IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සන්ධාන මහලේකම් රෝහලේ

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ඇතුළු කර ඇතැයි පක්ෂ ආරංචි කියයි.

ප්‍රේම්ජයන්ත මහතා සන්ධාන නාම යෝජනා සඳහා මේ දිනවල දැඩිලෙස වෙහෙසවී කටයුතු කළ අතර තවත් හිටපු මන්ත්‍රීවරයකු සමග සන්ධාන මහ ලේකම්වරයා නාමයෝජනා සම්බන්ධයෙන් ඉරිදා රාත්‍රියේ විවාදාත්මක තත්ත්වයකටද මුහුණ දුන් බව දේශපාලන ආරංචි කියයි.

අද දිනයේ නාම යෝජනා බාරදීම සඳහා ප්‍රේම්ජයන්ත මහතා සහභාගීවීමට නියමිත බවද පක්ෂ ආරංචි පවසයි.



අදහස් (0)

සන්ධාන මහලේකම් රෝහලේ

චින්තක Monday, 13 July 2015 06:00 AM

ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි (බ)

:       0       0

බණ්ඩා Monday, 13 July 2015 06:09 AM

ජන්ද ප්‍රතිපල අහනකොට ආයෙත් රෝහල් ගත වෙන්න වෙයි (ම)

:       0       0

ප්‍රසන්න Monday, 13 July 2015 06:36 AM

ජනතාවගේ සුබසිද්ධිය සඳහා දීවා රාත්‍රියේ තමන්ගේ සෞඛ්‍යයවත් නොබලා කටයුතු කරන අපේ දේශපාලකයෝ.(ම)

:       0       0

විජිත් Monday, 13 July 2015 06:51 PM

පව් දෙවියනේ, මේ දවස් ටිකට කී දෙනෙක්ගෙන් බැනුම් අහන්න ඇද්ද? (නදී)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 13 July 2015 07:53 AM

පෙරහුරුවක් වාගේ , ඡන්දෙන් පැරදුනොත් කරපු සොරකම් වලට හෙජින් වංචා වැනි (බ)

:       0       0

සරත් කුමාර Monday, 13 July 2015 08:02 AM

තිගැස්සිලා ලේ ගමනය ටිකක් වැඩි වෙලා. (ර)

:       0       0

රාධා Monday, 13 July 2015 02:07 PM

ලෙඩේ අමතකවීම එහෙම නෙමෙයි නේද? (නි)

:       0       0

නන්දලාල් Tuesday, 14 July 2015 08:04 AM

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ... මැතිවරණයට පෙර මළොත්, එයාගේ තැන ගන්න වෙන කෙනෙක් සුදානම් කරන්නත් වෙන්නේ ජනාධිපති තුමාටමයි. (ස)

:       0       0

වීරසූරිය Monday, 13 July 2015 08:14 AM

පවු. මහන්සියට වෙන්න ඇති (නි)

:       0       0

නිමාෂා Monday, 13 July 2015 04:33 AM

ඔබතුමාට මෙම මොහොතේ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඕනෑ. ඉක්මන් සුව වේවායි පතමු. (බ)

:       0       0

කමල් Monday, 13 July 2015 04:34 AM

අනේ පව්! ජනතාවගේ සුබසිද්ධිය සඳහා දීවා රාත්‍රියේ තමන්ගේ සෞඛ්‍යයවත් නොබලා කටයුතු කරන අපේ දේශපාලකයෝ. (බ)

:       0       0

කල්හාර Monday, 13 July 2015 04:47 AM

කර්මය කියලා දෙයක් තියනවානේ (ම)

:       0       0

වර්ණ...... Monday, 13 July 2015 04:49 AM

නාම යෝජනා දෙන්න ඉස්සෙල්ලා මෙහෙම නම් ඡන්දෙන් මේ අය පැරදුණොත් කොහොම හිටීවිද?.(ම)

:       0       0

සාගර Monday, 13 July 2015 04:53 AM

ඔබතුමා ජන්දේට පෙරම රෝහල් ගතවීම හොදයි. මොකද මේ සැරේ අමාරු වෙනවා.(ම)

:       0       0

සිල්වා Monday, 13 July 2015 05:21 AM

නිබ්බානං පරමන් සුඛං (බ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 13 July 2015 05:23 AM

යහපාලන ආණ්ඩුවේ කුමත්‍රණයක් මේක (බ)

:       0       0

අර්ජුන රණවන Monday, 13 July 2015 05:23 AM

ජනාධිපති තුමාගේ ප්‍රකාශයට පසු මොනව වේවිද කියල බය වුනාද. බයවෙන්න එපා 17 ට පසු සියල්ලටම සුපුරුදු පරණ රැකියා කළ හැකිය. (බ)

:       0       0

ලලිත් Monday, 13 July 2015 10:06 AM

හිටපු මන්ත්‍රීතුමා සලකලා ව‍ගේ (බ)

:       0       0

හර්ෂ Monday, 13 July 2015 05:24 AM

මෙයාට ආතතියවත්ද ? (බ)

:       0       0

අසංග Monday, 13 July 2015 05:29 AM

ඔබතුමාට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

බුද්ධදාස Monday, 13 July 2015 05:32 AM

මොකක්ද දෙවියනේ මෙතුමාට හදිසියේ වුණේ? (නි)

:       0       0

ජයන්ත Monday, 13 July 2015 05:34 AM

ඔබට තුණූරුවනේ සරණයි! (නි)

:       0       0

සංජීව Monday, 13 July 2015 05:54 AM

ඔබතුමාට මෙම මොහොතේ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඕනෑ. ඉක්මන් සුව වේවායි පතමු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1069 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6617 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3628 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1531 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1638 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28660 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23608 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site