IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සෙනහසේ අතුරුඵල

ආදර සෙනෙහස වෛරයක් බවට පත් වී නිරුවතින් මහ මග අඩ දඹර කැරගත් පෙම්වතෙක් හා පෙම්වතියක් පිලිබඳ  පුවතක්  චිනයේ ගුවාන් ඩොන්ග් නුවරින් වර්තා වේ. පෙම්වතා හා පෙම්වතිය නිරුවතින් මහ මග රණ්ඩු වන අයුරු පදික වේදීකවේ ගමන් ගත් චීන ජාතිකයෙක් තම ජංගම දුරකථයෙන් ඡායාරුපයට නඟා පුවත් පතකට යෑවීය. අවසානයේදී ඔවුන් ඇදුම් ඇඳ සාමදාන වු බව එම මාධය වර්තා කරයි.



අදහස් (0)

සෙනහසේ අතුරුඵල

සුසාර Sunday, 28 July 2013 08:17 AM

මේක මානසික ලෙඩක්. (නි)

:       0       0

අරුන්දික Sunday, 28 July 2013 08:19 AM

ආනන්ද ආර් , නිවැරදි කිරීමට ස්තුතියි. රේණුකා, ඔබ සෙසු පාඨකයන්ගේ අදහස් නිවැරදි මගට යොමු කර තිබෙනවා (නි)

:       0       0

බන්දු Saturday, 27 July 2013 06:12 PM

"මටත් මතකයි මම කුඩා කාලේ.." රූපවතී නැන්දේ ඔයත් ඔහොම දිව්වද අනේ එතකොට වයස කීයද? ඒකාලේ සෙල් ෆෝන් කැමරා තිබුනේ නැතිව ඇති නේද අනේද කියන්නේ (අ)

:       0       0

අමිල කටුනායක Sunday, 28 July 2013 04:34 PM

ලංකාදිපෙත් පුදුම විදියට අපිව සතුටු කරනවනේ! (නි)

:       0       0

රකිත Saturday, 27 July 2013 08:08 AM

අපේ සමහරු ඇඳුම් ඇඳගෙන එලි දක්වන නිරුවතට වඩා මෙය අගය කරමි. (දී)

:       0       0

මහසෙන් Saturday, 27 July 2013 06:28 PM

ෂා...කස්ටිය මේ නිව්ස් එකට මරු එකට ප්‍රතාචාර දාලනේ ...කටට රසට ඇහැට රසට ප්‍රවෘතිය එක තියෙනවනේ... නේද .(අ)

:       0       0

රූපවතී Saturday, 27 July 2013 06:30 PM

බන්දු..මෝඩකම බිම හලලා මොහොතකට බුද්දිමත් දෑසින් රට දෙස බලන්න පුරුදුවෙන්න ..?(අ)

:       0       0

සිරි Sunday, 28 July 2013 08:50 AM

මේ දෙන්නටම තමන්ව පාලනය කරගන්න ශක්තියක් නැතිකමනේ. (නි)

:       0       0

සරත් Saturday, 27 July 2013 08:50 AM

රේණුක, ඔබ සමග මම එකගයි. (නදී)

:       0       0

වීර Saturday, 27 July 2013 08:49 AM

අර්ෂා,ඔය ගොල්ලෝ සිංහලයන්ව රවට්ටලා බොරුවට ජාතික සමගියට මුවාවෙලා යටින් කරන වැඩ නිසා ලෝක විනාසයට කලින් අපේ රටේ සිංහලයාගේ අවසානය අතලග. (දී)

:       0       0

සුජී Saturday, 27 July 2013 07:11 PM

අනේ මන්දා. අදහස් දාන සම හරක් මෙතනත් කරන්නේ මරා ගන්න එකනේ (නි)

:       0       0

තරංග Saturday, 27 July 2013 07:16 PM

ඇඳුමෙන් පමණක් ලැජ්ජාව වසා ගත නොහැකිබව නොදන්නේ මන්ද?සමහර අදහස් ලජ්ජාවෙන් තොර නොවෙන්නේ කෙසේද? (නි)

