IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සන්නිවේදන කුලුන එපා

හිදැල්ලන වීරගොඩ ගමේ සන්නිවේදන කුලුනක් ඉදි කරතියි වැසියෝ කොළඹ රත්නපුර මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කළහ.

හිසරදය, මොළේ පිළිකා, තරුණයන් අතර හෘද්ධ රෝග, ජාන විකෘතිය, කුඩා දරුවන්ගේ මතක ගැටළු, සමේ රෝග, ප්‍රතිශක්තිය හීන වීම මෙන්ම අකුණු උවදුරු ආදිය නිසා මෙවැනි කුළුණු මහජනයාට විමත් ගෙන දෙතියි ඔවුහු කියති.

 



අදහස් (0)

සන්නිවේදන කුලුන එපා

වරුණ Sunday, 05 May 2013 11:16 AM

ඕවාගෙන් රජයට ගානක් එනවානම් උද්ඝෝෂන කලාට වැඩක් නැහැ. ජලප්‍රහාර කදුළු ගෑස් පාරවල් හා හිර කුඩුව විතරයි අන්තිමට.(නදී)

:       0       0

රජිකාන් Sunday, 05 May 2013 12:38 PM

සන්නිවේදන කුලුනක් නිසා මෙවැනි උවදුරු වෙනවාද ?(නදී)

:       0       0

සිසිර Sunday, 05 May 2013 01:15 PM

සන්නිවේදන කුලුනු මෙහෙ හදන්නේ මුළු පළාතටම එකයි. ඒකයි ප්‍රංශේ දියුණු (නි)

:       0       0

සදුනි Sunday, 05 May 2013 01:18 PM

මේ ගැන විධිමත් පර්යේෂණයක් කරනවා නම් ඉතා හොදයි.කැම්පස් එකකින් කරන්න පුළුවන්නේ (නි)

:       0       0

ධම්ම Sunday, 05 May 2013 02:10 PM

සන්නිවේදන කුලුනක් අවට පදිංචිකරුවන් රක්ෂණයකට යටත් වන්නේ ඒ නිසා වෙන්න ඇති නේද? (නි)

:       0       0

ෆස්ලි Sunday, 05 May 2013 02:29 PM

සන්නිවේදන කුලුන නිසා මෙවැනි දේ වෙන එක සත්‍යයයි. ඒ අවට පළාත්වල ගස් කොලවත් හට ගන්නේ නැහැ. ළඟ ටික වෙලාවක් හිටියොත් දැනෙනවා වෙනස ඔලුව බර ගතිය. (නි)

:       0       0

ගාමිණී-සිරි Sunday, 05 May 2013 02:56 PM

සන්නිවේදන කුලුනත් හලාල් කරගෙන වගේ!ආපහු ඉල්ලන්නේ ආදිවාසී යුගයක් වෙන්න ඇති. (නි)

:       0       0

රූපවතී Sunday, 05 May 2013 07:22 PM

සන්නිවේදන කුලුනුවලින් පිටකරන කිරණ මිනිස් ශරීරයට අහිතකරයි. විශේෂයෙන් පිළිකා වලට වසර ගණනක් ඒ ආශ්‍රිතව ගැවසෙන මහජනයා පත් වීමට 100%ක් ම ඉඩ තිබෙන වග දියුණු රටවල් කළ සමීක්ෂණ වලින් මේ වනවිට සොයාගෙන ඇති බවත්,කුඩා දරුවන් මැදිවියේ පුද්ගලයන් , ශරීරය දුබල පුද්ගලයන්ට මෙය ඉක්මනින් බලපාන බැව්ත් අප කියවා දැක ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 1 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 7 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 18 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 41 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 88 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 101 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site