නම
ඉගෙන ගත් පාසැල
ජනාධිපති විද්‍යාලය - නාත්තණ්ඩිය
පවුලේ විස්තර
අම්මායි, නංගියි ,මල්ලියි
කලාවට එන්නේ කොයි කාලේද?
2012
මුලින්ම එන්නේ
විලාසිතා නිරූපණයට
මොකක්ද අරමුණ
ලංකාවේ හොඳම නළුවෙක් වීම.
දැනට රඟපාන්න ලැබුණු නිර්මාණ ?
ප්‍රදීප් ධර්මදාසගේ අයිස් ක්‍රීම් කියන චිත්‍රපටයේත්, ගාන්ධි කියන චිත්‍රපටයේත් රඟපෑවා.
මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල අයිරාංගනී කළුතන්දත්‍රිගේ දුටු ගැමුණු වේදිකා නාට්‍යයේ වැඩ කරනවා. ඒ වගේම ජීවන ගමන කියන ගීතයේ විෂුවල් එකට හිටියා. මේ දවස්වල ඒ ගීතය අන්තර්ජාලය හරහා වුණත් නරඹන්න පුළුවන්.
කොහොමද තව අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවද?
ඔව් ආරධනා නම් ලැබෙනවා. ඒ අතරින් හොඳ නිර්මාණවලට සහභාගි වෙනවා.
අනාගත බලාපොරොත්තු
කවද හරි දවසක සිනමාවෙන් ඉදිරියටම යන්න තමා බලාපොරොත්තුව.
නීශා
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිනමාවෙන් හෙටක් හොයන නිපුන්