:       0       0

චන්දා Sunday, 28 July 2013 09:49 AM

රූපවතී නංගියේ ඔයා මේ ගුණදොස් විචාර බරට හිතට ගන්න එපා. ඔයාටත් ඔයාට හිතෙන දේවල් ඔයාට කැමති විදියට කියන්න අවසරය නොඅඩුවම තියෙනවා, නිදහසේ සමබරව ඉදිරියට යමුන් අපි. (නි)

:       0       0

අසේල Saturday, 27 July 2013 09:45 AM

චීන සංස්කෘතියත් එක්ක මේවා මහා ලොකු දේවල් නොවෙයියි අපි ලොකු කරන දැඟලුවට.(අ)

:       0       0

චමිල නුවන් පෙරේරා Saturday, 27 July 2013 10:15 AM

ක්ෂණිකව කෝප වෙනවා වගේම සමාදානත් වුනානම් හොඳයි.ලජ්ජාවක් නොතිබි එකයි ප්‍රශ්නය. (ස)

:       0       0

ෂෙරිෆ් Friday, 26 July 2013 09:10 PM

හරිම අව්ලක් වෙලා තියෙන්නේ.. අපි කොහෝමද තෝර ගන්නේ මානවයා සහ තිරිසනා අතර වෙනස. (අ)

:       0       0

වීර Saturday, 27 July 2013 08:13 PM

දියයටින් ගිනි ගෙනයන අර්ෂා,අපිට ඔහෙලට වගේ නැටි නැහැ පාගන්න. (නි)

:       0       0

වීර Saturday, 27 July 2013 08:22 PM

අර්ෂා,පුලුවන් නම් ඔයා හරි කියලා ඔප්පු කරන්න, මම එහෙම කලොත් පරාජය බාරගන්නවා. (නි)

:       0       0

අසිත Sunday, 28 July 2013 11:00 AM

අතුරුඵල නම් හොදයි. හැබැයි මේක පුදුමාකාර සෙනෙහසක් (නි)

:       0       0

රසික Saturday, 27 July 2013 11:14 AM

වීර අර්ෂා දියයටින් ගින්දර ගෙනියන කෙනෙක්ද ? (දී)

:       0       0

චන්දි Friday, 26 July 2013 09:29 PM

මේක දැන් ලෝකෙම විලාසිතාවක් එකක් වෙලාද ..?නිර්වස්ට්‍රව මහා සෙනග මැද්දට එන්නේ (අ)

:       0       0

නුවන් Saturday, 27 July 2013 11:18 AM

මේවට අපේ අදහස් වැඩක් වේද ?? මේවා බලල අපේ සම හරක් රටේ නායකයන්වත් අල්ල ගන්නවා. (අ)

:       0       0

සමන් Saturday, 27 July 2013 08:31 PM

මේ මහ දවල් එයාල මක්කරලද? (අ)

:       0       0

මිනිපෙ Friday, 26 July 2013 09:51 PM

මේක මානසික ලෙඩක්. මේ ගැණුකෙනා,තම නිර්වත ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් එනතුරු ඉතාම කනස්සලෙන් බොහොම කාලයක් සිට,ලෙඩින් පිලුණු කෙනෙක්.ඇයට අප සියල්ලම් අනුකම්පා කල යුතයි. (අ)

:       0       0

දාස් Friday, 26 July 2013 09:54 PM

ලංකාවේ දේශපාලකයෝ වගේ කිසිම විලි ලැජ්ජාවක් නැහැනේ (නි)

:       0       0

සෝමසිරි Sunday, 28 July 2013 11:21 AM

මේවා නම් පුදුමාකාර අතුරු ඵල (නි)

:       0       0

නදීෂා ගුනවර්දන Monday, 29 July 2013 09:52 AM

ඇදුම් වලට යන වියදම බැලුවම මේ ක්‍රමෙත් නරකම නෑ. (දී)

