කළුතර දිස්ත්‍රික් සන්ධාන ඡන්ද අපේක්ෂක මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රචාරක රැලියක තිබී ඡන්ද පත්‍රිකා 1350 ක් හා රා බෝතල් 25 ක් සොයාගෙන ඇතැයිද තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවද හොරණ පොලීසිය කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සන්ධාන ජීප් රියේ - රා බෝතල් පොලිසියේ
මොහොමඩ් Monday, 10 August 2015 05:06 AM
හැබැයි බලාගෙන ගියාම සේරම වැරදි ඡන්ද ව්‍යාපාර සන්ධානේ අය විතරයි කරන්නේ. අනික් පක්ෂ වල අය හරිම සීලාචාරයි නේද ? (නදී)
ඉසුරන්දි Monday, 10 August 2015 05:50 AM
ඉස්සෙල්ලම ඡන්ද අපේක්ෂයාගේ වැඩ තහනම් කරලා ඉන්න ඕනේ ඔවුන්ට දඩුවම් දෙන්න කලින්.(ම)
සමන් Monday, 10 August 2015 06:31 AM
දේශීය නිෂ්පාදනයට තැනක් දුන්න නියම දේශපාලකයෙක් (නදී)
ඉන්දික Sunday, 09 August 2015 06:20 PM
අයියෝ! අපිත් කළුතර තමයි. බලාගෙන යනකොට අපි හිතාගෙන හිටිය හැටි වැරදිනේ මෙතුමා ගැන. (නි)
නෝමන් Monday, 10 August 2015 12:13 AM
නියමයිනේ! එහෙනම් මේ දවස්වල හොරණ අපේ කට්ටිය බොහොම විනෝදෙන් වගේ ඡන්ද ප්‍රචාරක කටයුතු කරලා තියෙන්නේ (නි)
අප්පුහාමි Monday, 10 August 2015 02:07 AM
අයියෝ සල්ලි කිවුවලු! (නි)
යසස් Monday, 10 August 2015 03:05 AM
ඇඟේ මහන්සියට බොන්න අරගෙන එන්න ඇති. (නි)