IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සීනුවක් අලි හොඬේ එල්ලේ

වසර දහයකට වැඩි කාලයක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු හා හිරියාල සංවිධායක වූ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සුමේධ කාරියවසම් මහතා අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

වයඹ විපක්ෂ නායක ජේ සී අලවතුවල මහතා අතින් සාමාජිකත්වය ලබා ගත් කාරියවසම් මහතා කීවේ ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බවයි.



අදහස් (0)

සීනුවක් අලි හොඬේ එල්ලේ

ටිකිරි Friday, 10 October 2014 08:52 AM

ගයාන්, දැන්වත් තේරුම් ගන්න. සමාජවාදය කියන්නේ වමතින් දඟපන්දු යවලා දකුණතින් පිතිකරණයේ යෙදීමක් වගෙයි කියලා. (නි)

:       0       0

ගජේන් Friday, 10 October 2014 09:02 AM

බන්දුල පෙරේරා කඩේ යන පක්ෂයේ ඔය වැරදි මොකුත් නැති පිරිසිදු පක්ෂයක් වගේ කතා කරන්නේ. දන්නෝ දනිති.පොළවේ පයගහලා ඉන්න සාමාන්‍ය මිනිහෙකුට ඔයතරම් නැහීගෙන කඩේ යන්න උවමනාවක් නැහැ. (නි)

:       0       0

රන්ජිත් Friday, 10 October 2014 02:06 AM

වැඩේ හොඳයි. අවබෝධය එනකොට, අනාගතය මතක් වෙනකොට ප්‍රධාන පක්ෂ වලට යනවා. නමුත් අද ජේ වී පී එක ඉතා ජනප්‍රියයි.ඔවුන් තනිවම විපක්ෂයේ කාර්යභාරය කරනවා. (නි)

:       0       0

ප්‍රියංග Friday, 10 October 2014 02:20 AM

බන්දුල මල්ලි, එයා ගියේ විපක්ෂයට මිසක් ආණ්ඩු පක්ෂයට නොවේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 09 October 2014 01:27 PM

ඕක තමයි මහත්වරුනේ ඔය පක්ෂයේ යථාර්තය. හිටපු නායකයෝ කොටසක් වලපල්ලේ. ඉතුරු කොටස කෝටි ප්‍රකෝටි පතියෝ. කවදාවත් බලයක් එන්නේ නැති නිසා අපිට මෙයාලගේ සැබෑ ස්වරූපය බලන්න වෙන්නේ නැහැ. නැතිනම් ඉතින් ඔක්කොම එකම බෝට්ටුවේ උඩුගං බලා යන කට්ටිය තමයි. (නදී)

:       0       0

රූපසිංහ Friday, 10 October 2014 09:58 AM

පක්ෂයක් කියන්නෙත් සමාජයේ කොටසක් පමණයි කියන එක පළමුව තේරුම් ගන්න ඕනෑ. සමාජයේ ලොකු - කුඩා,හොද - නරක, මෝඩ - බුද්ධිමත් ආදී වශයෙන් මිනිසුන් ඉන්නවානේ. එක පුද්ගලයෙකු පක්ෂය මාරුකළා කියලා ඇයි මේ අනෙක් මිනිසුන්ට නිගා ගෙනෙන්නේ. දැන් ඔය අනෙක් පක්ෂ වලත් කරනම් ගහන උදවිය ඉන්නකොට ඒ අය හිටි පක්ෂ වල උදවියත් ඔය ගොඩටම දමන්නේ නැහැ නේද? ඇයි මේ තරම් කැපිල්ල? (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Friday, 10 October 2014 09:59 AM

විජේවීරටත් බැරිවූ විප්ලවය කරනවා කියා පක්ෂය කඩාගෙන ගිය අය අන්තිමේ නවතින තැන තමයි ඔය. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 09 October 2014 01:55 PM

සල්ලි වලට, තනතුරු වලට , බලයට කෑදර පුද්ගලයින්ට ජේ වී පි එකේ ඉන්න බැහැ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 10 October 2014 03:14 AM

