IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සිනෝපෙක් - අයි.ඕ.සී. ‘සිපෙට්කෝ’ මිලට සම කරයි

(යොහාන් භාසුර)

මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගම් දෙක වන සිනෝපෙක් සහ අයි.ඕ.සී. යන සමාගම් දෙක ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලට අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන අළෙවි කරන බව නිවේදනය කළේය.

ඒ අනුව එම සමාගම දෙක අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පදිරි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලට එම සමාගම්වල ඉන්ධන මිල ද සමාන කළේය.

ඩීසල් ලීටරයක් රුපියල් 329 කට, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 346 කට, භූමිතෙල් ලීටරයක් රුපියල් 247 කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 426 කට සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 434 කට එම සමාගම් දෙක ද අළෙවි කරයි.

 



අදහස් (6)

සිනෝපෙක් - අයි.ඕ.සී. ‘සිපෙට්කෝ’ මිලට සම කරයි

සිරිබිරිස් Friday, 01 December 2023 07:52 AM

සාටක ආර්ථික විශාරදයෝ මෙලෙස සමාගම් ගොඩක් ආවහම තරඟ කාරීත්වය නිසා පාරිබෝගිකයින්ට අඩුවට තියන ෂෙඩ් එකකින් තෙල් ගහගන්න පුළුවන් වෙනවා කියුව නේද ? අන්තිමට මෙතැන වෙලා තියෙන්නේ ආණ්ඩුවට තෙල් ගෙන්න සල්ලි නැති නිසා ඒවා පිටරට සමාගම් වලට විකුණලා ඒ ගොල්ලෝ ලංකාවේ තියන රුපියල් ටිකත් එකතුකරගෙන යන එක විතරයි ,ඊට පස්සේ රනිල්ටනම් වැඩි වැඩියෙන් තව ණය ඉල්ලා ඉල්ලා ලෝකේ වටේ යන්න පුළුවන්

:       1       16

සක්‍රයා Friday, 01 December 2023 08:25 AM

සිනොපෙක් එනකොට කිව්ව තරගකාරි මිල මේක වෙන්නැති නේද? කොන්ඩේ බැදපු චින්නුන්ටත් රුවටෙන හා අපිවම රවටන ජාතියක් සක්‍රයා

:       1       11

චන්දිම ෆොන්සේකා Friday, 01 December 2023 09:00 AM

රටේ ඉන්ධන විකිණීමේ ඒකාධිකාරිය පුද්ගලික විදේශ ආයතන වලට විකුණා දැමීමෙන් පසු තරඟකාරී මිලක් ඇතිවී එහි වාසිය ශි ලංකාවේ පාරිභෝගික ජනතාව වෙත ගලාගෙන ගලාගෙන අන්තිමට පිට උගුරෙත් ගොස් ඉස්මුරුත්තා තත්වයක් පවා ඇතිවන බව දැන් ඉතාම පැහැදිලිව පෙනෙන්නට ඇත. එබැවින් දියවන්නාවේ සුපිරි මොළ සහ කටවල් කියන පරිදි විදුලිය ජලය වැනි දේවල් වලටද මේ අකාරයටම ඉදිරියේදී ක්‍රියාත්මක විමට ඉඩහැර ඊට ලක්වාසී සැමගේම ආශිර්වාදය ලබාදී සෙත් පතා සියලු වාසි සහගත් තත්වයන් ලබා ගැනීමට යුහුසුළුව කටයුතු කල යුතුව ඇත.

:       1       10

Prabha Friday, 01 December 2023 11:31 AM

කෝ අර කිව්ව තරගකාරී මිල ආයුබෝවන්...?

:       1       9

sara Friday, 01 December 2023 12:27 PM

ඇමති කලින් කිවුවේ ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියන් ඔයිල් සමාගම, සයිනොපෙක් සමාගම හොද තරගකාරිත්වයක් ඇති වෙයි කියලා නමුත් එහෙම කිසිම දෙයක් වෙලා නැහැ ඔක්කොම ඒවා වල එක සමානයි, මේකෙන් උනේ ආණ්ඩුවේ ලොකු ලොකු එවුන් මේ සමාගම් වලින් ප්‍රකෝටි ගණන් අල්ලස් අරගෙන පිටරට බැංකු වලට ඒ සල්ලි පොම්ප කරපු එක විතරයි

:       1       7

Amal Friday, 01 December 2023 12:54 PM

හොර ඇමතියට ගානක් ගිහින් තමයි සිනොපෙක් ආවේ. 226 ටම සහ උන්ගේ හතර වරිගෙටම ශාප වේවා !!!

:       1       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 0 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 11 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 265 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 362 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 317 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 820 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39461 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 353 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1168 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site