IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සන්ධානේ අත ලකුණ ගන්න හැඩයි

ඉදිරි මැතිවරණ වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලකුණ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලකුණ වු  අත බවට පත් කිරිමට ඉඩ ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කුරුණෑගල මහගෙදර  නිවාඩු නිකේතයේ අද (26)  මාධ්‍ය හමුවක් අමතමින් කීවේය.

ඒ පිළිබඳ මේ වන විට  සන්ධානයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර ඇති බවත්  එම පක්ෂ නායකයන් ඒ සඳහා කැමැත්ත පළ කර  ඇති බව අමරවීර මහතා සඳහන් කළේය.



අදහස් (0)

සන්ධානේ අත ලකුණ ගන්න හැඩයි

දසුන් Friday, 26 August 2016 10:49 PM

මේ පාර හිතන්නේ අත පෙන්නලාවත් හංසයාට ලකුණු ටිකක් දාගන්නද? හැමදාම කාවහරි රවට්ටන්න බලනවා මිසක් ජනතාවට සේවයක් කරලා හරි පාරෙන් ඡන්ද ටිකක් ගන්න බැරි ඇයි? (නි)

:       0       0

රත්නායක Friday, 26 August 2016 07:50 AM

එතකොට අලුතෙන් හදනව කියන පක්ෂෙට ලකුණක් හොය හොය ඉන්න ඕන නෑ. බුලත් කොලේම ගනියි. (බ)

:       0       0

රංග Friday, 26 August 2016 08:04 AM

අතින් නෙමෙයි කකුලෙන් ආවත් අපිට නටන්නද කියන්නේ (බ)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Friday, 26 August 2016 09:03 AM

අතින් නොව කකුලෙන් ආවත් ගෙම්බන්ට ඉදිරියේදී පාක්ෂිකයන් ඡන්දය නොදෙනු ඇත (බ)

:       0       0

රොහාන් පෙරේරා Friday, 26 August 2016 09:03 AM

අනුර බණ්ඩාරනායක ඕක කරන්න කිව්වයි කියල තමයි එදා එම මනුස්සයව පක්ෂෙන් පැන්නුවේ (බ)

:       0       0

ප්‍රියාන් Friday, 26 August 2016 09:22 AM

අතින් බැරිනම් අත් දෙකෙන්ම ආවත් අපි ඕවට නැහැ..ඊළග ඡන්දෙදි කරන්න ඕන දේ දැන් දන්නවා.. අලියත් කළ දේවල් කරන දේවල් පේනවනේ..(බ)

:       0       0

දුමින්ද Friday, 26 August 2016 10:22 AM

කටුසු ළකුණ හොඳ නැද්ද? (නි)

:       0       0

සුසන්ත Friday, 26 August 2016 10:59 AM

එහෙන් රට දිනෙන් දින අගාතයට යනවා. මෙහෙන් මෙයාල කෙහෙම්මල් පක්ෂයක් බදාගෙන මැරෙන්න හදනවා, (ම)

:       0       0

ඇසළ Friday, 26 August 2016 11:23 AM

මොකෙන් ආවත් අපි ඔයගොල්ලන්ට දෙන්නේ නැහැ. ඇපවත් ඉතුරු කරගන්න ලැබෙන්නේ නැති එක සහතිකයි. (නි)

:       0       0

දහම් Friday, 26 August 2016 12:42 PM

අනේ මේ විකාර කියවන්නේ නැතුව ගම්වල ශ්‍රී ලංකා රැස්වීම් තියලා බලන්නකෝ ඔයාලත් එක්ක පාක්ෂිකයෝ ඉන්නවද කියලා. ඒ සමීක්ෂණය කරලා අවබෝධයක් ගන්න. (නි)

:       0       0

ජනහිත Friday, 26 August 2016 03:20 PM

හැබැයි අත ගත්තට කමක් නැහැ, පරිස්සම් කරගන්න ඕනෑ කඩාගන්නේ නැතුව. මොකද දැනටමත් අත පණනැති තත්වයක තියන නිසා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 112 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 66 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 640 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 365 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1871 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 704 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site