IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සන්නද්ධ හමුදා රටපුරා කැඳවන ජනපති ආඥාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා  කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ  පනතේ  හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් ඔහුට  පැවරී ඇති බලතල අනුවය.



අදහස් (15)

සන්නද්ධ හමුදා රටපුරා කැඳවන ජනපති ආඥාවක්

wedage Thursday, 05 January 2023 10:27 AM

ආහර බෙදන්න පුළුවන්නම් හොඳයි.

:       10       11

wadugeThursday, 05 January 2023 11:05 AM

පුළුවන් දේ පමණමයි කරන්නේ...!

:       1       7

sena Thursday, 05 January 2023 10:37 AM

හිටපු ලොක්කාත් ඔය වගේමයි හැම සුමානෙකම හමුදාව කැ‌දෙවුව.

:       7       27

sharm warn Thursday, 05 January 2023 10:43 AM

දැන් කී පාරක් හමුඩා කැදෙවුවද? මොකටද එහෙම කරන්නෙ? කාව බය කරන්නද? මිනිස්සු ආපහු පාරට බහින එක නවත්තන්නද? මෙ කාලකන්නිය මැරිල වත් යන්නෙ නැද්?

:       11       31

පොහොට්ටු වෘෂභයෝ සංවිධානය Thursday, 05 January 2023 02:53 PM

"එයා පොත් ගොඩක් කියවන කෙනෙක්. එයාගෙ නෝනා නිහතමානී කෙනෙක්." මීට පොහොට්ටු වෘෂභයො

:       0       3

Indhika Thursday, 05 January 2023 10:47 AM

පහු ගිය මාස කීපයට දහ දොළොස් පාරක් ඔහොම කලා නේද ?

:       9       28

Akila Thursday, 05 January 2023 11:16 AM

මොකක් හරි තක්කඩි වැඩක් කරන්න යන්නේ, ඒකට මිනිස්සු පාරට බහින එක වළක්වන්න තමයි ඔය කලින්ම හමුදාව කැඳවලා තියෙන්නේ...

:       4       16

sharm warnThursday, 05 January 2023 02:43 PM

ජනාධිපතිකම බලෙන් අරගත්තාට කරගන්න තේරෙන්නේ නැහැ. දන්න දේකුත් නැහැ. හිතන් ඉන්නේ හමුදා කැඳවන්න ආඥා නිකුත් කරන එක තමයි රාජකාරිය කියලා... මේ විකාර... හිසකෙස් ගස්වලටත් ගහලා දැන්නම්...

:       0       3

sam Thursday, 05 January 2023 12:05 PM

ලංකාවේ යුද්ධයක්ද ?

:       0       2

gunda Thursday, 05 January 2023 12:37 PM

ඉවක් බවක් නැතිව සෝබනයට පාරට බැහැලා බොරුවට කෑ කෝ ගසන දේශපාලු අපතයෝ මර්ධනය කරන්න නම් ආරක්ෂක හමුදාවට උපරිම බලය පවරලා පැය 24 ම සූදානමින් තබා ගත්තට ඒකේ කිසිම වරදක් නැහැ.හැබැයි සාධාරණව ජීවත්වීමේ අයිතීන් සඳහා පාරට බසින පීඩිතයන්ට නම් ආයුධ ඔසවන්න එපා .ප්ලීස්

:       2       0

sharm warnThursday, 05 January 2023 04:53 PM

ඔයා කොහොමද මේ දෙගොල්ලන්ව වෙන් කරලා අඳුන ගත්තේ? අපිටත් කියලා දෙන්නකෝ...!

:       1       1

gundaFriday, 06 January 2023 09:14 AM

1 වෙනි ඛණ්ඩය පිටුපසින් තල්ලුවක් ලබන අය .2 වැනි ඛණ්ඩය ඉබේම ඉදිරියට ඇදෙන අය

:       0       0

Rata Perata Thursday, 05 January 2023 01:07 PM

මුන් ඉක්මනට තොලොංචි වෙලා යන්නේ වත් නෑනේ.රටේ කරුමෙට

:       0       2

ලුම්බිණි Thursday, 05 January 2023 01:15 PM

කරන්න පුළුවන් එකම වැඩේ ඔච්චරයි.

:       1       7

fairoos Thursday, 05 January 2023 01:29 PM

නන්දසේනත් කැඳවල අන්තිමට නන්නතාර උනා මෙයාටත් ලගදීම ශොට් එක හම්බවේයි.

:       1       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1360 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1158 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1097 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 718 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 605 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5383 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25421 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site