(යොහාන් භාසුර)
මෙරටට ඉන්ධන ආනයන කර අළෙවි කිරීමේ අවසර ලැබූ ‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් පැවරීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඒ සඳහා ගිවිසුම් අස්සන් කිරීම මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.
‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට ආණ්ඩුව ඒකඟ වී ඇති අතර ඒවා පැවරීම සඳහා සකස් කර ඇති ගිවිසුමේ ඇති නීතිමය ගැටලු පෙන්වා දුන් බව කී බෙදුම්කරුවෝ එම පිරවුම්හල්වලින් වැඩි සංඛ්‍යාවක් පෞද්ගලික පිරවුම්හල් බව ද සඳහන් කළේය.
‘සිනොපෙක්’ සමාගම පළමු ඉන්ධන තොග දෙක ලෙස ඉන්ධන මෙටි්රක්ටොන් 42,000 ක් මෙම මස මුල ආනයනය කළේය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් දීමේ ගැටලුවක්
කලුබණ්ඩා Wednesday, 09 August 2023 05:30 PM
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සැලසුම් කිරීම සම්බන්ධ වැඩමුළුවක් සඳහා මම සහභාගි වුණා... එහිදී දේශක තුමෙකු කියපු පුබ්බෝවේ කලු බණ්ඩාගේ කතාව මතක් වුණා...
de silva Wednesday, 09 August 2023 06:13 PM
පිරවුම්හල් අලුතින් හැදුවානම් මේ ප්රශ්නය ඇතිවෙන්නේ නැහැ. ලංකාවේ කැමැති කෙනෙකුට පිරවුම්හල් අලුතින් ඉදිකිරීමට අවසර දීලා කැමැති සමාගමක් සමග ගිවිසුම්ගත වෙන්න ඉඩදෙන්න. එවිට මේ ප්‍රශ්න නිකන්ම විසඳෙනවා... ලංකාවේ තිබෙන පිරවුම්හල් ප්‍රමාණය මදි...