ඉන්දියාවේ පාලක සභාග රජයේ සභාපති සෝනියා ගාන්ධි ස්වදේශ ඇමැති සුෂිල් කුමාර් ෂින්ඩ් සමග අද (10) බුද්ධගයාවට ගියාය.
ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරන බවට කල්තියා බුද්ධි තොරතුරු තිබියදී රජයට එම ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වූයේ ඇයි දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ නමුත් ස්වේශ ඇමැති කිසිත් කීවේ නැත.
‘අපි සෝදිසියෙන් ඉන්නවා. සංකීර්ණ ප්‍රශ්න රැසක් තිබෙනවා. වෙනත් රටවල්වලින් ත්රස්තවාදීන් රිංගනවා. නැක්සලයිට්කාරයන් සිටිනවා. ජාතිවාදී අවුල් තිබෙනවා. අපි මේ හැම පැත්තක් ගැනම බලනවා. ‘
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෝනියා ගාන්ධි බුද්ධගයාවේ
අරුසි Wednesday, 10 July 2013 05:14 PM
ලංකාවේ ඊට වැඩිය පුදුම කට්ටිය ඉන්නවා (අ)
කමල් Wednesday, 10 July 2013 05:21 PM
මුහජිඩීන් ත්රස්තවාදීන්ට 13 ප්ල්ස් (13 ) දෙන්න ඕනෑ, එතකොට හරි (දී)
සත්‍ය Wednesday, 10 July 2013 05:32 PM
අසේල ,මැරුවත් එකයි, මරන්න හැදුවත් එකයි. මාර වැඩේ කියන්නේ මරන්න හැදුවේ සිංහල කෙනෙක්, මැරුවේ කොටි. බැලුවොත් දෙගොල්ලන්ටම ඒ නෝනා වෛර කරන්න ඕනෑ. මේ සියලු ත්රස්තවාදීන් සහ අදහස් ඇත්තෝ විනාශ වේවා! ප්‍රබාකරන් ගිය තැනටම හැමෝම යන්න ඕනෑ ඉක්මනටම. සාමය සමගිය රජ වේවා! (දී)
හිරු Wednesday, 10 July 2013 06:32 PM
අන්තවාදීන් භංගවේවා! මේ උරුමය රැක දෙනු! (දී)
නීල් කොස්තා Wednesday, 10 July 2013 06:49 PM
බොම්බේ පිපිරුනාට පස්සේ ගියේ මොකටද? (දී)
චතුල Wednesday, 10 July 2013 07:38 PM
අන්තර්ජාතික අදහස් පල කරන සියලු දෙනාටම ආරාධනා කර සිටින්නේ බුද්ධගයා විහාර පරිපාලන කොමිටියට අපේ මහාබෝධි සංගමයේ කෙනෙක්ව ඇතුලත් කරන්න කටයුතු කරන්න කියලා. එදා අනගාරික ධර්මපාල උත්තමයාණන් වහන්සේ තනියම සටන් කොට ලෝක වැසි බෞද්ධයනට බුද්ධගයාව ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන බේරා දුන්නා. එනිසා අපේ කියන කෙනෙක්ව වහාම එම කොමිටියට පත් කරවන්න. අපි අද දඹදිව වන්දනා කරනුයේ එතුමාට පින් සිදු වන්නටය. (දී)
සකුරා Wednesday, 10 July 2013 08:47 PM
සෝනියා මහන වේද? මට සැකයි.(අ)
රත්නායක ආරච්චිගේ Thursday, 11 July 2013 09:11 AM
සෝනියා මැතිනියනි ,ඔබ ත්‍රස්තවාදයෙන් වන්දඹු වුණු කාන්තාවක් නිසා ,ත්රස්තවාදයට විරුද්ධ ඇති. ඒ නිසා මුජහිදීන් ත්රස්තයින්ටත් 13 ට එහාගිය විසදුමක් යෝජනා කරන්න (නි)
කැන්ඩියන් Wednesday, 10 July 2013 09:14 PM
ලඟම ඉන්දියාවේ මහජන චන්දය නිසා මේ අය මෙතනට ආවාට . හදවත් වල දුකක් නොතිබෙන්න පුළුවන් . ඉන්දියාවේ බුද්ධි අංශ වලින් දැනුවත් කර තිබියදීත් මොවුන් එය ගෙන සලකා බලා නැහැ . මොනව උනත් පැමිණීම ගෙන ස්තුති වන්ත වෙනවා . බෞධයන් වෙනුවෙන් (අ)
රංජිත් Wednesday, 10 July 2013 09:59 PM
නිකන් බොරු සෝභන තමා. මෙච්චර දෙයක් වෙන බව කලින් කියලා තියෙද්දිත් ඒක වෙන්න ඉඩ දීලා දැන් බලන්න එනවා. කල කල දේ පල පල දේ වේවි සැමට. (නි)
සම්පත් Thursday, 11 July 2013 10:05 AM
ආගමික ස්ථාන වල ප්‍රහාර එල්ලකරන ම්ලේච්චයෝ මෙලොවෙන් තුරන් වේවා. (අ)
ලහිරු Thursday, 11 July 2013 10:12 AM
මෙම ප්‍රහාර එල්ලකරන ම්ලේච්ච මිනිසුන් විනාශ වේවා.
ගයාන් Wednesday, 10 July 2013 04:05 PM
සොනියා ගාන්ධි ආණ්ඩුව පෙරලේවා !(අ)
හේරත් Wednesday, 10 July 2013 04:07 PM
සැමට පින්. සියලු සත්වයෝ නිදුක් වෙත්වා (අ)
අසේල Wednesday, 10 July 2013 04:15 PM
තමන්ගේ මිනිහට බෝම්බ ගහපු අය වෙනුවෙනුත් කඩේ යන මේ ගෑනි සාධාරණයක් ඉස්ට කරයි කියලා හිතන්න පුලුවන්ද? මේකත් තව ජවනිකාවක්. (අ)
පිටබෙද්දර ජයා Wednesday, 10 July 2013 04:22 PM
සතුටුයි මේ අයගේ පැමිණීමට දුකක් කරදරයක් උන වෙලවට තමයි අනේ අසල්වාසීන් ඕනේ ! ඔයාලට ගොඩාක් පින් හොදේ (අ)
පීරිස් Wednesday, 10 July 2013 04:27 PM
මහ පුදුම මිනිස්සු ඉන්න රටක ඉන්දියාව (අ)