IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සනසන්න ආ ජනාධිපති

පා පන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන්, වසර 36 කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ප්‍රංශයයි. ලැබූ පරාජය ප්‍රංශ පිළට දැඩි වේදනාවක් විය.

දක්ෂ ලෙස ක්‍රිඩා කරමින් ගෝල වාර්තා කළ කයිලීන් ම්බපේට ද එය දරාගත නොහැකි කම්පනයක් විය.

ලැබූ පරාජයෙන් පසු ම්බපේට සොවින් බරව සිටිද්දී පිටියට ගොස් ඔහු සැනැසුවේ අන් කිසිවකු නොව, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ය.

ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ මෙම ක්‍රියාව විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. එය සමාජ මාධ්‍ය ඔස්සේ ද ජනප්‍රිය වෙමින් පවතී.

(එන්.ඩී.ටීවී.)



අදහස් (11)

සනසන්න ආ ජනාධිපති

Vira Monday, 19 December 2022 01:56 PM

අපේ රටේ නායකයෝ වගේ තරුණ ජනාධිපති කෙනෙක්...

:       3       63

සඳුන් Monday, 19 December 2022 02:23 PM

හිතා ගන්න අමාරුයි ජනාධිපති කෙනෙක්ද කියාලා ..... එතකොට කෝ අර කපුටො වගේ වටපිට බල බල ඉන්න ආරක්ෂක සේනාංකය. ලකුණු දාගන්න එකත්පස්ව ඉන්න ඇම්බැට්ට ඇමති සෙට් එක.

:       1       72

sharm warn Monday, 19 December 2022 02:30 PM

අපේ රටේ මිනිස්සු නම් මේ වගේ අලුත් කෙනෙක්ව රටේ නායකකමට පත්කරගන්නේ නැහැ. ඒ වෙනුවට මේ මනුස්සයාගේ තෝම්බුව වටේ පතුර පතුරා මඩනම් ගහයි. මේ වගේ තරුණ කෙනෙක් වෙනුවට නාකි සොරුන්වම තෝරගෙන හැමදාම කනෝ... කනෝ... කිය කියා විලාප දෙන්න විතරයි... අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සු දන්නේ...!

:       1       59

Helaya Monday, 19 December 2022 07:00 PM

ක්‍රීඩාවේදී ජය සහ පරාජය දෙකම බලාපොරොත්තු වෙන්න ඕනෑ... ඕනෑවට වඩා සංවේදී වෙන්න හොඳ නැහැ. මම මේ තරගය අවසාන වෙනතෙත් බලා සිටියා. මොහු ටිකක් උද්දච්ච කෙනෙක් බව මගේ හැඟීමයි. තමන්ගේ රටේ ජනාධිපති ඇවිත් ඔහුව අස්වැසිල්ලන කොට ඔයිට වඩා වෙනස් විදියට ක්‍රියාකිරිම තමයි හොඳ...

:       20       6

chinthaka - ukMonday, 19 December 2022 07:51 PM

හෙළයා හිතන්නේ සකල සිරින්පිරි සිරි ලංකාව කියන බයි ලන්තයේ ඉන්නේ මෝඩ, නියාලු ගෝත්‍රික මිනිසුන් විදිහට. ලෝකය දැන් ගොඩක් දුර ගිහින්. දියුණු රටවල ජනතාව සමගමයි පාලකයින් සිටින්නේ. ඔවුන් අතර වැඩි වෙනසක් නැහැ. ඔවු නොවුන්ගේ නමින් අමතන්නේ. අපේ රටේ ගෝත්‍රිකයින් වගේ අති උතුම්, අතිගරු කෑලි නැහැ. මැක්රෝන්, එපමණයි. නිදහස් මිනිහෙක් වගේ හිතන්න පුරුදු වෙන්න...

:       4       32

Helaya Monday, 19 December 2022 09:09 PM

ජය පරාජය විඳදරා ගන්න බැරිනමි ක්‍රීඩා නොකර ඉන්න. අනෙක් කරුණ ඔයා UK වල හිටියා කියලා තමන් තමයි සියලු දේ දන්නේ කියල හිතන්න එපා. ඔයා ඉන්නේ UK කියලා දාපු ගමන්ම ඔයාගේ තර්කය බිඳිලා ඉවරයි...

:       3       0

SanthuTuesday, 20 December 2022 12:22 PM

ඖ, එරට වල "මැක්රෝන් මහත්මයා" ලෙසින් අමතන්නේ (කාටත්, කම්කරුවටත් රටේ නායකයාටත් මහත්මයා , මහත්මිය සේ ) උසස් ඉහල යයි හිතන් ඉන්න අය තාමත් ඉන්නව අපෙ රටේ

:       2       9

Helaya Tuesday, 20 December 2022 05:20 PM

ඔයා හිතන්න එපා මෙි රටෙි ඉන්න හැම මිනිහම ඔයා කියන ජාතියෙ කියල අපි දැක්ක රටවිරැවො කියල අතින් ටිකටි අරගන ජනදෙ දානව, අන්තිමට මොකද උනේ. අන්න ඒ අයට තමයි බයියො කියක්නෙ. අනෙක් කරැන ඔයා UK කියල දාපු ගමන්ම ඔය දාපු පොයින්ටි එක කැඩෙනව.

:       1       1

ජනිතTuesday, 20 December 2022 12:18 PM

එකගයි. කවුරු වුණත් තමන් ලගට ආවොත් නිහතමානිව කතා කරන එක මහත්මා ගුණයක්. ජනපති නිහතමානි නිසයි එහෙම කතා කලේ. ජනපතිට ගණන් නොගෙන ඉන්න තිබුණා. මේ ක්‍රිඩකයා හරි උද්ධච්ච කෙනෙක් කියලා පේන්නේ.

:       3       2

කිරීඩාලෝලියෙක් Tuesday, 20 December 2022 03:13 PM

මං කියන්නේ ප්‍රංශයට තව ඒක ගෝල් එකක් ගැහුවනම් දිනන්න තිබුන හොඳටම. මේ දැන් බොරුවට වැලපිලා වැඩක් නෑ. ජනාධිපතිත් සෙල්ලම් කලාද ප්‍රංශ ටීම් එකාට එයා ඇයි මෙතන. අපේ රටේ ජනාධිපතිලා ඒ අතින් ග්‍රේඩ්. පැරදිච්ච් උන් ළඟ මොකටද සෙකන්ඩ් වෙන්න යන්නේ.

:       1       4

MACRONE Tuesday, 20 December 2022 07:22 PM

මාවැනි පාපන්දුවා - ලගටම ඇවිල්ලා - දුක දුක කුමන්දා - අසන නිරින්දෝ කොයින්දා?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 628 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 299 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 669 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2448 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 481 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 198 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site