IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘සන්ධානයේ සමගිය නැති කරන්න හදනවා‘

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවුවහොත් රාජ්‍ය සේවකයන් ලක්ෂපතියන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (31) ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

සන්ධාන මැතිවරණ ප්‍රතිපත්ති අනුව රාජ්‍ය සේවක වැටුප 112%කින් ඉහළ නැංවෙන බවත් පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 3000ක වැටුප් වර්ධකයක් හිමිවන බවත් ගුණවර්ධන මහතා කීවේය.

එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා කීවේ සැලසුම් සහගතව සන්ධානයේ සමගිය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන පිරිසක් සන්ධාන මැතිවරණ රැලිවලදී අපේක්ෂකයන්ට හූ කියන බවයි.

web

 

 



අදහස් (0)

‘සන්ධානයේ සමගිය නැති කරන්න හදනවා‘

සත්‍යයා Saturday, 01 August 2015 12:43 AM

මහත්තයෝ,ඔයාගේ අංක ගණිතයෙන් මේ වීජ ගණිත ගැටළු විසඳන්න බැහැ. රු.2500කින් එක පවුලකට ජීවත්වෙන්න පුළුවන් කියපු එකේ මිහිපිට ස්වර්ග රාජ්‍යය මැවීම කජ්ජක්ද? ජනතාව හූ කියන්න පටන් ගත්තේ කාටවුණත් තොප්පිය හරියනවා නම් ඒක කවුරු දාගත්තත් අපිට කමක් නැහැ. (නි)

:       0       0

ජි නන්දන Friday, 31 July 2015 11:17 AM

බලය තිබුන කාලේ 2500 කවපු කටිටිය ආපහු බලය අරගෙන රාජ්‍ය සේවකයන් ලක්ෂපතියන් කරන්න හදනවා?? (නි)

:       0       0

මහානාම - කඳාන Friday, 31 July 2015 11:44 AM

මේ අදහස් දාන අයගේ අදහස් දැක්කහම පුදුම කණගාටුවක් ඇතිවෙනවා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 01 August 2015 01:57 AM

මේවා විහිළු. බලය තිබියදී විපක්ෂයේ කට්ටිය රජයේ සේවකයින්ට වැටුප රුපියල් 10000/- කින් වැඩි කරනවා කිව්වහම හිනාවුණා. එහෙම වුණාට රජයේ සේවකයෝ බොහොම කැමැත්තෙන් ඡන්දෙ දීලා එම කට්ටිය දිනෙව්වා. දැන් මේ ගොල්ලන්ටත් මතක්වෙලා ඊට වැඩිය දෙන්න. ඕවාට රජයේ සේවකයෝ අල්ලන්න බැහැ. රජයේ සේවකයෝ දන්නවා ඕක තමයි උපරිමය කියලා. දේශපාලකයින්ට වඩා රටේ ආර්ථිකය ගැන දන්නේ රජයේ සේවකයින් බව අමතක කරන්න එපා. (නි)

:       0       0

මනෝජ් Friday, 31 July 2015 12:35 PM

අපරාදෙනේ වියදම් කරන්නේ, 2500කින් හැමදේම කරන්න පුලුවන්කම තියෙද්දී (නි)

:       0       0

සාමා Saturday, 01 August 2015 02:07 AM

තාමත් වෛමාට ලැජ්ජාවක් නැති හැටි ? මුළු රටම හිනාවෙද්දී තවමත් පරණ පරුදු විදිහටම විහිලු සපයනවා මෙයා. අනේ යන එන තැන් නැති උනාම මිනිසුන්ට මේ වගේ පහලට වැටෙන්න පුළුවන් කියල අපිට දැනෙන්නේ මේවගේ වෙලාවට තමා. එ්ත් ඉතින් මෙයාලට අගෝස්තු 17න් පස්සේ බඩුම තමා. අපිට නම් පව් කියලා හිතෙනවා (නදී)

:       0       0

අජිත් Friday, 31 July 2015 12:42 PM

පසුගිය මිල සුත්‍රය අනුව රුපියල් 2500 ක් හතර දෙනෙක් සිටින පවුලකට මාසෙකට මදිලු නේද ? (නදී)

:       0       0

සමගි Saturday, 01 August 2015 02:48 AM

ඩිලාන්, කවදද පක්ෂේ ඇතුලේ සමාදානයක් තිබුනේ ? අන්න එ්ක කියන්න (නදී)

:       0       0

ඩිල්ෂාන් Friday, 31 July 2015 01:46 PM

අනේ ඔයාලගේ සමගිය! (නි)

:       0       0

ගුණවර්ධන Friday, 31 July 2015 02:12 PM

අපි ඉතින් මේවට මොනවා කරන්නද? (නි)

:       0       0

ශානක Friday, 31 July 2015 02:13 PM

දැන් කතා ඇති මහත්තයෝ (නි)

:       0       0

අජිත් Friday, 31 July 2015 02:40 PM

අපෝ එපා. අපිට වියදමට 2500ක් තිබුනා නම් හොඳටම ඇති (නි)

:       0       0

සුමනා Friday, 31 July 2015 04:35 PM

අනේ අපිට නම් නිකං කන්න බැහැ තමුන්නැහෙලාට වගේ. ඕක ජනවාරි 8 වෙනිදට කලින් කරානම් තමුන්නේ තාමත් බලයේ ඉන්නේ. අපිට නම් ඔය වගේ ඡන්ද ගුණ්ඩු කාලා හොදට පුරුදුයි. මේ තියෙන පඩිය අපිට දැන් හොඳටම ඇති. ඒ වගේම තමුන්නෑලැගේ හොර පුස් මුහුණු දැකලා දැකලා අපිට දැන් හොදටම එපා වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

මෝරලා Friday, 31 July 2015 05:04 PM

මේකත් රුපියල් 1250 කින් ජීවත් වෙන්න පුළුවන් වගේ සීන් එකක්. මේ ගොල්ලෝ අවරුදු 9 මොකද කලේ එහෙනම් (නදී)

:       0       0

අප්පුහාමි Friday, 31 July 2015 08:33 PM

රුපියල් 2500 න් මාසයක් කන්න පුළුවන් කිවුව ඔබතුමාමද මේ පඩි වැඩිකරන්න හදන්නේ? (නි)

:       0       0

නිමල් Friday, 31 July 2015 08:34 PM

දැන් ඕවා කිව්වට බැරිවෙලාවත් දිනුවොත් කියන්නේ 2500 මාසයක් ජීවත්වෙන්න පුලුවන් කියලනේ (නි)

:       0       0

ගාමිණී Friday, 31 July 2015 09:03 PM

දැන් ඔහොම කිවුවට වැරදිලා හරි ඔයාලා දිනුවොත් ඔය පඩි වැඩි කිරීමට මුලින්ම විරුද්ධ වෙන්නේත් ඔයාලම තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 12 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 12 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3316 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2471 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3066 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5889 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18715 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site