IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සන්ධාන ජාතික ලැයිස්තු පෙත්සම විභාගයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන්  පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන් ගේ මන්ත්‍රී ධූර බලරහිත කරන ලෙස ඉල්ලා  මහජන එක්සත් පෙරමුණ  උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ගොනුකළ ඡන්ද පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට දෙසැම්බර් 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද පෙත්සමේ වගඋත්තරකරුවන්ට අද(23)නියෝග කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස්  මහතා ඉදිරියේ අද (23)මෙම පෙත්සම කැඳවිණි.

මැතිවරණ කොමසාරිස් ,සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ,එම සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වෙති.මහජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයින් නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම  මෙරට ඡන්දදායකයන් ගේ සර්ව ජන ඡන්ද බල අයිතිය හෑල්ලුවට ලක් කිරීමක් මෙන්ම උල්ලංඝනය කිරීමක්  බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.



අදහස් (0)

සන්ධාන ජාතික ලැයිස්තු පෙත්සම විභාගයට

රාධා Saturday, 26 September 2015 12:54 AM

මිට පෙරත් පරාජිතයෝ පත් කරනකොට ගොළුවෝ වෙලා කියපු අය නේද මේ දැන් සබේට එන්නේ?(අ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 23 September 2015 12:32 PM

ඔය වෙස් මුණ ගැලවුනේ දිනලා දිවුරුම දීපු දවසේමයි...අපිනම් වෙස්මුණු දාගෙන ආවට එදා රැවටුනෙත් නැහැ..අද රැවටෙන්නෙත් නැහැ..සතාව අදුනනව.සර්පයා කියල දන්නවා..අහුවෙන පලවෙනි වතාවෙම චප්ප කරලා දාන්න හොද දෙකේ දෙකේ පොල්ලක් තියාගෙන ඉන්නේ. (අ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 24 September 2015 04:57 AM

සත්‍ය මහත්තයෝ...මෛත්‍රී මහත්තයාගේ තුට්ටු දෙකේ පක්ෂය පවා දීමේ ද්‍රෝහී දේශපාලනය සන්ධාන පාක්ෂිකයින් පසු ගිය මැතිවරනේදී පැහැදිලිව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ..පක්ෂයේ ජයග්‍රහණයට අබමල් රේණුවකවත් දායක නොවී ඒ ජයග්‍රහණය වලක්වන්න එළිපිට කටයුතු කළ එතුමා තම විධායක ජනපති බලේ අනුහසින් අනුන්ගේ දරුවන්ට උප්පැන්නෙට නම දීම සාධාරණයි කියන්නේ තමුන්ගේ මොන ප්‍රජාතන්ත්‍රවාදයේ මිනුම් දණ්ඩෙන්ද ?.ඔය දේශපාලන මංකොල්ලකාරයින්ට වඩා අපි සිය දහස් වරක් පිවිතුරුයි මහත්තයෝ..අපේ ඔය වගේ තුට්ටුදෙකේ වැඩ නැහැ..(බ)

:       0       0

දුමින්ද Wednesday, 23 September 2015 09:33 AM

වෙස් මුහුණු ගැලවේවිද (බ)

:       0       0

සත්‍යයා Thursday, 24 September 2015 12:41 AM

යහපාලගේ පිවිතුරුකමයි පරාජිත සමහරුන්ගේ පිවිතුරුකමයි දෙකම එකම ආකාරයේ එකක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 649 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 606 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 132 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 859 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 190 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1085 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site