IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සිනහවෙන් ඔලිම්පික් දිනා ගෙදර එති

ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට සහභාගී වූ සුපිරි ක්‍රීඩකයින් පිටුපස පවා පුහුණුකරුවන් සිටි බවත්, තමනට පුහුණුකරුවන් නොසිටීම දැඩි මානසික බලපෑමකට හේතුවූ බවත් ලන්ඩන් ඔලිම්පික් ගොස් හිස් අතින් ගෙදර ආ ශ්‍රී ලංකික ක්‍රීඩකයෝ කටුනායකදී පැවසූහ. ක්‍රීඩකයන් හතෙන් දෙකක් ඔවුන් සමග නොආහ. අඩුපාඩු මගහරවාගෙන හොඳ පුහුණුවක් ලැබ මීළඟ තරඟවලදී ලංකාවට පදක්කම් දිනාදීම තම උත්සාහය බවද ඔවුන් කීහ. ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟවලින් ජය නොලැබුණත් ඔවුන්ගේ සිනහව ඔලිම්පික් ගම්මානයේ බොහෝ දෙනාගේ සිත්ගත් බව අපේ ලන්ඩන් වාර්තාකරු තිස්ස මඩවල කියයි.



අදහස් (0)

සිනහවෙන් ඔලිම්පික් දිනා ගෙදර එති

සමීර Wednesday, 15 August 2012 09:30 AM

පුහුණු කරුවෝ ගියෙත් හිනාවෙවී අවෙත් හිනාවෙවී. ක්‍රීඩකයෝ තමයි අඩන්නේ (දී)

:       0       0

චරිත් Wednesday, 15 August 2012 09:31 AM

සිනහවනම් ඕන කෙනෙක්ට තියෙනවා. වෑඩ නෑත්නම් මොකෙන්වත් වෑඩක් නෑ...(ස)

:       0       0

සිංහ Wednesday, 15 August 2012 04:25 PM

ඊළග පාර ඔලිම්පික් එකට විහිලුකාරයන් යැවුවා නම් හොදයි නේද? (නි)

:       0       0

ලංකා Monday, 20 August 2012 07:36 AM

ඉන්ද්‍රජිත් හරි . අපේ ලංකාවේ අයට තියෙන්නේ බොරු දේශප්‍රේමය (ස)

:       0       0

සමීර Wednesday, 15 August 2012 05:15 PM

මොවුන්ට විදේශ පුහුණුව ලබා දී එම පුහුණු වන රටවලම පුරවැසිභාවය ලබා දීමෙන් ලංකාවට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

වරුණ Wednesday, 15 August 2012 10:09 AM

මේකත් ඔලිම්පික් වාර්තාවක් වේවිද ??

:       0       0

ආරියපාල Wednesday, 15 August 2012 10:11 AM

ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇර අනිත් ඇත්තන් අම්බලන්ගොඩින් වෙස්මුහුනු ටිකක් දාගෙනම ගියානම් හිනාව ඔයිට වඩා පෙන්නන්න තිබුනා වගේම වටිනවා. (ස)

:       0       0

වසන්ත Wednesday, 15 August 2012 10:13 AM

පව්,, අපේ කොල්ලෝ කෙල්ලෝ ටික (දී)

:       0       0

ප්‍රසන්න Wednesday, 15 August 2012 10:30 AM

ලංකාවේ කළගුණ දන්නා මිනිස්සුනේ දැන් ඉන්නේ. යුද්දේ දින්නල දුන්නට දුන්න තෑග්ගනේ මේ. කොහොමද අපි දුන්න තෑග්ගේ පල විපාක (දී)

:       0       0

සමන් Wednesday, 15 August 2012 05:38 PM

අනේ පවු. නටන්න බැරි මිනිහට පොළව ඇදයි කිවුවා වගේ. (නි)

:       0       0

චමින්ද Wednesday, 15 August 2012 10:32 AM

කවුරු නැතත් අපි ඉන්නවා (දී)

:       0       0

සුවස් Wednesday, 15 August 2012 10:31 AM

සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා !!! .(ස)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 15 August 2012 10:38 AM

කමක් නෑ .ඊලඟ වතාවේ ජය ගමු...(ස)

:       0       0

රොශාන් Wednesday, 15 August 2012 10:58 AM

මානසික ලෙඩ්ඩුත් මෙතන ඉන්නවද ?? .(ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 15 August 2012 11:16 AM

කෝ අර ගිය අනිත් අය...(ස)

:       0       0

උදිත Wednesday, 15 August 2012 11:16 AM

ලංකාවේ ක්‍රීඩාව ගැනනම් කතා කරන එපා. (දී)

