පාර්ලිමේන්තුවට නව මන්ත‍්‍රීවරුන් පත් කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් මහජන එක්සත් පෙරමුණේ උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 10 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂඨාධිකරණය අද (31) තීන්දු කළේය.
ලිපි ලේඛන කිහිපයක් සහ නොතීසි වගඋත්තරකරුවන්ට ලැබී නොමැතිවීම සහ එම ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ නඩු ගොනුවලද ඇතුළත් වී නොතිබීම නිසා පෙත්සම සලකා බැලීම එදිනට කල් තැබිණි. ලියකියවිලි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛනාගාරය හරහා ගොනු කරන ලෙසද පෙත්සම්කරුගේ නීතීඥවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප‍්‍රියන්ත ජයවර්ධන, සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාග වෙයි.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
සන්ධාන ලැයිස්තුවට එරෙහි පෙත්සම විභාගයට