IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සන්ධාන කාර්යාලය වහයි

දෙදිනකට පමණ පෙර කන්තලේ දී විවෘත කළ සන්ධාන ඡන්ද ප්‍රචාරක ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ නියමයෙන් පොලිසිය අද (17) වසා දැමීය.

එම කාර්යාලයය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය අතර දුර මීටර 125ක් පමණ බවත්, මැතිවරණ නීතිය අනුව දුර පමණ මීටර 150ක් විය යුතු බවත් පොලිසිය කියයි.   

මැතිවරණ කොමසාරිස්ට ලැබුණු පැමිණිල්ලක් අනුව එම කාර්යාලය වසා දැමිණි.

IMG_2625 IMG_2626

 



අදහස් (0)

සන්ධාන කාර්යාලය වහයි

අනිල් රෝහණ Wednesday, 17 December 2014 05:58 PM

පෝස්ටර් ගහන්නේ ජනාදිපතිතුමා නෙවෙයි පාක්ෂිකයෝ. පාක්ෂිකයන් එයාලගේ උවමනාවට කරනදේ දිහා වපර ඇසින් නොබලා පිරිසිදු සිතින් බලන්න (නදී)

:       0       0

ගුණවර්ධන Thursday, 18 December 2014 05:22 AM

මහත්තයෝ, අපරාදේ සල්ලි වියදම් කරන්නේ. පෝස්ටර් වලට, බැනර් වලට, කටවුට් වලට... පරිසරය විනාශ වෙනවා මහජනතාවගේ මුදල් නේද මේවට යන්නේ? (නි)

:       0       0

අසිත් Wednesday, 17 December 2014 06:18 PM

මහජනයාගේ හිතේ ඉන්නවා නම් අැයි මෙහෙම ? පරාදයි නේද ? (නදී)

:       0       0

ශාන්ත Thursday, 18 December 2014 05:41 AM

ඕවා හදන එකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ (නි)

:       0       0

චන්න Thursday, 18 December 2014 05:47 AM

විශේෂයෙන් ලංකික සමහර පුද්ගලයින්ට ප්‍රචාරණය මාර්ගයෙන් නැවත දැනුවත් වීම ඉතා වැදගත් . ලාංකිකයින්ට අතීතය අමතක කරන්න හරිම ලේසියි . ඒ අතර හුදු තම වාසිය තකා සත්‍ය අහක දමන්නෝද වෙති . රජ කාලයේ සිටම අපේ ජාතික විරුවන් ජාතිය අවධි කිරීමට එකල පවතී ප්‍රචාරණ ක්‍රම භාවිතා කෙරිණි .ඉතින් වසර 5 කට පෙර කාලය නැවත මතක් කර දීමටද , අද පවතින සාමකාමී තත්වයට , රටෙහි සංවර්දනයට නායකත්වය දුන්නේ කවුද කියා මතක් කිරීමට ප්‍රචාරණ මාධ්‍යන් භාවිතයේ ඇති වරද කීම ? ඡන්දයක්දී නොයෙක් ආකාරයේ ප්‍රචාරණ විදි අනුගමනය කිරීම සියලු රටවල් වල සිදු වේ. එයත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් .ප්‍රශ්නය ඇත්තේ අපේ නීති පොත් වල . ඒවා අවශ්‍යතාවය අනුව වෙනස් කළ යුතුයි . පරණ නීති අහක දමා ප්‍රයෝගික නව නීති ගෙන ආ යුතුයි . අවශ්‍ය සංවිධාන ශක්තිය නොමැති කම නිසා ,එසේ සංවිධාන ශක්තිය ඇත්තවුන් විවේචනය කිරීම දුර්වලතාවයක් .(හේ)

:       0       0

ධනංජය විලේගොඩ Thursday, 18 December 2014 05:57 AM

මින් පෙනෙන්නේ කුමක්ද? රටේ නීතියේ ප්‍රජාතන්ත්‍රවාදයේ බලය ගැන අපිට සිතාගත හැකියි නේද? (නි)

:       0       0

අමිල-ඩුබායි Thursday, 18 December 2014 06:09 AM

මේ දේවල් නිසා දවස ගානේ මිනිස්සු වෙනස්වෙන එක නවත්වන්න බැහැ (නි)

:       0       0

චබී Friday, 19 December 2014 03:06 AM

කල ගුණ අමතක කරන්න එපා. අපි අද පාරේ බැහැලා යන්නේ යුද්දය නැති නිසා. හැමකෙනා ලඟම වැරදි තියනවා. ජේ ආර්. ගේ පටන් මේ දක්වා ආණ්ඩු අපිට අමතක නැහැ (නදී)

:       0       0

පද්මිණි Thursday, 18 December 2014 06:28 AM

ආබාධිත පුද්ගලයෙකුට මේ පාරේ රෝද පුටුවකින් යන්න ඉඩක් නැහැ. මේවා වැරදියි. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 17 December 2014 11:20 PM

දැනට ගස් ගල් වල පින්තූර වලින් එල්ලිලා ඉන්න සමහර දේශපාලකයන්ට යම් දවසක ඇත්තටම එහෙම එල්ලිලා ඉන්න නොලැබේවා කියා මම පතනවා. (නි)

:       0       0

වරුණ Wednesday, 17 December 2014 11:40 PM

ඇයි මේවා ගැන කලින් හොයලා බලලා නෙමෙයිද දාලා තියෙන්නේ? (නි)

:       0       0

මහී Thursday, 18 December 2014 07:32 AM

මේ කටවුට් වලට වියදම් කරන මුදල මීරියබැද්ද වතුයායේ නායයෑමට හසුවූ ජනයාට නිවාස සාදාදීමට යෙදෙව්වා නම් කොපමණ අගේද? (නි)