:       0       0

උදිත Wednesday, 15 August 2012 11:19 AM

අපේ පාලකයෝ චන්දෙ දවස් වලදී නම් කියන්නේ අපිට කරන්න ඒගොල්ලන්ව පාර්ලිමේන්තු යවන්න කියල. ගියාට පස්සේ අපිනේ ඒ ගොල්ලන්ට කරන්නත් ඕනේ. (දී)

:       0       0

දනපාල Wednesday, 15 August 2012 11:23 AM

ඔබලාට ජය වේවා. ඇහුවොත් නම් උපරිමය කරනවා කියනවා. ක්‍රීඩකයින්ට පුහුණු කරුවෙක් නැහැ. ක්‍රීඩාව පිළිබද අපේ ගමේ සිරිපාල මාමාට ඕන කම තියෙනවා මීට වඩා. අපිටයි ගහන්න ඕනේ මෙහෙම අයව දියවන්නාවට යැව්වට. (දී)

:       0       0

රකිත Wednesday, 15 August 2012 11:38 AM

මොනවා? තිහකට වැඩිය හිටියනේ එතන.. එක පුහුණුකරුවෙක් වත් යවල නැද්ද? එතකොට අනිත් අය ගියේ...?

:       0       0

රඛිත Wednesday, 15 August 2012 11:37 AM

ඒ කියන්නේ දැන් අඬන්න වෙන්නේ අපිට. (නි)

:       0       0

ගීතා Wednesday, 15 August 2012 11:46 AM

ලබන වතාවේ ජයග්‍රහණය උදෙසා කැපවන්න. (නි)

:       0       0

ගීතා Wednesday, 15 August 2012 11:46 AM

ඊළග වාරයේ ඔබට පුලුවන් ජය ගන්න. (නි)

:       0       0

මාටින් Wednesday, 15 August 2012 11:48 AM

අනේ පුතේ, මෙන්න මෙහාට වෙලා කුඹුරක් කොටාගෙන හිටපන්. ඔය පුහුණුකරුවන් ගියත් ඉතිං වියදම් වෙන්නේ අපේ සල්ලිමනේ. (නි)

:       0       0

සංජය පෙරේරා Wednesday, 15 August 2012 11:51 AM

ලබන සැරේ අපි දෙනවා බැටේ. (නි)

:       0       0

චාමර Wednesday, 15 August 2012 07:26 PM

හොද පුහුනුවක් ලබාගත යුතුයි.ඒ සදහා අන්තර් ජාතික සහය අවශයයි. (ත)

:       0       0

කමල් Wednesday, 15 August 2012 11:55 AM

ඇහුවොත් පන දෙන්න. කරන්න ගියාම කව්රුත් නැහැ (දී)

:       0       0

රොශාන් Wednesday, 15 August 2012 12:05 PM

හැමදාම යන්නේ අත්දැකීම් ගන්නනේ...හැබැයි මේපාර යන අය ඊළඟ පාර නෑ.. මේ යන හැටියට මම හිතන්නේ ක්‍රීඩකයො පැත්තක තියල නිළධාරීන් විතරක් ඊළඟ ඔලිම්පික් එකට යවන්න..දැන්ම ඒගොල්ලොනම් ලෑස්තිවෙලා ඇති ඊළඟ සැරේ යන්නත් (දී)

:       0       0

සිසිර Wednesday, 15 August 2012 12:15 PM

ඔන්න ඔහොමලු උනේ(දී)

:       0       0

බුද්ධික Sunday, 19 August 2012 09:44 AM

ඇමතිතුමාලා ගිහින් නැද්ද? (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 15 August 2012 12:20 PM

ඔලිම්පික් නම් මොනවද...? ඊළග ඔලිම්පික් එකට සිනාසීමේ තරගයත් ඇතුල්කරන්න බලාපොරොත්තු වෙනවා ලු..... එතකොට ලංකාවට පදක්කමක් හම්බවෙනවා අනිවාර්ය යෙන්ම. ඒත් 2016 වෙද්දි අපේ අය අඩයි ද දන්නෙ නැහැ..(ස)

:       0       0

ලංකා Wednesday, 15 August 2012 12:20 PM

යද්දී 31 යි එද්දී 5 යි මොකෝ අනිත් අයට උනේ. කොටියෝ කාලද ?.(ස)

:       0       0

චතුරංග Wednesday, 15 August 2012 12:42 PM

අපරාදේ වියදම් කරපු සල්ලි. ඒවාත් හරියට ලංකාවේ කොටස් වෙළද පොළේ දැම්මා වගේ තමයි. (නි)

:       0       0

අශාන් Wednesday, 15 August 2012 12:51 PM

ඔලිම්පික් තරගයකට සහභාගි වීමට ලැබීමම ලොකු වාසනාවක්. (නි)

