2004 සුනාමියෙන් මළවුන් සමරා අද පෙරවුරු 9.25 සිට රටපුරාම වැසියෝ මිනිත්තු දෙකක් නිහඬව සිටියහ. කොළඹ කොටුවේ සැමැරුමයි මේ. හැටන් නගරයේ ඔරලෝසු කණුව අසලට රැස්වූ සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියෝ ද සුනාමි පහන දැල්වූහ. වවුනියාව පූන්තෝට්ටම් සුනාමි ස්මාරකය අසලට රැස්වූ නෑයෝ මල්තබා මියගිය නෑයන් සමරූහ. ඡයාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා, නොර්වුඩ් රංජිත් රාජපක්ෂ, මාතර ක්‍රිෂාන් ජිවක ජයරුක්, වන්නි රොමේෂ් මධුෂංක, කතරගම කේඩී. දේවප්‍රිය, මඩකළපුව ජවුපර් ඛාන්, හික්කඩුව ඥානදාස රන්මුතු, උණවටුන ඩී.ජී. සුගතපාල, අම්පාර වාර්තාකරු
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුනාමිය රටපුරා සමරයි
සුජීව Monday, 26 December 2011 10:52 AM
මෙවන් විපත් නැවත ඇති නොවේවා...
එස් කුමාර Monday, 26 December 2011 02:01 PM
මෙවන් විපතක් කිසිදා නොවේවා...........
ජයී Monday, 26 December 2011 04:36 PM
උත්තම මහීකාන්තාවනි, සුනාමි රැල්ලෙන් ශ්‍රී ලංකාව ආරක්ෂාකර දේවා!