IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සන්ධාන ප්‍රා. මන්ත්‍රී රිමාන්ඩ්

දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අජන්ත පොන්සේකාට පහරදුන්නේ යැයි කියන එම නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සචිත්‍ර රමල් ද සිල්වා ලබන 22 දක්වා රිමාන්ඩ්  කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රචිර වැලිවත්ත මහතා නියෝග කෙළේය.

පසුගිය 10 වැනි දා සිදු වී යැයි පැමිණිල්ලේ සඳහන්වේ.  හදිසි  අනතුරකට ලක්ව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය.



අදහස් (0)

සන්ධාන ප්‍රා. මන්ත්‍රී රිමාන්ඩ්

අජිත් කරුණාරත්න Monday, 21 January 2013 12:45 PM

සමහරු ඔතනට ගියානම් ගහන්නේ නෑ. ගස් බඳිනවා. (ත)

:       0       0

ඉසුරංග Sunday, 20 January 2013 02:06 PM

නිතිය අකුරට (දී)

:       0       0

පංසික Saturday, 19 January 2013 06:33 PM

පොලිසියට පොඩි මනුස්සයෙක් ගෙනිච්චාම නම් ලැබෙන දේ මෙයාලට දෙන්න බැහැනේ..!(නු)

:       0       0

ලලිත් Saturday, 19 January 2013 06:45 PM

මොකද මේ ප්‍රා.මන්ත්‍රීලා හරි චන්ඩිනෙ..!(නු)

:       0       0

සන්දිමා Saturday, 19 January 2013 07:16 PM

ප්‍රා.සභා මන්ත්‍රීලට නම් හරිම අපලයි.!

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Saturday, 19 January 2013 07:19 PM

මෙහි ප්‍රා මන්ත්‍රී කියන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීද ?

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Saturday, 19 January 2013 07:46 PM

මේක මහා නගර සභාවක්නේ..!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 19 January 2013 08:28 PM

ප්‍රා සංවිධානෙ හිටපු කෙනෙක් වෙන්න ඇති රිස්වාන් මිත්‍රයා..!(නු)

:       0       0

ලාරා - කෑගල්ල Saturday, 19 January 2013 08:35 PM

රිස්වාන් පාසල් ගියෙත් සෞදි අරාබියේද? (ත)

:       0       0

සදුන් Saturday, 19 January 2013 08:58 PM

මෙයාලා විතරක් චන්ඩි නොවුනෙත් මදිකමක්නෙ ලලිත්..(නු)

:       0       0

රූපා Saturday, 19 January 2013 09:21 PM

ප්‍රාදේශීය සභාවල ඉන්න අය වැඩිහරියක් ඔහොම්මමයි. (නි)

:       0       0

කුරුවිට Monday, 21 January 2013 07:33 AM

රිස්වාන්, ඔය මේවට සැළෙන්න එපා. (නි)

:       0       0

පුරවැසියා Sunday, 20 January 2013 06:02 PM

රජකාලේ දඩුවම් දෙන්න තියෙන්නේ. (ත)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Saturday, 19 January 2013 10:33 PM

අමිල සහ ලාරා සහෝදරයා, දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ කොහෙද ප්‍රා. සභා මන්ත්‍රීලා ඉන්නේ. (නි)

:       0       0

හිල්මි Saturday, 19 January 2013 11:51 PM

ගණන් ගන්න එපා අනේ. (නි)

:       0       0

සිල්වා Sunday, 20 January 2013 12:08 AM

මේ අයට දඩුවම් ලැබෙන්න ඕනෑ ජනතාවගෙන්මයි. (නි)

:       0       0

පුෂ්පා Sunday, 20 January 2013 01:32 AM

ලංකාවට මේ මොන අපලයක් වෙලාද? විශ්ව විද්‍යාල ළමයි මරා ගන්නවා, නීතිඥවරු පාරෙ ගහගන්නවා, වෛද්‍යවරු වැඩ වර්ජනය කරනවා, දිවිනසා ගැනීම් එමටයි, හොරමැරකම්, තක්කඩිකම්, වංචා, දූෂණ, ළමා අපරාධ නිමක් නැහැ. සමහරු අම්ම තාත්තා වුණත් විකුණන්න මැලි වෙන්න නැහැ. කිසිම දෙයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න දන්නෙ නැහැ. ඉන්දියානු සාගරයේ මුතු ඇටයට මේ මොකද වෙලා තියෙන්නෙ? (නි)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Sunday, 20 January 2013 06:56 PM

සඳරුවන්, පාර්ලිමේන්තුවට යනවට වඩා හොඳයි ඔයා වගේම ඉන්න එක. (නි)

:       0       0

සදරුවන් Sunday, 20 January 2013 02:35 AM

රිස්වාන් පාර්ලිමේන්තු නොගිය එක ගැන මට පුදුමයි. (නි)

:       0       0

රාජු Sunday, 20 January 2013 09:54 AM

පුදුම පොලිස් අධිකරී කෙනෙක්. (ත)

:       0       0

විමල් Sunday, 20 January 2013 10:09 AM

කිසිම දෙයක් නොදන්න ජනතාවද මේවට අදහස් දක්වන්නේ. (ත)

:       0       0

ලලිත්-කටාර් Sunday, 20 January 2013 11:22 AM

පුෂ්පා, අපේ රට ඉස්සරනේ ඉන්දියන් සාග‍රයේ මුතු ඇටය වුණේ. දැන් හදන්නේ ඒක ඉන්දියන් සාගරයේ දියමන්තිය කරන්නනේ. (නි)

:       0       0

දේශාන් Monday, 21 January 2013 11:22 AM

මට එකම වැඩේ කරගන්න දින 21ක් මෙතැනට යන්න වුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 736 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2177 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11155 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 565 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1936 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3813 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site