:       0       0

අමිල Friday, 26 July 2013 10:06 PM

කොහොමද චීනයේ දියුණුව?ෂෙරිෆ්, ඔයගොල්ලොත් මේ වගේ කරන්නේ කවදාද? (නි)

:       0       0

ගජමන් Sunday, 28 July 2013 11:47 AM

අතුරු කෙසේවෙතත් අනේ මන්දා... (නි)

:       0       0

විජේ Friday, 26 July 2013 10:17 PM

එතකොට රන්ඩුව පටන් අරගෙන තියෙන්නේ කොහොම ඉදගෙනද ? (නි)

:       0       0

රූපවති Saturday, 27 July 2013 12:05 PM

මටත් මතකයි මම කුඩා කාලේ.. අපේ ගමේ මාමල හවසට සෙනෙහෙ වතුර බීල, පාරදිග සරම නැතුව යනවා, සමහර දවසට ගෙදරට යනකම් ඉන්න බැරිව මගදී හමුවෙන ගෙවල් වලින් වතුර ටිකක් ඉල්ලගන්න දොරටත් තට්ටුවක් දාගෙනමයි යන්නේ...?වටේම ගෙවල්වල ඉන්න බල්ලොත් මෙයාගේ පස්සෙන් දුවනවා බුර බුර මට මේ දැන්වගේ මැවිලා පෙනෙනවා, පිටිපසේසෙන් දුවන බලුගෙඩියන් ටත් හොද සීපද ටිකක් කියාගෙනමයි ගෙදරට යනකම් යන්නේ ...? ඒ යන ගමනේ පාරේ මුලක හෙම හැප්පුනොත්,වටපිටේ ඉන්න උන්ට බනින්නේ, ගඩොලයක් හරි දමල ගැහුවා කියල. හරිම ෂෝක් ගමේ නැටුන් ඒකාලේ (අ)

:       0       0

චන්දි Saturday, 27 July 2013 12:08 PM

හේරත්, කොහොම හරි කියල පත්තරේට දාන්නකෝ අපිත් බලා ඉන්නේ ඔයාගේ මුහුණ ටිකක් බලාගන්න ඔයාට මන් අර මාළු මරපු සින් එකටත් අදහසක් දැම්ම බැලුවද දන්නැහැ (අ)

:       0       0

හේරත්මෙනිකේ Saturday, 27 July 2013 08:54 PM

මේ මොහොත වනවිට වැඩිම ප්‍රතිචාර දෙවන ස්ථානය එසැන පුවත් තුලින් මෙම පුවතට ලැබී තියෙනවා. පාටක රුචිකත්වය දැනට දෙවන ස්ථානය ලබා තිබුනද ප්‍රථම ස්ථානය ලබාගැනීම පහසුවෙන්ම හැකිවන බව මගේ විශ්වාසයි. මෙහි රහස මීට කලින් ගූගල් මගින්ද නිරීක්ෂණය කර තිබුණා. ඔහොමයන් . (නි)

:       0       0

නෙතුමි Saturday, 27 July 2013 08:56 PM

ඕකට කියන්නේ සෙනෙහස නෙමෙයි. විකෘති ආශාවන් (නි)

:       0       0

සමිර Thursday, 01 August 2013 05:57 PM

අනේ පව් . මට මතක් වුනේ පටාචාරාව.ඒ කාලේ පටාචාරා එහෙම වුණාට මේ කාලේ පටාචාරා මෙහෙමද කව්ද දන්නේ. (නි)

:       0       0

අර්ෂා Saturday, 27 July 2013 12:27 PM

රසික, දියයටින් ගින්දර ගෙනියන්නේ කව්ද කියල දැනගන්න ලැබේවි ටික දවසක් ඉවසල බලන් ඉන්න. (ස)

