බස්නාහිර පළාතේ සන්ධාන දේශපාලඥයෙකු තව දවස් දෙකකින් ඉතාලියට පැනීමට යතියි ආරක්ෂක අංශ කියති.
රුපියල් කෝටි 45 ක අයතා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අල්ලස් හා දුෂණ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන කිරීම් ආරම්භ කර තිබුනද සන්ධානය බලයේ සිටි නිසා ඔහු එම පරීක්ෂණ යට ගසාගෙන සිටි බවත් කියති.
මීට පෙරද මොහුට ඉතාලියේ රැකවරණ දීමට එහි පදිංචි ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සුදානම්ව සිටි බවද වාර්ථා විය.
.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සන්ධාන ඇමැති ඉතාලියට පනින්න යයි ?
ලක්ෂිත ලහිරු Sunday, 11 January 2015 03:30 AM
යන්න දෙන්න එපා. අපේ මහජන මුදල් අපිට ඕනා. මේ අය ඒවායින් සුර සැප විදින්නයි,අපි දුක් විදින්නයි ඕන නෑ. පුලුවන්නම් රටේ ඉන්න දුප්පත් පවුල් වලට උදව් කරන්න ඒ සල්ලි යොදවන්න. (නදී)
සංඛ Sunday, 11 January 2015 04:07 AM
අර එක පාරක් නයා කාපු කෙනාද ? (නදී)
අජිත් Sunday, 11 January 2015 04:54 AM
ඉතින් බලබල ඉන්නේ නැතුව අත්අඩංගුවට ගන්න වහාම.(හේ)
ප්‍රදීප් Sunday, 11 January 2015 04:58 AM
කවුද මේ ඇමැති දැනගන්න කිවිවා නම් හොදයි (දිල්)
අසංක Sunday, 11 January 2015 05:04 AM
මොකද මේ හැමෝම පනින් හදන්නේ (දිල්)
ලංකා Sunday, 11 January 2015 05:07 AM
කවුද මේ ඇමැති (දිල්)
රත්නායක ආරච්චිගේ Sunday, 11 January 2015 05:25 AM
කවුද මේ හොරා? මේ අය නොයන්න ක්‍රියාමාර්ග ගනීවි කියල අපි බලාපොරොත්තු වෙනවා?බැලුවම සන්දානයේ හිටියේ ඔක්කොම හොරුනේද?හරිනම් එක්සත් නිදහස් සන්දානයේ සියලුම දෙනාට රටින් පිටවීම තහනම් කරන්න ඕන? (ස)
ලක්ෂ්මන් Sunday, 11 January 2015 05:41 AM
පනින්න කලින් අල්ලගන්න.(හේ)
හියුමන් Sunday, 11 January 2015 06:51 PM
එවැනි දේ සඳහා උදවුකරන පුද්ගලයින් ඉතාලියේ සිටීම මා හට නම් පුදුමයට කරුණක් නොවේ. (නි)
කැලුම් Sunday, 11 January 2015 05:44 AM
එතකොට දැන් ඔය ගුවන් තොටුපොල වහල හොරු අල්ලනවා කිව්වා නේද ඔක්කොම ගියාට පස්සෙද වහන්නේ ?(හේ)
දොඩන්ගොඩ Sunday, 11 January 2015 06:27 AM
අනේ අපේ රත්තරංට කිසි කරදරයක් වෙන්න එපා (බ)
නිලින් Sunday, 11 January 2015 06:54 AM
අන්න පනිනවානම් රටවල් (බ)
සේනානායක Sunday, 11 January 2015 07:01 AM
මේ රත්තරන්ව ඉතාලියට ගෙනියන්ඩ දෙන්ඩ එපා කරුණාකරලා (බ)
ලෙස්ලි ලෝව් Sunday, 11 January 2015 07:24 AM
මෛත්‍රී පාලනය කියන්නේ රට කාපු සියලුම හොරුන්ට රටින් පනින්න ඉඩදී බලා සිටිම නොවෙයි. එහෙම උනොත් දැන් පත්වෙන අයත් හොරකම්ම කරලා කවදා හරි රට පනිවි. මෛත්‍රී සහ රනිල් මහතුනේ අපි ඔබලාට එරෙහිව නැවත පාරට බහිනවා මේවට ක්‍රියා මාර්ග ගන්නේ නැත්නම් (නදී)
ශාන් Sunday, 11 January 2015 07:38 AM
මේ වෙන කව්රුවත් නම් නෙමෙයි රත්තරන් සම්බන්ධ කෙනෙක් (නදී)
ප්‍රසන්න Sunday, 11 January 2015 07:37 AM
යන්න දෙන්න නම් එපා (නදී)