක්

සමන් Monday, 13 July 2015 10:59 AM

5 දෙනෙක් තමා උපරිම එන්නේ (බ)

:       0       0

ධම්මික Monday, 13 July 2015 11:00 AM

ජයවේවා (බ)

:       0       0

කුසලා Monday, 13 July 2015 06:47 AM

කෝ අර දුමින්ද දේ සිල්වා? (ම)

:       0       0

ප්‍රියන්ත Monday, 13 July 2015 07:24 AM

අහෝ කැටගොඩ නොදුටු මොක්පුර කියන්න වෙනවා ඒකාන්තයෙන්ම.(ම)

:       0       0

දිලිප් Monday, 13 July 2015 07:36 AM

ප්‍රධාන පක්ෂ දෙකේ කොළඹ ලැයිස්තු දෙක සැසදීමේදී ඔවුන්ගේ සුදුසුකම් , අත්දැකීම්, දේශපාලන පරිනත බව, මානුෂ වාදී බව, වැනි කරුණු සැලකීමේදී මහත් බහුතරය එන පක්ෂය සක් සුදක් සේ පැහැදිලිය. (බ)

:       0       0

රවී Monday, 13 July 2015 07:40 AM

මම මේ ලැයිස්තුවෙන් හොරු හත් දෙනෙක් අඳුන ගත්තා, මන් දන්නා තරමින්. දන්නෝ දනිති. (බ)

:       0       0

නුවන් සිංහවංශ Monday, 13 July 2015 07:54 AM

විමල් වීරවංශ කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගන්නවා (බ)

:       0       0

මොහාන් Monday, 13 July 2015 08:04 AM

නුවන් සිංහවංශ, ඔබගේ උගත්කම අදහසින් පෙනේ. (නි)

:       0       0

ජනක ලන්ඩන් Monday, 13 July 2015 08:09 AM

මෙවර සන්ධාන කොළඹ ලයිස්තුවේ අවංක, දක්ෂ පිරිසිඳු දේශපාලඥයෝ අඩුයි. ලැයිස්තුව බැලුවහම මේ අය මොන දේශපාලන පක්ෂේද කියලා හොයා ගන්න බැහැ. (ර)

:       0       0

සමන් Monday, 13 July 2015 08:13 AM

5 දෙනෙක් තමා දිනන්නේ. (ර)

:       0       0

සෞදි රොහාන් Monday, 13 July 2015 08:20 AM

කොළඹ ජනතාව දන්නවා මොකද කරන්න ඕනේ කියලා. (ර)

:       0       0

චින්තක Monday, 13 July 2015 09:03 AM

නියත වශයෙන්ම ඔබ සියලු දෙනාටම ජය (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 987 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6099 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3407 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 289 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1481 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1593 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28506 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site