හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සන්ධාන කාර්යාලයට ගහක් වැටේ
අනොජ් උකුවෙල Thursday, 25 December 2014 11:51 AM
නිල් පාට වහගෙන කොළ පාට උඩින් මතුවෙලා. (නි)
දිනුක Thursday, 25 December 2014 12:57 PM
මේක නම් සිංගප්පුරුවේ ඉඳල කරපු කුමන්ත්‍රණයක කොටසක්. (අ)
අබේ Thursday, 25 December 2014 03:32 PM
ලංකා පුත්‍ර සුනාමියත් අවේ දේව කොපයටද? අනේ ටිකිරි මොලේ (අ)
තිසර රණතුංග Thursday, 25 December 2014 06:21 AM
වැස්ස වලාහක දෙවියොත් කෝප වෙලා ඉන්නේ මේ දවස් වල. (නදී)
රොකී Thursday, 25 December 2014 06:35 AM
දෙයියෝ කෝප වෙලා (නදී)
තරිඳු ගනේගොඩ Thursday, 25 December 2014 06:35 AM
සොබා දහමත් දුෂනයට විරුද්ධයි. ඒකයි මෙහෙම වෙන්නේ (නදී)
සී.කේ.ලංකාපුත්‍ර Thursday, 25 December 2014 06:42 AM
දේව කෝපය. (නදී)
වජිර Thursday, 25 December 2014 07:01 AM
කාටවත් කරදරයක් නොවී හිටපු අයට මොලේ පෑදුණොත් හොඳයි.(දිල්)
හුසේන් මොහමඩ් Thursday, 25 December 2014 07:06 AM
ස්වාභාව ධර්මයත් කෝප වෙලාද (දිල්)
සුසිරිත් Thursday, 25 December 2014 07:29 AM
අලි මදිවට හරක් කිව්වලු ! මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ අප්පා. (නදී)
ප්‍රියන්ත Thursday, 25 December 2014 07:37 AM
අසුභ ලකුනු හැමතැනම (නදී)
කසුන් චමීර හපුතන්ත්‍රී Thursday, 25 December 2014 07:56 AM
මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. අදිරජ්‍යවාදීන්ගේ ගැටයක්. කොටි හිතවාදීන්ගේ බලල් අතක් (නදී)
නුවන් Thursday, 25 December 2014 07:58 AM
නරක කාලෙට, මෝල් ගසුත් පත්තු වෙනවා කියන්නේ ඔන්න ඕවාට තමයි. මොනවා උනත්, කෝකටත් හොදයි ස්වාදීන පරීක්ෂණයක් තියන එක. (නදී)
ජෙහාන් Thursday, 25 December 2014 08:06 AM
බන්දුල පෙරේරා ඔතනින් යන ගමන් ජය වේවා කියල බෙරිහන් දුන්න සද්දෙට වෙච්ච වැඩක් වෙන්න බැරිද ? (නදී)
එරිත් Thursday, 25 December 2014 08:11 AM
මේක මුස්ලම් කොන්ග්‍රස් කුමන්ත්‍රණයක් (නදී)
කසුන් Thursday, 25 December 2014 08:16 AM
මේවට තමයි කියන්නේ "සොහොන් ලකුණු" කියල (බ)
මංජුල Thursday, 25 December 2014 08:30 AM
කොහොම උනත් ජීවිත හානියක් නැති එක ගැන හොදයි. (ර)
නුවන් Thursday, 25 December 2014 09:28 AM
බලන්න අහස දිහා නිකන් හිරු එළියක් නෑ දවස් ගානකින්, සමහරු කියන බොරු අහස පොලොව උහුලන්නේ නෑ. උදේ ඉඳන් රෑ වෙනකල් සමහර අය කියන්නේ ගල් පැලෙන බොරු. කරන්නේ නිරයේ යන හොරකම්, (බ)