IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සෝනම් කපූර්, යුවරාජ් සිං එකතුව OPPO F1s නවතම ස්මාට්ෆෝනය මුම්බාහි හිදී එළිදක්වයි

2016-08-09-ent-39

2016-08-09-ent-42ස්මාට්ෆෝන් සෙල්ෆි ඡායාරූප කලාවේ ප්‍රවීණයෙකු ලෙස 'Selfie Expert' තේමාවෙන් එන OPPO F මාදිලියේ නවතම ස්මාට්ෆෝනය OPPO F1s පසුගියදා ඉන්දියාවේ, මුම්බායි හිදී එළිදැක්වුණි.

OPPO හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන බොලිවුඩ් සිනමාවේ සුරූපී නිළි සෝනම් කපූර්, සුප්‍රකට ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං සහ ඉන්දියානු ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රවීණ ඉන්දියානු ඡායාරූප ශිල්පී ඩබූ රත්නානි ගේ සහභාගීත්වයෙන් මුම්බායි හි, ජේ.ඩබ්.මැරිඔට් හෝටලයේ පැවති උත්කර්ෂවත් උලෙළකදී OPPO F1s නිල එළිදැක්වීම සිදුකෙරිණි.

F1 දුරකථනයට සාපේක්ෂව මෙම නව දුරකථනයේ ඉදිරිපස කැමරාව 16MP දක්වා වර්ධනය වී ඇති නිසා එය සෙල්ෆී කලාවේ නව මානයක් සනිටුහන් කරනු නොඅනුමාන බව එම අවස්ථාවට සහභාගී වූ බොහෝ දෙනාගේ අදහස වූහ.

ඉදිරිපස කැමරාවට අමතරව මෙම නව දුරකථනය 13MP පසුපස කැමරාවක්, අධීවේගී fingerprint reader එකක්, වැඩි ආයුකාලයක් ලබාදෙන 3075mAh බැටරියක්, 32GB ROM එකක්, Dual Sim සහ expandable memory හැකියාවන් ලබාදෙන Triple-slot card tray එකක් වැනි විශේෂාංග රැසකින් සමන්විත වේ.

මෙම අවස්ථාවට එක්වෙමින් OPPO උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ (ජාත්‍යන්තර ජංගම දුරකථන ව්‍යාපාර) ස්කයි ලී මහතා පවසා සිටියේ, "F1 ස්මාට්ෆෝන් එක හඳුන්වා දුන් දා පටන් එය පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබුණා. ඒ නිසාම, අපි එහි විශේෂාංග තවත් වැඩිදියුණු කර පාරිභෝගිකයන්ට ලබාදෙන්නට සිතුවා. F1 සහ F1 Plus මිලදී ගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මිලියන 10කට අධිකයි. F1s දුරකථනය ඊටත් වඩා ජනප්‍රිය වේවි කියා අප සිතනවා" යනුවෙනි.

 

ෂමිල පෙරේරා / ඡායාරූප - මාලක වැලිගොඩපොල

 

2016-08-09-ent-26
2016-08-09-ent-27
2016-08-09-ent-28
2016-08-09-ent-29
2016-08-09-ent-30
2016-08-09-ent-31
20160809Oppo-1 20160809Oppo-2
2016-08-09-ent-32
2016-08-09-ent-33
2016-08-09-ent-34
2016-08-09-ent-35
2016-08-09-ent-36
2016-08-09-ent-37
2016-08-09-ent-38
2016-08-09-ent-39
2016-08-09-ent-40
 



අදහස් (0)

සෝනම් කපූර්, යුවරාජ් සිං එකතුව OPPO F1s නවතම ස්මාට්ෆෝනය මුම්බාහි හිදී එළිදක්වයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 38 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 319 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 456 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 357 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1230 4

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1117 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25596 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site