:       0       0

ෂිහාම්‍ Wednesday, 15 August 2012 12:56 PM

තරගයකදි ජය පැරදුම දෙකම භාරගන්න ක්‍රිඩක‍යක්ට වගේම ප්‍රේක්ෂකයන්ටත් පුළුවන් වෙන්න ඕනෑ. පැරදුනා කියලා මේ වගේ දේවල් කියන්න නරකයි. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 15 August 2012 01:02 PM

දිනුවානම් බලන්න තිබුණා මෙතන ඉන්න කට්ටිය. (නි)

:       0       0

සුසිල් Wednesday, 15 August 2012 01:03 PM

ක්‍රීඩ කරන්න නොගිය පිරිසක් ගියානේ ඒ අය කෝ??.(ස)

:       0       0

දයා-සවුදි Wednesday, 15 August 2012 01:12 PM

හිනාවවත් ඉතිං ඔලිම්පික් වාර්තාවක් විදියට පිළිගනිමු නේද? (නි)

:       0       0

නාලක Wednesday, 15 August 2012 01:16 PM

ජයවේවා

:       0       0

චමින්ද Wednesday, 15 August 2012 01:23 PM

හිනාවෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ...(ස)

:       0       0

සහීර් Wednesday, 15 August 2012 01:31 PM

පදක්කමක් ගන්න උත්සාහ කරන්න..දේශපාලකයෝ වගේ හැසිරෙන්නේ නැතුව‍‍‍.....(ස)

:       0       0

සිසිර Wednesday, 15 August 2012 01:37 PM

ලැජ්ජයි නේද

:       0       0

ලලිත් Wednesday, 15 August 2012 01:38 PM

අයියෝ සල්ලි

:       0       0

මනුවෙල් Thursday, 16 August 2012 02:28 AM

රට පෙරට! සුභ අනාගතයක්! (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 22 August 2012 08:52 AM

සුභ පැතුම් (දී)

:       0       0

මාරසිංහ Wednesday, 15 August 2012 03:42 PM

දැන් ලංකාවේ දේශප්‍රේමියන් නැහැ. (නි)

:       0       0

මුණසිංහ Wednesday, 15 August 2012 03:43 PM

ඇමතිතුමා කෝ? (නි)

:       0       0

ප්‍රේමා Wednesday, 15 August 2012 03:41 PM

සන්තෝසයි

:       0       0

සුනිල් Wednesday, 15 August 2012 09:03 AM

මගේ ඇස් පෙනෙන්නේ නැතුවද මන්දා. මෙතන එක් කෙනෙක් අඩුයි නේද? (නි)

:       0       0

චුලන්ත Wednesday, 15 August 2012 03:42 PM

නියමයි නේ

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 15 August 2012 09:04 AM

දේශප්‍රේමය ඉහවහාගිය අපේ කමෙන්ට් කරුවන්ට හිමිවන ඔලිම්පික් පදක්කම් ගණන තුන දක්වා ඉහල යයි. 1. අපේ හාමුදුරු නමක් ඔලිම්පික් කමිටුවක සාමාජිකත්වය ලැබීම. 2. අපේ ලක් පුතෙක් ඔලිම්පික් පිටියේ කාර්මික රැකියාවක් සඳහා තේරීම. 3. අපේ අයගේ සිනහව කාගේත් සිත් ගැනීම. ඉතින් ලෝකෙන්ම හපනුන් අප මැ නොවේද..? (ස)

:       0       0

සුසන්ත Wednesday, 15 August 2012 09:05 AM

අර කලින් කියපු 'සිංහ කතා' එක්කවත් දැන් කියන්නේ නැහැනේ. (නි)

:       0       0

සෙනෙරත් Wednesday, 15 August 2012 09:09 AM

කෝ අනේ 35 ක් ගියානේ..ඒ අය කෝ....(ස)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Wednesday, 15 August 2012 09:12 AM

පුහුණුකරුවන් නොසිටීයත් ලාංකිකයන් හැටියට අපි ඔබට සුභ පතනවා..!!! බලධාරීන්නේ ඔබලා මෙ දරුවන් වෙනුවෙන් වග කිව යුතුයි...?(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 August 2012 09:13 AM

කල කැපවීමට ස්තූතියි..(ස)

:       0       0

සරත් Wednesday, 15 August 2012 09:13 AM

නරියගේ කතාවෙත් අන්තිමට කිව්වේ ඕකමද මන්දා ??.(ස)

:       0       0

ජයකොඩි Wednesday, 15 August 2012 03:57 PM

මෙකනම් පුදුම රටක්. අශ්චර්යයක මහත.මාරයි (ත)

:       0       0

වරුණ Wednesday, 15 August 2012 09:20 AM

පුහුණු කරුවෝ නැතුවට හොඳ නිලධාරී මණ්ඩලයක් දුන්නේ...ඒ මදැයි‍‍‍‍...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 123 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5496 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1177 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 355 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2122 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2059 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site