වාර්ෂික පවත්වනු ලබන "Sansui Colors Stardust" සිනමා සම්මාන උලෙළේදී වසරේ හොඳම සිනමා නිළිය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට "නිර්ජා" චිත්‍රපටය සමත් විය. සෝනම් කපූර් මෙවර සම්මාන උලෙළේදී වසරේ හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් අතර, ඇයට කර්තෘවරුන්ගේ කැමැත්ත උදෙසා පිරිනම හොඳම නිළි සම්මානයද හිමි විය.
හොඳම චිත්‍රපටය ලෙසද "නිර්ජා" සම්මාන දිනාගත් අතර, හොඳම සහාය නිළිය ලෙස එම චිත්‍රපටයේ රඟපෑ සබානා අස්මි සම්මාන දිනාගත්තාය. හොඳම දුෂ්ට නළුවා ලෙස "නිර්ජා" චිත්‍රපටයේ රඟපෑ ජිම් සෝරබ් සම්මානයට පාත්‍ර විය.
මෙම සම්මාන උලෙළේදී හොඳම නළුවා ලෙස සල්මාන්ද, කර්තෘවරුන්ගේ හොඳම නළුවා ලෙස ෂාරුක්ද, ප්‍රේක්ෂයන්ගේ කැමැත්ත මත හොඳම නළුවා ලෙස අමිතාබ් බච්චන්ද සම්මාන දිනාගත්හ.
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය
ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුලු ආපදා තත්වය හේතුවෙන් දිවයිනේ දිසිත්‍රික්ක 13 කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සෝනම්ට සම්මාන රැසක්