කට්ටිය ගැන දුකයි. ඕකේ වැඩියෙන්ම ඉන්නේ රොෂාන් පෙරේරා ඔයා කියන ජාතියේ කට්ටිය තමයි. නිකමට බලන්නකෝ ඔය ගම්වල ඉන්න ජෙප්පෝ දිහා. තමන්ට නැති හින්ද අනුන්ටත් එපා කියන අනුන්ගේ දියුණුවට ඉරිසියා කරන අය තමයි (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Thursday, 09 October 2014 02:06 PM

මේ මහත්තය 88 ට පස්සේ ඉපදුන කෙනෙක්ද. (නදී)

:       0       0

බමුණු Friday, 10 October 2014 03:36 AM

"කවදාවත් බලයක් එන්නේ නැති නිසා අපිට මෙයාලගේ සැබෑ ස්වරූපය බලන්න වෙන්නේ නැහැ." ඒවගේම අපි බේරිලා ඉන්නවා. නැතිනම් නිකම්ම නිකන් හිටියට මට කොහෙන්ද වාහන කීපයක් නේද? (නදී)

:       0       0

ධම්ම Thursday, 09 October 2014 08:53 AM

මට පේන්නේ මෙයා හොඩේ නෙවෙයි වලිගේ එල්ලිලා තියෙන්නේ. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 09 October 2014 08:56 AM

සීනු වගේම ඝන්ඨාර ටිකත් කොහොම හරි එල්ලා ගත්තා නම් රනිල් මහත්තයා ගොඩම තමා. එ්කාලේ මිලට ගෙන දැනට උකස් කරලා තියෙන බ්‍රේස්ලට් එක සින්න නොවී බේරාගන්න පුළුවන් (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 10 October 2014 03:57 AM

බමුණු බයිලා කියනවා. මට වාහන දෙකක් තියෙනවා. .ෆුට් සයිකලෙකුයි මෝටර් සයිකල් කට්ටකුයි. බමුණු හිතන ජාතියේ වාහන මට නැහැ. බමුණු වෙන කාවද ගැන හිතල රැවටිලා වගේ. මම බොහොම සාමාන්‍ය පොළොවේ පය ගහල ජිවත් වන ගැමි චරිතයක්. බමුණු වගේ මහේ සාක්‍ය කලු කෝට් බෑයක් නෙමෙයි. (නදී)

:       0       0

මනෝජ් Thursday, 09 October 2014 03:09 PM

මෙයා ජේවීපී එකෙන් ඉවත් උනේ 2010. ඊට පස්සෙ පෙරටුගාමී සංවිදායක. (නදී)

:       0       0

බණ්ඩා Thursday, 09 October 2014 03:19 PM

සමරෙ[ගාල්ල } , 88 පෙර ඉපදුන විමලය දැන් කොහෙද ඉන්නේ ? (නදී)

:       0       0

සමීර සාලින්ද Friday, 10 October 2014 04:10 AM

බන්දුල එතකොට විමල් 88 යුගයේ කෙනෙක් නෙවෙයිද? කඩේ යනකොට පොඩ්ඩක් විමසිලිවන්ත වන්න. කරුණා හොඳයි ෆොන්සේකා නරකයි වගේ තමා.(නදී)

:       0       0

සඳුනි Thursday, 09 October 2014 03:41 PM

නිහාල්, ජේ වී පී එකේ අය වෙනස් වෙන බව දන්නෙම නැද්ද? ජා නි පෙ...පෙරටුගාමී....පමණක් නෙවෙයි..ලොකු අතුල ඇතුළු 71කේ වෙනස් වුනු අය. 89 විරුවෝ...ලයනල් බෝපගේලා..තව කොතෙක් ඉන්නවද ?හැබැයි ජේ වී පි කට්ටිය කියන්නේ ගිය අය ද්‍රෝහියෝ කියලනේ. (නදී)

:       0       0

ගයාන් Friday, 10 October 2014 04:47 AM

ජේ.වී.පී කියන්නේ වම කියල කියාගන්න පක්ෂයක්. යු.එන්.පී දනවාදී. ඔහු ප්‍රතිපත්ති දැන ගෙනද පැති මාරු කලේ. (නදී)

