IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සන්නද්ධ හමුදා කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

හතළිස් වැනි අධිකාරියවූ  මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල  අනුව ජනාධිපතිවරයා  මෙම ආඥාව නිකුත් කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය කතානායකවරයා අනතුරුව එම ආඥාව සභාව හමුවේ කියවීය.



අදහස් (10)

සන්නද්ධ හමුදා කැඳවයි

wedage Thursday, 23 March 2023 11:17 AM

මෙක තමයි කරන්න පුලුවන් දැන් කි පාරක් කලාද මෙයා මොකුත් මහජනයාට සෙතක් උනෙ නෑ

:       13       45

ජයන්ත Thursday, 23 March 2023 11:34 AM

ව්‍යවස්තාවේ හෝ පනතක වනගන්තියක දෙයක් තියෙනකොට ඒක ඒ වනිදිහටම දාල වැඩේ දෙනවා. එහෙම නැති වෙනකොට කඩාකප්පල්කාරී විදිහට වැඩේ දෙනවා. ඡන්දය නතර කරනවා වගේ. මරු ආණ්ඩු. රටට කෙලවෙන්නේ නැතුවයැ.

:       9       39

අරවින්ද මොනරවිල Thursday, 23 March 2023 11:37 AM

තමන්ට දරා ගන්න බැරි තරම් බලයක් ලැබුනම සමහරුන්ට පිස්සු තද වෙනවා.

:       12       47

de silva Thursday, 23 March 2023 12:45 PM

හලියෙ වතුර රත්වෙනකම් කකුලුව දිය කෙලිය වගෙ නට නට ඉන්න

:       5       20

Rata Perata Thursday, 23 March 2023 12:49 PM

ඔන්න ආයෙත් පිස්සුව දතඩ වෙල. තරුන පරපුර ආරක්ශ කරන්න හදන්නෙ. මෙහෙමෙත් අපතයෙක්.

:       6       28

wije Thursday, 23 March 2023 01:24 PM

පිස්සෙකු රජ වීමත් රජුට පිස්සු හැදීමත් එකට විදවීමට ලක් මාතාවටත් අපටත් සිදුවීම මහ දුකකි.

:       6       28

බකසුමනේ Thursday, 23 March 2023 01:48 PM

IMF එකෙන් ලැබුන ණය හොරු ගෙනියයි කියලද සන්නද්ධ හමුදාව කැඳවන්නේ. ගෝටාභය මහත්තයත් සන්නද්ධ හමුදාව කැඳෙව්වා කීපසැරයක්ම. බැරිම තැන රටින් පැනල ගියා.

:       5       28

Hafeel Thursday, 23 March 2023 02:37 PM

මේ වගේ පිස්සු වැඩේ කරලා පළමු වැනි පිස්සා දුරය දාල රටින් පැනල ගියා. මෙයා දෙවැනි පිස්සා.

:       0       0

ජනතා හමුදාව Thursday, 23 March 2023 02:38 PM

රනිල් තමුසෙගෙ ඔය ආඥාව රෝල් කරලා ගහනවා සාගලගේ **

:       0       0

kamal Thursday, 23 March 2023 03:25 PM

කම් කම් බූරු ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 223 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 404 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3222 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 500 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2446 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 514 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site