IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සන්ධාන ජාතික ලැයිස්තුවෙන් හැළුවාට පොල් ගසති

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නොලැබුණැයි කියමින් මහජන එක්සත් පෙරමුණේ සෝමවීර චන්ද්‍රසිරි හා ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායක මහත්වරු අද (22) නවගමුව පත්තිනි දේවාලයට ගොස් පොල් ගැසූහ.

ජාතික ලැයිස්තුවේ නම් ඇතුළත් නොවුණු පරාජිතයන්ට පත්කළ මන්ත්‍රීකම් දීමට එරෙහිව ඉදිරියේ නීතිමය පියවර ගන්නා බව ද ඔවුහු පැවසූහ.



අදහස් (0)

සන්ධාන ජාතික ලැයිස්තුවෙන් හැළුවාට පොල් ගසති

සුනිල් Sunday, 23 August 2015 08:53 AM

හරිම ලොකු නායකයන් දෙන්නෙක් නේ මේ පොල් ගහගෙන තියෙන්නේ. පොල් ගෙඩි ටිකත් අපරාදේ. (බ)

:       0       0

හරින් Saturday, 22 August 2015 03:31 PM

පොල් ගෙඩිය ගැහුවහම ඔක්කොම හරිද? (නි)

:       0       0

නිශාන්ත Saturday, 22 August 2015 03:52 PM

ජයවේවා! (නි)

:       0       0

සඳුන් Saturday, 22 August 2015 03:53 PM

කොහොමත් කියන ඒවා වෙන්නේ නැහැ (නි)

:       0       0

සුසන්ත Saturday, 22 August 2015 03:59 PM

ඔය පොල්ගෙඩි ගහන්න ඕනෑ ඔතන නෙමෙයි හරි නම් (නි)

:       0       0

ශාන්ත - කටාර් Saturday, 22 August 2015 04:28 PM

මොකක්ද ඉතින් පොල් ගහන එකේ තේරුම? අපරාදේ පොල් ගෙඩි! (නි)

:       0       0

නාලක Saturday, 22 August 2015 04:33 PM

මේ මොන මෝඩ වැඩද? පොල් ගැහුවම ජාතික ලැයිස්තුවට යන්න පුලුවන්ද? නීතිමය වශයෙන් නඩු කියන එක නම් කමක් නැහැ. මේ වගේ වැඩ කරලා කාගෙන් ලකුණු දාගන්නද? පරාජිත අයව ජාතික ලැයිස්තුවෙන් ගැනීම සදාචාරාත්මක නැහැ කියලා ඔන්න උද්ඝෝෂණයක් කළා නම් තව කමක් නැහැ... (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 22 August 2015 04:36 PM

හරි නම් මෙම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කිසිදු පක්ෂයක අය නොව නිර්පාක්ෂික වූ රටේ වැදගත් උගතුන්, වෘත්තිකයින් සහ කලාවට සාහිත්‍යට විශාල සේවයන් කළ අය පමණි. එහෙම බැරි නම් සියලු දෙනාවම ඡන්දෙන්ම පත්කළ යුතුයි. (නි)

:       0       0

මුදලිගේ Saturday, 22 August 2015 05:18 PM

පොල් මදි නම් කියන්න තව පොල් ගෙනත් දෙන්නම් ගහන්න. මෙහෙ පොල් තියෙනවා ඇතිතරම්. මේ වගේ අය තමා පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. අපේ රට මේ වගේ අයගෙන් කවදා නිදහස්කර ගන්නදෝ? (නි)

:       0       0

අක්ෂින් Saturday, 22 August 2015 06:39 PM

අනේ සාධු සාධු සාධු!!! (නි)

:       0       0

සේපාල Saturday, 22 August 2015 08:03 PM

පරාජිතයින් පාර්ලිමේන්තුවට යවන එක හොඳද? (නි)

:       0       0

මඩුල්ල ග්‍රාවියල් Sunday, 23 August 2015 04:07 PM

පොල් අපරාදේ විසිකරන්න එපා (නදී)

:       0       0

වසන්ජය Saturday, 22 August 2015 09:12 PM

පොල් ගහලා නම් කරන්න පුළුවන් දෙයක් නැතිවෙයි.නඩුවක් කියලත් කරන්න දෙයක් නැතිවේවි (නි)

:       0       0

බන්දුල Saturday, 22 August 2015 09:38 PM

පුදුම තරඟයක්නේ තියෙන්නේ මහජනතාවට වැඩ කරන්න. මේකට අපි නම් කියන්නේ බලලෝභීකම කියලයි. (නි)

:       0       0

සෑම් Saturday, 22 August 2015 10:00 PM

අපරාදෙනේ මැතිවරණ වලට තරඟ කරන්නේ. ඡන්දෙන් පස්සේ කෙළින්ම පොල් ලොරියක් දේවාලයට ගෙනිහින් ගැහුවා නම් හරි. මන්ත්‍රීකම නිකන්ම ලැබේවි. (නි)

:       0       0

සත්‍යයා Saturday, 22 August 2015 11:53 PM

අද සමහරු කාත් කවුරුවත් නැතුව අතරමංවෙලා. (නි)

:       0       0

සමන්ති Sunday, 23 August 2015 12:42 AM

තමාගේ පක්ෂයෙන් ඉල්ලුවා නම් මෙහෙම වෙන්නේ නැහැනේ.සමහරුන්ට පක්ෂයක් තිබුනට පාර්ලිමේන්තුවට යවන්නේ සහෝදරයෝ විතරයි නේද? (නි)

:       0       0

රෝහණ Sunday, 23 August 2015 01:19 AM

මේ වගේ මිනිසුන්ද පාර්ලිමේන්තු යවන්නේ? (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 23 August 2015 02:15 AM

වෙනම පොල් ගහන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

චමින්ද Sunday, 23 August 2015 02:24 AM

දැන් ඉතින් වැඩක් වෙයිද? (නි)

:       0       0

ජයන්ත Sunday, 23 August 2015 02:55 AM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 23 August 2015 04:36 AM

පරාජිතයෝ පරාජිතයොමයි.මෙයාල කොහොම ආවත් ජනතාව පිළිගන්නේ නැහැ ආපහු. කිව්වත් වගේ නිර්පාක්ෂික උගත් බුද්ධිමත් පිරිසක් මේ වෙනුවට තෝරාපත්කර ගත යුතුයි. දැන දැන ජනතාව රවට්ටන එකනේ දේශපාලකයෝ කවදත් කළේ. මේකත් ඒ වගේ තමයි. (බ)

:       0       0

මොහොමඩ් Sunday, 23 August 2015 04:44 AM

මෙන්න මේ වගේ නුගත් අන්ධ භක්තිකයෝද අපි පාර්ලිමේන්තු යවන්නේ අනේ අපොයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 44 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1058 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1753 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 764 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 190 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 525 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site