:       0       0

නිශාන්ත Thursday, 09 October 2014 04:32 PM

මෙයාලට සල්ලි හම්බ කරන්න බලය එන්න අවශ්‍ය නැහැ. බලන්න ගම් වල ඉන්නෙ දෙන්නයි තුන්දෙනයි සංවිධායකයෝ. හැම කෙනාටම සල්ලි උතුරනවා. පෝස්ටරයක් ගහන්න එවන සල්ලි ඒ දෙන්නා එකතු වෙලා ගහලා බෙදා ගන්නවා. හොයලා බලන්න දැන් ගම් වල දුප්පත් ජොබ් නැති අය ඉන්නවද කියලා. ඩයස්පොරාවේ සල්ලි බෙදාගන්න බැරුව දෙකට කැඩුනට මෙයාලටත් තවම සලකනවා. මේ කැඩිලා යන අය යන්නේ සල්ලි බෙදා ගැනීමෙදි වෙන ප්‍රශ්න නිසා. යුඑන්පී, ශ්‍රී ලංකා කාරයො තමයි අතින් වියදම් කරගෙන පක්‍ෂ වලට වැඩ කරන්නෙ. (නදී)

:       0       0

ගාමිණී Thursday, 09 October 2014 10:10 AM

අහෝ දුකකි සීනුවට මොකද වෙන්නේ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 09 October 2014 05:18 PM

රොෂාන් ගැන දුකයි. හිටියා වගේම දැනටත් වැඩියෙන්ම ඉන්නෙත් ඔයා ඔය කියන ජාතියේ කට්ටිය තමයි. අනේ අපි නොදන්නා ලයිව්! (නි)

:       0       0

පිටිගල Thursday, 09 October 2014 10:30 AM

ඊළඟ සැරේ වෙනසක් වෙයි කියලා හිතුනා නේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 09 October 2014 05:32 PM

මිනිසුන් ඡන්දය දෙන්නේ පුද්ගලයාට සහ පක්ෂයට. පුද්ගලයෙක් පක්ෂය හැරගියොත් එම පක්ෂයට ඡන්දය දුන් මිනිසුන් පාවාදීමක් වෙනවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 09 October 2014 05:34 PM

අපි එයාට පසු කාලයකදී සළකනවා (නි)

:       0       0

බමුණු Thursday, 09 October 2014 05:36 PM

" 88 පෙර ඉපදුන විමල් දැන් කොහෙද ඉන්නේ ? " මේ අය එදා වේල හොයන පල් හොරු (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Friday, 10 October 2014 06:30 AM

ප්‍රියංග එයා ගියේ විපක්ෂයට තමා. (නදී)

:       0       0

නිහාල් Thursday, 09 October 2014 11:21 AM

ජේවීපී එකෙත් වෙනස්වෙන අය ඉන්නවා එහෙනම්. (නි)

:       0       0

කරුණාජීව Thursday, 09 October 2014 07:28 PM

නිශාන්ත, අනේද කියන්නේ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 09 October 2014 11:25 AM

හොඳ ප්‍රවණතාවක්. (නි)

:       0       0

රණසිංහ Thursday, 09 October 2014 11:32 AM

ප්‍රායෝගිකව රටට වැඩක් කරන්න බලන්න (නි)

:       0       0

මොහමඩ් Thursday, 09 October 2014 09:37 PM

නිශාන්ත, කොහෙන්ද මේ අලුත්ම න්‍යාය සොයාගත්තේ? අනිත් කරුණු කෙසේවෙතත් ඩයස්පෝරාව කියන එකේ තේරුම ශබ්දකෝෂයකින් සොයලා බලන්නකෝ. අන්තිමට කිව්ව වාක්‍යය තමයි හොඳම එක. (නි)

:       0       0

ආශා Thursday, 09 October 2014 11:19 PM

අනේ නිශාන්ත, බොරු නොකියා ඉන්න (නි)

:       0       0

සමන් Friday, 10 October 2014 12:09 AM

බන්දුල , ඔයාට දුක නැද්ද එයා පක්ෂය මාරුකළාට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 18 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 195 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 398 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 483 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 289 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 165 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site