‘‘මගේ පියාගේ ආත්මයේ නාමයෙන් තුට්ටු දෙකේ සන්ධානයට යන්නේ නැහැ. පියන් අගමැතිකමක් ගන්න යන්නෙත් නැහැ. විලිලජ්ජා නැතිව ආණ්ඩුව බොරු කියනවා. මම අද සංධානයට එනවලු. සන්ධානය වෙනුවෙන් බොරු කියන රූපවාහිනී බ්‍රේකින් නිවුස් දානවා. මට ඔළුවෙ අමාරුවක් නැහැ. මේවට උත්තර දීලා මගේ හක්කත් ගෙවිලා. හැබැයි මට එකක් කියන්න පුළුවන්. ලබන 9 වැනිදායින් පස්සේ මහින්ද රාජපක්ෂටත් හංස වේදිකාවට එන්න වෙනවාමයි.‘‘
දෙවිනුවර වැල්ලමඩමේ එජාප රැස්වීමක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
මෛත්‍රිපාල සිරිසේන මහතාද ජනහමුව ඇමතීය.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘සන්ධානෙ බ්‍රේකින් නිවුස් බොරු‘
රුවන් Monday, 05 January 2015 02:58 PM
ඕවා ඉතින් මඩනේ මහත්තයෝ. ගණන් ගන්න එපා (නි)
ජයා Monday, 05 January 2015 03:11 PM
බන්දුල පෙරේරා දැන් හොඳ මහත්මයෙක් වෙලානේ. ඒකයි වැඩිය කයිවාරු ගහන්නේ නැත්තේ. (නි)
පියුම් සත්සරනි දේවනාරායන Monday, 05 January 2015 06:12 PM
සජිත් මැතිතුමනි, මේ රටේ අනාගතය ඔඛයි. තව ටික කාලයක් ඉවසීමෙන් ඉන්න.එහෙට මෙහෙට පනින්න එපා. (නි)
ගයාන් Tuesday, 06 January 2015 12:01 AM
මෛත්‍රීගේ ආණ්ඩුවේ සජිත්ගේ තනතුර මොකක්ද කියලා හිතාගන්න බැහැ මට නම්. පුලුවන්නම් ඔය අදහස් දාන අය උත්තර දෙන්න (නි)
අතුල හේරත් Tuesday, 06 January 2015 12:24 AM
ජයග්‍රහණය දැක දැකත් කවුද ඒ පැත්තට යන්නෙ? (නි)
හසිත Tuesday, 06 January 2015 02:40 AM
යන එක හොඳයි. අදම යන්න හොඳ මහත්තයා වගේ (නි)
සේනක Monday, 05 January 2015 12:14 PM
අනුන්න්ගේ පක්ෂ ගැන බලන්නේ නැතිව තමන් කළ වැඩ හා තම පක්ෂයේ කට්ටිය රදවා ගත්නම් හොදයි නේද(දිල්)
ජනක Monday, 05 January 2015 12:19 PM
යන්න නම් එපා මහත්තයෝ (දිල්)
ඉන්දික ගාලේවත්ත Monday, 05 January 2015 12:19 PM
ඇති යාන්තම් අපි බයේ හිටියේ මෝඩ තීරණයක් ගනී ද කියලා..(දිල්)
රංජිත් Tuesday, 06 January 2015 05:03 AM
මහින්ද මහත්තයා බයවලා වගේ (දිල්)
සුපුන් Monday, 05 January 2015 12:26 PM
ඔබට කිසිදා එක්සත් ජාතික පක්ෂය අතහැරිය නොහැක එය ඔබේ පියා දිවි පුදා රැකගත් පක්ෂයයි (දිල්)
එරංග Monday, 05 January 2015 12:54 PM
ජනතාව රවටන්න සමහරු කොහොමත් දක්ෂයි. (නි)
අමා Monday, 05 January 2015 12:55 PM
යනවා නම් යන්න මහත්තයෝ. අපිට කමක් නැහැ (නි)
කුමාර Monday, 05 January 2015 01:03 PM
සජිත්ගේ ඡන්දය මේ සැරේ කාටද කියලා අපි හැමෝම දන්නවා. (නි)
ටෙනිසන් Monday, 05 January 2015 01:04 PM
දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ (නි)
සුජාන් Tuesday, 06 January 2015 05:22 AM
ඔබතුමා පැන්නොත් එයින් අත්වන නරක ප්රතිරුපය ඔබතුමාට ජීවිත කාලයටම නැවත හදා ගන්න බැරි වෙයි. (බ)
කෙවින් Monday, 05 January 2015 01:15 PM
අපිට එයා එපා. එයා අරගෙන අපි මොනවා කරන්නද? මම නම් දකින විදියට ඔහුට පුළුල් දැක්මක් නැහැ (නි)
ලාල් Monday, 05 January 2015 01:15 PM
අම්මෝ ඇති යන්තම්. ඇත්තටම අපි හිතුවේ ඔබතුමා සන්ධානයට යයි කියලා.ජයවේවා! (නි)
රොහාන් Monday, 05 January 2015 01:36 PM
යන්න නම් එපා මහත්තයෝ ඔන්න! (නි)
දිනේෂ් Monday, 05 January 2015 01:37 PM
එයා එන්නෙ නැති එකට මම නම් සතුටුයි (නි)
සාරංග Monday, 05 January 2015 01:40 PM
කෝ අනේ, මේ බන්දුල පෙරේරා පෙනෙන්න නැත්තේ? (නි)
අසෝක Monday, 05 January 2015 01:42 PM
සමහරු නම් දැන් වියරුවෙන් ඉන්නේ කියලා අපිට පෙනෙනවා (නි)
අසංක Monday, 05 January 2015 01:53 PM
මෙතුමාගේ තාත්තා නම් මොන ප්‍රශ්න තිබුනත් පිල් මාරු කළේ නැහැ. අපි බලාපාෙරොත්තු වෙනවා ඔබතුමාත් තාත්තා වගේම කටයුතු කරයි කියලා (නි)
කුමාර් Monday, 05 January 2015 01:58 PM
සජිත් ප්‍රේමදාස මහත්තයෝ, ඔයා හොඳයි. හැබැයි බලයට ආවට පස්සේ ඒක අයුතු විදියට පාවිච්චි කරන්න එපා. (නි)
බන්දුල පෙරේරා Monday, 05 January 2015 02:26 PM
බන්දුල පෙරේරා 9 වෙනිදා වෙනතුරු දවස් ගැන ගැන ඉන්නේ. (නි)
සමන්ති Monday, 05 January 2015 02:35 PM
හොඳ කල ආ දා පයට මිණිමුතු පෑදේ - නැත කිසි බාධා ඉරණමට මිනිසාගේ (නි)