IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සන්ධානය ඡන්ද නීතී කඩයි

රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළදී මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග නොතකා අසරණ ජනතාවට අල්ලස් ලබා දෙමින් සිටින බවට සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ  සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ  ජනාධිපතිවරණ පොදු අපේකෂක මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළහ.

විධායක ජනාධිපති ක්‍රමය හා 17වැනි සංශෝධනය අහෝසිකර සාධාරණත්වයෙන් පිරි සමාජයක් වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම එක් ප්‍රධාන අරමුණකි. ජනමතය වෙනස් කිරීම සදහා සිල්රෙදි බෙදා දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරයි. රට බෙදන ජාතික කුමන්ත්‍රණයකට එක්ව කටයුතු කරන බව මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරයි. මෙලෙස ජාතිවාදය ඉස්මතු කරමින් විවිධ අසත්‍ය ප්‍රචාරයන් තුළින් ජනමතය වෙනස් කිරීමට උත්සහ දරයි.

මෛත්‍රීපාල සිරිසේන සමග ත්‍රස්තවාදීන් එක්ව කටයුතු කරන බව ඔවුන් ආණ්ඩු පක්ෂයෙන් මතුකරන තවත් එක් අසත්‍යය ප්‍රචාරයකි.  හිමිවරුන් 35 දෙනෙකු ඝාතනයකර කරුණා අම්මාන් වැනි පුදිගලයින්ට උප ඇමතිකම් පවා පිරිනැමීමට රාජපක්ෂ මහතා කටයතු කළේය. සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ජාතිවාදය ඇතිකිරීමට කටයුතු නොකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතාට අවධාරණය කළයුතුය. සමස්ථ ජනතාවට අවශ්‍ය වන්නේ සාමකාමී මැතිවරණයකි. පසුගිය 2 වැනිදා පැල්මඩුල්ලේ දී පැවති ජනරැලියකදී මෛත්‍රීපාල සිරිසේන මහතාට මැරප්‍රහාර එල්ල කිරීම වැනි කටයුතු සිදුකෙරුණා. අද සිල් රෙදි පරිත්‍යාග කිරීම ඊට හාත්පසින්ම වෙනස් උපහාසාත්මක ක්‍රියාවකි.

 

 



අදහස් (0)

සන්ධානය ඡන්ද නීතී කඩයි

සීලවතී Sunday, 04 January 2015 05:52 PM

බලාපල්ලකො ඒකෙත් හැටි.අද පෝය නිසාද කොහේද සිල්රෙදි බෙදන්න ගිහින්. රටට ගිය කල....! අනේ අපොයි...!! (නි)

:       0       0

නාමල් Sunday, 04 January 2015 07:25 PM

රට සූරාකෑමට අපි ඉදිරියට ඉඩ නොදෙමු. (නි)

:       0       0

ශිරන්ත Monday, 05 January 2015 01:55 AM

අල්ලස් දීම වගේම ගැනීමත් පාපයක්නේ හාමුදුරුවනේ. ඔය සිල් රෙද්ද අපිට එපා කියන්න පුලුවන් කෙනෙක් කවුරුත්ම හිටියේ නැද්ද? (නි)

:       0       0

සම්පත් Sunday, 04 January 2015 11:15 AM

අනේ හාමුදුරුවනේ අද ඇත්ත කියන එක කන් අහෙන්නේ නැති අලින්ට වීනා වාදනය කරනවා වගේ (නදී)

:       0       0

සුනිල් විතාන Monday, 05 January 2015 02:49 AM

කම්පියුටර් ජිල්මාර්ට් වලින් පරිස්සන් වෙන්න. (නදී)

:       0       0

එස් ප්‍රසාද් - ජැෆ්නා Sunday, 04 January 2015 11:50 AM

දන්නෝ දනිති. (බ)

:       0       0

කනිෂ්ක Monday, 05 January 2015 04:12 AM

එහෙනම් සිල් රෙදි විතරක් නෙවෙයි ඔරලෝසු බයිසිකල් පත්වීම් ආදී ඔක්කොම සලකා බැලුවොත් මුළු රටම අල්ලස් කොමිසම ඉදිරියට යවන්න වේවි. ඒ තරම් බඩු භාණ්ඩ බෙදලාලු (බ)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත Sunday, 04 January 2015 02:07 PM

කලබලවෙන්න එපා හාමුදුරුවනේ සිල් රෙද්ද නොවෙයි තුවා උනත් දෙන්න අපේ ජනාදිපතිට පුළුවන්. විදායක බලය කියන්නේ එ්කටයි.(නදී)

:       0       0

සම්පත් Sunday, 04 January 2015 03:05 PM

පරාජය දැක වියරු වැටිලාද? (නි)

:       0       0

ලෝචන Sunday, 04 January 2015 03:54 PM

රටට ආදරය කරන කෙනෙක් වෙන්න එහෙම ලෙහෙසියෙන් බැහැ (නි)

:       0       0

ටිරෝන් Sunday, 04 January 2015 04:12 PM

බුද්ධ ධර්මය අනුව හිතට එකඟව හිතන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 289 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 928 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1776 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6328 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1850 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site