IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘සන්ධානේ අගමැතිකමට ලොකු අවුලක් : එජාපෙට එහෙම නෑ‘

එක්සත් ජාතික පක්ෂයට කිසි ගැටළුවක් නෑ මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කරල අගමැති වෙන්නෙ කියලා. නමුත් සන්ධානයේ හිටපු ජනපති තරග කළත් සන්ධානය තුළ අගමැති අපේක්ෂකයකු නම් කිරිම ගැටලුවක් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ යටිනුවර අපේක්ෂක මයන්ත දිසානායක මහතා අද (13) දවුලගල පැවැති උත්සවයකදි පැවැසිය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තුමා අගමැති විමට යාම හරහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ සිටින අගමැති පුටුව බලාගෙන ඉන්න නිමල් සිරිපාල සිල්වා, අනුර ප්‍රියදර්ශන , සුසිල් ප්‍රේම්ජයන්ත වැනි ජ්‍යෙෂ්ඨයන්ට ගැටළුවක් බවත් එක්සත් ජාතික පක්ෂය තුළ එවැනි ගැටලුවක් නැති බවත් සන්ධානය තුල අගමැති පුටුව වෙනුවෙන්  ඇතුලේ ලොකු අරගලයක් ඇති වන බවද ඒ මහතා කීවේය.

 



අදහස් (0)

‘සන්ධානේ අගමැතිකමට ලොකු අවුලක් : එජාපෙට එහෙම නෑ‘

නාලිනී Tuesday, 14 July 2015 05:35 AM

කුමුදුනි කියන එක ඇත්ත. ඒ නිසා මේ පාර ඡන්ද බෙදන්න හොද නැහැ. පැහැදිලි වැඩි වාසිය තියෙන්න රනිල් මහත්තයට නිසා ඔක්කොම ජන්ද එතුමාට දෙමු. එතකොට කාගේවත් පදේට නටන්න වෙන්නේ නැහැ. (ර)

:       0       0

නිතේෂ් Monday, 13 July 2015 05:20 PM

ජයවේවා! නියම කතාව (නි)

:       0       0

මුදිත Monday, 13 July 2015 05:24 PM

ගිය සැරේ වගේ නෙමෙයි මේ සැරේ අපි දෙනවා දුවන්නම (නි)

:       0       0

රුක්ෂාන් Tuesday, 14 July 2015 05:56 AM

සන්ධානය ආසන 100 ක් ගත්තොත් යුඑන්පි ගන්නේ ආසන 90 පමණි අනෙක් ආසන සුළු පක්ෂ. එවිට යුඑන්පි දෙමල සන්ධානය සමග රජයක් හදනවා නියතයි. එමනිසා 113 කල යුත්තේ සන්ධානයේ අසන 100 ද යුඑන්පියේ ආසන 90 ද කියා අපි සිතා බැලිය යුතුයි. (ර)

:       0       0

රාජපක්ෂ Monday, 13 July 2015 07:46 PM

ඉමල්ක ගැන නම් හිතාගන්න පුළුවන් හොඳට (නි)

:       0       0

ශානක Tuesday, 14 July 2015 07:25 AM

මේ කව්ද අපි දන්නෙත් නැති කෙනෙක්. (ර)

:       0       0

නිලංග Monday, 13 July 2015 11:11 PM

කලබල නොවී බලමුකෝ අපි! (නි)

:       0       0

පුලාරා Tuesday, 14 July 2015 12:09 AM

මම කියන්න හිතාගෙන බලනකොට ලාල් ඒක කියලා. (නි)

:       0       0

පුබුදු Tuesday, 14 July 2015 12:26 AM

මට නම් එහෙම අවුලක් පෙනෙන්නෙ නැහැ (නි)

:       0       0

නිමල්සිරි Tuesday, 14 July 2015 12:26 AM

බොහොම හොඳයි. ඔහොම යමු‍කෝ! (නි)

:       0       0

අසේල පෙරේරා Tuesday, 14 July 2015 12:40 AM

බයේ වෙව්ලනවා. (නදී)

