IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සන්ධාන මැරයෝ පොස්ටර් අලවන්නෝ රෝහලට යවති

සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් නායකයාගේ මැතිවරණ පෝස්ටර් අලවමින් සිටි ආධාරකරුවෙකුට පහර දි ඇතැයි පේරාදේණිය පොලිසිය පවසයි.

මුරුතලාව ඉලුක්වත්ත ප්‍රදේශයේදි ඹහුගේ ආධාරකරුවන් අලවමින් සිටියදි වෙනත් පක්ෂයක ආධාරකරුවන් පිරිසක් අතර ඇති වු බහින්  බස් විමකදි පෝස්ටර් අලවමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ අධාරකරුවෙකුට පහරදිම නිසා ඔහු පේරාදේණිය රෝහලට ඇතුළත් කළ බවද  පොලිසිය පවසයි.

පහර දුන් පිරිස සොයා විමර්ශන අරඹා ඇතැයි පේරාදේණිය පොලිසිය පවසයි.



අදහස් (0)

සන්ධාන මැරයෝ පොස්ටර් අලවන්නෝ රෝහලට යවති

ඉෂිනි Friday, 24 July 2015 11:39 AM

ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි (ම)

:       0       0

චතුර Friday, 24 July 2015 11:49 AM

මේකේ කොහෙද සන්දානයේ අය ගැහුවා කියල තියෙන්නේ? (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 25 July 2015 12:40 AM

බලු වලිගය උණ පුරුකේ දැමුවත් .....උගේ ගතිය ඌ නාරියි මැරුවත් .... මෛත්‍රී පාලනයක් නොවේ, කේතුමතී පාලනයක් ආවත් ලාංකිකයා ගැන කීමට ඇත්තේද මෙයමයි (නි)

:       0       0

ටිරෝන් Friday, 24 July 2015 12:14 PM

සන්ධාන මැරයෝ තවම ජීවත් වෙන්නේ ජනවාරි අටෙන් ඉස්සර දවස් වලවත්දෝ කියලා හිතෙනවා මට (නදී)

:       0       0

දිල්රුක්ෂි Saturday, 25 July 2015 05:45 PM

ජන්මෙට වැඩිය සන්ධානෙට පුරුද්ද ලොකුයි (නි)

:       0       0

ගාමිණී Saturday, 25 July 2015 01:16 AM

එක අතකට බලනවිට සහචරයෝ ගැන කුමන කතාද? (නි)

:       0       0

මුණසිංහ Saturday, 25 July 2015 09:54 AM

පෝස්ටර් අලවන්න තහනම්. කරපු වැඩේ හරි. (ස)

:       0       0

ලාල් Friday, 24 July 2015 03:13 PM

සන්ධානයේ වැඩිපුරම ඉන්නේ මැරයෝ බව රටම දන්නවා.දැක්කනේ පහුගිය දවසක ගහාන්න ගියහැටි.(අ)

:       0       0

ඉසුරු Friday, 24 July 2015 04:00 PM

මැර දේශපාලනය හෙළාදකිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 103 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 63 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 544 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 577 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4612 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 999 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21186 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20496 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site