:       0       0

රෝයි Thursday, 18 December 2014 01:38 AM

මෙතෙක් තිබෙන පැමිණිලි වලින් ක්‍රියාවට නැංවූ මෙම අවස්ථාව ගැන සතුටුයි (නි)

:       0       0

සමන්ජය Thursday, 18 December 2014 01:55 AM

මොකද මේ සමහරු අඬන්නේ? ඡන්ද ප්‍රචාරක වැඩ මේසැරේ විතරක් නෙමෙයි හැම ඡන්දෙකම මීට කලිනුත් තිබිලා තියනවා. කාර්යාලය පිහිටුවීමේදී යම් ගැටළුවක් තිබේ නම් මැතිවරණ කොමසාරිස් නියෝග අනුව එය වෙනත් තැනකට ගෙනයාවි. (නි)

:       0       0

රන්ජිත් ගල්ගමුව Wednesday, 17 December 2014 02:21 PM

රටට වැඩ කළා නම් මොකටද මහත්තොයෝ මෙච්චර සල්ලි කන්නේ (අ)

:       0       0

අමිතා Thursday, 18 December 2014 02:28 AM

සමන්ත, ඔයා හිතනවද වෙනත් ආණ්ඩුවක් තිබුනා නම් මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. (නි)

:       0       0

කීර්ති Thursday, 18 December 2014 02:34 AM

ඔය වගේ පොඩි පොඩි සුනාමි ගණන් ගන්න එපා නායකතුමනි. ඡන්ද නීතියට අනුව ඔබතුමා වැඩ කරන්න.ඔබතුමාට ජය නියතයි (නි)

:       0       0

අළහකෝන් Thursday, 18 December 2014 02:45 AM

ඡන්ද කොමසාරිස්තුමා කරන්නේ භාරධූර කාර්යයක්. ඒ වෙනුවෙන් අපි සැමදෙනා ඔහුට ආචාර කළයුතුයි (නි)

:       0       0

ලාල් Thursday, 18 December 2014 02:55 AM

මේවා මහජනතාවගේ බදු මුදල් නේද? (නි)

:       0       0

ඇසිලින් Thursday, 18 December 2014 02:55 AM

ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මීටර 30 එහාට කළා නම් හරිනේ (නි)

:       0       0

ටියුඩර් Thursday, 18 December 2014 03:07 AM

රටේ ජනතාව මේවා දැකලවත් හරි තීරණයක් ගනීවි. රටට ජය වේවා! (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 18 December 2014 03:18 AM

සාමය සහ සාධාරණය අගයන ජනතාව මෙවැනි ක්‍රියාවන් බොහොම පිළිකුලෙන් හෙළා දකිනවා අනිවාර්යයි. (නි)

:       0       0

දාස Thursday, 18 December 2014 03:28 AM

මේ වියදම් කරන මුදල් වලින් කී දාහකගේ බඩගින්න නිවන්න තිබුනද.(හේ)

:       0       0

විපුල Thursday, 18 December 2014 03:43 AM

කටුට් ගහන්න වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ මතකය සතියකට පමණක් සීමාවීම නිසා. (හේ)

:       0       0

චම්පික - අරලගන්විල Thursday, 18 December 2014 03:49 AM

පිටරට වල නම් රූපය දාලා පෝස්ටර් ගහන්නේ "හොයලා දෙන්න" කියලා. (නි)

:       0       0

කපිල Thursday, 18 December 2014 03:59 AM

හැමෝම ඔහොම තමා බලයේ ඉන්නකොට. ඇයි අමතකද කලින් ආණ්ඩු ගැනත්? දැන් අනුන්ගේ වැරදි හොයනවා. (නි)

:       0       0

ශාන්ත Thursday, 18 December 2014 04:03 AM

මේ වගේ කාර්යාලයක් තවත් පටුමඟක තියෙනවා. කටවුට් තියෙන්නේ පදික වේදිකාවේ. (නි)

:       0       0

උපාලි Thursday, 18 December 2014 04:06 AM

යහපාලනය සදාචාරය ගැන ඉතින් දෙපැත්තටම සාධාරණයක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

සමන්ත Wednesday, 17 December 2014 04:42 PM

දුකත් හිතෙනවා ගස් ගල් ගානේ ලයිට් කණුවල එල්ලිලා අපට වැදෙගෙන ඉන්නවා දැක්කම. කොහොම වුනත් සිරිසේන මහතාට ජය වේවා ! (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 17 December 2014 04:55 PM

අපේ මුදල් තමයි. (නදී)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 17 December 2014 04:57 PM

ගස්,ගල් ගානේ, ලයිට් කණුවල එල්ලලා තිබුනට දැන් ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. (නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Wednesday, 17 December 2014 05:02 PM

සමන්ත, ඔබට මතක නැතුව ඇති නේද අවුරුදු තිහක් තිස්සේ තිබුනු යුද්ධය 2009 නිමාකළේ කවූද කියලා. (නි)

:       0       0

සත්‍යපාල Thursday, 18 December 2014 04:47 AM

කොළොන්නාව මැතිවරණ කොට්ඨාශය තුළ හැමතැනම කටවුට් බැනර් පෝස්ටර් හා මැතිවරණ ප්‍රචාරක කාර්යාල පිහිටුවා තිබෙන අතර මෙම මැතිවරණ කොට්ඨාශය තුළ මැතිවරණය සම්බන්ධයෙන් වූ නීති ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්තුමන්ගේ අවධානය යොමුවෙනු ඇතැයි අපේක්ෂා කරමු! (නි)

:       0       0

විජේදාස Thursday, 18 December 2014 05:02 AM

එහෙම තමයි කරන්න ඕනෑ. නීතිය සැමට පොදුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 540 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 423 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 520 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 708 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1004 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site