:       0       0

නඩරාජා Tuesday, 14 July 2015 01:03 AM

කතා ඇති. දැන් වැඩ පෙන්වන්නකෝ (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 14 July 2015 01:30 AM

සමාවෙන්න, ඔය කතාව අපි දැනට නවත්වමු. බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

දුමින්ද Tuesday, 14 July 2015 01:40 AM

කරුණාකර අනුන් ගැන නොසොයන්න (නි)

:       0       0

පුලාරා Tuesday, 14 July 2015 01:49 AM

යහපාලනය කියන එකේ තේරුම නම් ලස්සනයි. නමුත් පසුගිය දවස් 158 මතක්වෙනකොටත් කොඳු නාරටිය දිගේ සීතලවෙලා යනවා. රෑ වැටුන වළේ දවල් වැටෙන්න තරම් අපි මෝඩයෝ නොවෙයි. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 14 July 2015 02:25 AM

බොහොම සන්තෝෂයි කතාවට. ඔහොම යමුකෝ. (නි)

:       0       0

නිෂාද් Tuesday, 14 July 2015 03:37 AM

කතාව ඇත්ත. ඕනෑම පක්ෂකයක හෝ සමිතියක වැඩ කටයුතු සිදුවන පිළිවෙලක් තියෙනවනේ. (ම)

:       0       0

රවි Tuesday, 14 July 2015 03:50 AM

මෙවර මහා මැතිවරණය මරා ගැනිමක් මිස වෙන කිසිවක් නැත.(ම)

:       0       0

රෝහණ Tuesday, 14 July 2015 04:09 AM

ජනතාවට වෙන සෙත ගැන සිතා ජන්දය දෙන්න.පුද්ගල වන්දනාවේ යන්න එපා (බ)

:       0       0

ඉමල්ක Monday, 13 July 2015 04:15 PM

30 වැනි පාරට පරදින්න යන හින්ද මෙයාල බයේ. (බ)

:       0       0

කුමුදිනී Tuesday, 14 July 2015 04:15 AM

මොන දේ කිව්වත් සන්ධානයට මන්ත්‍රී ආසන 99-105 දක්වා ගත හැකි වුනොත්, කව්රු පත් වුනත්, පත්වෙන අගමැති (බොහෝ දුරට රනිල්) පාලනය කරන්නේ යාපනයෙන් සහ කාත්තන්කුඩියනුයි (බ)

:       0       0

ලාල් Monday, 13 July 2015 04:18 PM

අවුලක් නැහැ.සන්ධානයෙන් අගමැතිවරු පත්වෙන්නේ නැහැ (බ)

:       0       0

බණ්ඩාර Tuesday, 14 July 2015 04:15 AM

එ ජා ප එම පක්ෂයේ ප්‍රතිපත්ති ,වැඩපිළිවෙල කියනවට වඩා සන්ධානේ අඩු පාඩු , වැරදි හොයා හොයා ඉන්නවා ඒ මොකද දැන් නැහැ (බ)

:       0       0

හිමේෂ් Monday, 13 July 2015 04:31 PM

කමක් නැහැ. අපිට අවුලක් නැහැ ඒ ගැන (නි)

:       0       0

ඉන්ද්‍රා Monday, 13 July 2015 04:41 PM

කරලම පෙන්වන්නකෝ ඉතින් (නි)

:       0       0

නොයෙල් Tuesday, 14 July 2015 04:45 AM

මෙයාලට මොකටද අනුන්න්ගේ පක්ෂ වල ඒවා . තමන්ගේ පක්ෂේ දේවල් පෙන්නන එකනේ තියෙන්නේ. (ස)

:       0       0

චතුරි Monday, 13 July 2015 04:49 PM

අවුල කොතැනද බලන්න පුළුවන් ප්‍රතිඵල වලින් (නි)

:       0       0

විජේසුරිය Monday, 13 July 2015 05:07 PM

අවුල ඇත්තේ කොතැනද කියා ජනතාව තීරණය කරයිනේ (නි)

:       0       0

කැටවල Monday, 13 July 2015 05:10 PM

මෙවර සුදුස්සන්ට ඇත්තටම තැනක් එනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 937 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5704 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3256 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1450 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1569 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28414 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site