2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිනහව අතරින් කඳුලක් උපන්නා
දමිත් Thursday, 22 March 2012 09:21 PM
සොදුරු කලාකරුවාණනි, ඔබට මොක්සුව.
අනුරාධ Thursday, 22 March 2012 10:12 PM
ඔබට මොක්සුව පතමි.
උදාර Thursday, 22 March 2012 11:41 PM
ඔබගේ නාමය අමරණීයයි.ඔබට මොක්සුව පතමි.
අනුර කන්දෙගෙදර Friday, 23 March 2012 12:23 AM
ලොවක් හිනැස්සූ ඔබේ සිනහව රසිකයන්ට අමතක් වෙන්නේ නැහැ.
සේනක Friday, 23 March 2012 01:09 AM
ඉපිද මැරේ යලි ඉපදේ සංසාර සාගරේ. කලා කරුවාණනි නුඹට මොක් සුව පතමි
සේනක Friday, 23 March 2012 01:08 AM
ඉපිද මැරේ යලි ඉපදේ සසර සාගරේ. කලාකරුවාණනි, නුඹට මොක් සුව පතමි
එස්.ගුණසේන Friday, 23 March 2012 03:04 AM
ඔබට මොක්සුව පතමි.
තිළිණ Friday, 23 March 2012 07:19 AM
ඔබ මියගියද අප හදවත් තුළ සදාකල් ජීවත්වනු ඇත. කලාකරුවනි ඔබට මොක් සුව
මහේෂ් Friday, 23 March 2012 09:12 AM
නිමා වුයේ ඔබේ ජීවිත ගමන නොව, අපගේ අධ්‍යාත්මික සුවයයි. සමිදාණන් ඔබ පිළිගනිත්වා...! මොක්සුව පතමි ඔබට...!
එල්.ඩී.පී.එම්.ලීලාරත්න Friday, 23 March 2012 09:32 AM
ඔබට මෙවන් අකල් වියෝවක් නොවේවා ! සොදුරු කලා කරුවාණනි ඔබට නිවන් සුව !
බාලසූරිය Friday, 23 March 2012 09:48 AM
විඩාපත් සිත් නිවාලූ දයාබර කලාකරුවාණනි ඔබට සුබ ගමන්.
නයන Friday, 23 March 2012 07:33 PM
ඔබට මොක්සුව පතමි
sanath Abu Dhabi Saturday, 24 March 2012 10:13 AM
ඔබට මොක්සුව පතමි.
තුෂාර Saturday, 24 March 2012 10:32 AM
කතෝලික අපිට මේක සුබ මරනණයක්. හොඳ මනුස්සයෙක්ට විතරයි ඒ වාසනාව ලැබෙන්නේ. ඔබට මොක්සුව...
රොෂාන් Saturday, 24 March 2012 11:17 AM
හොඳ කාලකරුවෙක් ඔබට නිවන්සුව