ලක්ෂ්මන් යාපා අබේවර්ධන පාර්ලිමේන්තු කටයුතු ඇමැති ලෙස ද, පණ්ඩු බණ්ඩාරනායක ප්‍රජාතාන්ත්‍රික යහපාලනය පිළිබඳ රාජ්‍ය ඇමැති ලෙස ද, රංජිත් සියඹලාපිටිය පරිසර රාජ්‍ය ඇමැති ලෙස ද, හේමාල් ගුණසේකර සමෘධි හා නිවාස රාජ්‍ය ඇමැති ලෙස ද, චන්ද්‍රසිරි සූරියආරච්චි ඉඩම් ඇමැති ලෙස ද මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්හ.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සන්ධානෙ පහකට ඇමැති පදවි
පිවිතුරු යහපාල Friday, 29 May 2015 12:09 PM
බැලු බැලූ හැම අතේම සොහොන් ලකුණු පෙන යහපාලානේ මේ ඉතුරුවෙලා තියෙන දින කීපයට ඇමතිකම් ගන්න තරම් දෙකේ කොලේට වැටිච්ච මේ වගේ දේශපාලඥයෝ ළඟද මහින්ද මහත්තයා අවුරුදු 10ක් යුද්දෙත් කරන් රට ගෙනිච්චේ.(හේ)
දසුන් Friday, 29 May 2015 12:22 PM
දැන් මේ ඇමති මණ්ඩලේත් අර කලින් එක වගේම ගණන නගිනවා නේද. (හේ)
චන්න Friday, 29 May 2015 01:05 PM
බොහොම හොද තීරණයක්. මෛත්‍රීගේ දෙඅත් ශක්තිමත් කරමු.(හේ)
චන්ද්‍රා Friday, 29 May 2015 01:42 PM
වැදගත් වන්නේ මීළඟ ඡන්දෙදි කාට කාටත් ජනතාව සලකන අන්දමය (බ)
ට්‍රිශාන් Friday, 29 May 2015 01:45 PM
දැන් යහපාලයනට ඡන්දේ දුන්න කවුරුත් හොයා ගන්න නැහැ නේද ?(හේ)
ජයා Friday, 29 May 2015 01:47 PM
කැතයි නේද, කරන වැඩ. ජනතාව චන්දය දුන්නේ ඕව කරන්න නොවෙයි.එන්නකෝ බලන්න ආයේ අපෙන් චන්දය ගන්න. ගෙදර තමයි ඉන්න වෙන්නේ. කොච්චර හොඳට තිබ්බ රටද දැන් අච්චාරුවක් වෙලා තියෙන්නේ. (කේ)
සමන්ති Friday, 29 May 2015 01:49 PM
යද්දී සහෝදරයා ඇමැතිකමට එනවා .(කේ)
අබේරත්න Friday, 29 May 2015 02:03 PM
අර දඩ කොලය දුන්න කෙනාට සහ දඩ කොළ දීමට කටයුතු කල කෙනාටත් නැවත රැකියාව ලැබුනානේ . අනේ මෙහෙමත් රටක් (කේ)
පිවිතුරු යහපාල Friday, 29 May 2015 06:15 PM
අබේරත්න මහත්තයෝ..මමත් මේ ඒකයි කල්පනා කරන්නේ..කට්ටිය ඇහින් දැක්ක වගේ කිව්වේ මේ ඇමතිතුමා දඩ කොලේ ලිව්වට ඇමතිකමේ බලේ පෙන්නලා කාර් එක ගිනි තිබ්බ කියලනේ..එතකොට මහින්ද මහත්තයගේ කාලේදී එතුමා දේව දත්තයෙක්..යහපාලනෙට මුක්කුව ගැහුවම දැන් බෝධිසත්වයෙක්..(බ)
ප්‍රකාශ් Saturday, 30 May 2015 03:23 AM
කොහොම කොහොමහරි හැමෝම මේ රට විනාශ කරනවා. (නි)
සම්පත් ශ්‍රී Friday, 29 May 2015 08:33 AM
රන්ජිත් මහත්තයෝ ගමට නම් එන්න එපා.(ම)
රසල් හේමන්ත Friday, 29 May 2015 08:38 AM
තවත් කටු කනවනේ මෙි අය හරිම කැතයි. ඔය අගමැතිගේ විශ්වාස භංගයට පාවිච්චි කරපු ඇමක් (ම)
දුමින්ද Friday, 29 May 2015 09:13 AM
අමුතුම අච්චාරුවක් (ම)
ධනංජය Friday, 29 May 2015 09:38 AM
පෙරේතයෝ කොච්චර කලත් ඉවර කරන්න බෑ! ඉවර වෙන්නෙත් නෑ! (ම)
විජයබාහු Friday, 29 May 2015 10:06 AM
මෙයාලට වෙන දේ ඡන්දෙදි තමයි බලන්න වෙන්නේ.(හේ)
කනිෂ්ක Friday, 29 May 2015 10:17 AM
හනේ මෙහෙමත් නරි නාටක.(හේ)
පසිදු Friday, 29 May 2015 10:24 AM
ලංකාවේ ඉන්න මැති ඇමතිවරු, ගහකට පොල්ලකින් ගැහුවා වගේ වැටෙන්නේ. මිනිස්සුන්ට කන්නත් නැහැ.(හේ)
දිලිප් Friday, 29 May 2015 10:25 AM
ඔය ඇමැති පදවිය කී කලකටද?(හේ)
කල්ප Friday, 29 May 2015 10:32 AM
ඔයාලට හරි දුතයි නේද ? මහින්දගේ පැත්තට ගියානම් ඔයාලට එයාලා හොදයි නේද ?(හේ)
නයන Friday, 29 May 2015 10:44 AM
කටු ගොඩක් ඇති කන්න කට රසට එකනේ කන්නේ.(හේ)
ප්‍රකාශ් Friday, 29 May 2015 10:49 AM
ටික දවසකට හරි ඇමැති කම ගන්න නැත්තම් ඊළඟ පාර ගෙදර යන්න වෙයිද දන්නේ නෑනේ.(හේ)
ටෙනිසන් Friday, 29 May 2015 10:51 AM
දැන්වත් වැඩක් කරයි කියලා හිතෙනවා.(හේ)
සුනිමල් Friday, 29 May 2015 11:08 AM
එකම මුනකවත් සතුටු හිනාවක්නම් නෑ. බලෙන් ඇඟේ ගහලා වගේනේ බලන් ඉන්නේ.(හේ)
බටන්ගල Friday, 29 May 2015 11:13 AM
කොහොමත් මීළඟ මැතිවරණයෙන් ඒ අය හැලෙනවා ඒකාන්තයි.(හේ)