:       0       0

රිෂාර්ඩ් Friday, 26 July 2013 10:37 PM

කොහොමත් දැන් ආලය අන්ධ හෝ නැති හෝ දෙකම එක වගේ නේද ? (නි)

:       0       0

වසන්ත Sunday, 28 July 2013 12:43 PM

ඇයත් කිසියම් මාතාවකගේ දියණියක්. රුපවති මට ඔබ ගැන කණගාටුයි (නි)

:       0       0

රමේෂ් Friday, 26 July 2013 11:18 PM

කවද හරි මතක් කරලා හිනා වෙන්න පුළුවන් හොඳ අත්දැකීමක් වෙයි ජීවිතයට, කසාද බැඳලා සතුටින් එකට හිටියොත්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 July 2013 01:23 PM

කෝ. කොල්ලා(අ)

:       0       0

අමිල කටුනායක Saturday, 27 July 2013 09:51 PM

අපි අපේ වැඩක් බලාගන්නවා මිසක් අනුන්ගේ ඒවා අපි හොයන්නෙ නැහැ (නි)

:       0       0

අර්ෂා Saturday, 27 July 2013 01:46 PM

වීර , නිකන් පදනමක් නැති කතා කියන්න එපා,හැමවෙලේම ඔයා වලිගෙ පගගන්නවා නේ, මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා. (ස)

:       0       0

අර්ෂා Sunday, 28 July 2013 01:49 PM

වීර, ඔයත් හරියට ඔය පාරේ දුවන චීන්නු වගේ රන්ඬුවටම තමා එන්නේ. (නි)

:       0       0

ගුණතිලක Friday, 26 July 2013 11:59 PM

අපි නැවතත් ගල් යුගයට ගමන් කරනා බව පෙනේ (නි)

:       0       0

අරුන්දික Saturday, 27 July 2013 02:43 PM

රේණුකා ඔය විතරයි මෙතන මනුස්සකමෙන් අදහස් දාල තියෙන්නේ. ඇයව ඉක්මනින් සුවපත් වේවායි පතමු ඔබට බුදු සරණයි.(නදී)

:       0       0

සේනානායක Saturday, 27 July 2013 12:15 AM

ඇති යන්තම් ඔයින් ගියා (නි)

:       0       0

අරුන්දික Saturday, 27 July 2013 02:46 PM

රූපවති විලියොන් රජ්ජුරුවන්ගේ ළමයට උනුවෙච්ච ඔයාගේ වෙඩරු පිඩ වගේ හදවත මේ දැඩි මානසික අසහනයෙන් උන්මත්තක බාවයට පැමිණි මේ කාන්තාව ගැන උණු උනේ නැත්තේ ඇයි ?(නදී)

:       0       0

මිල්ටන් Saturday, 27 July 2013 11:25 PM

රුපවති පින් කම් දෙක තුනක් කරලා දිවය ලෝකේ යන්න හිතනවට වඩා සමාජය දෙස කරුණාවෙන් බලන්න. මේ කාන්තාව දුටු පමණින් නිගමන වලට එන්න එපා . අපි නොදන්නා ප්‍රශ්න ගණනාවකට ඇය මුහුණ දී සිටියා වෙන්නට පුළුවන් . ඔබ සමාජයට සිල්වත් මුහුණක් පෙන්වන දරුණු කාන්තාවක් ලෙසයි මම දකින්නේ .රේණුකා ඔබට මගෙනුත් සුදු මල් මිටක් . (අ)

:       0       0

කමල් Saturday, 27 July 2013 12:41 AM

දණගැස්සුවතුමාත් නාමයෝජනා ඉල්ලන්න ආවේ රෙදි ඇදගෙන, මහ ලේකම්තුමාටත් ලැජ්ජයිලු. ඒත් බලන්නකෝ මේ දෙන්නා... (නි)

:       0       0

චන්දා Saturday, 27 July 2013 02:58 PM

රේණුකා ඔබ ගැන සතුටුයි. මේන් මගෙන් සුදු මල් මිටක්.(නදී)

:       0       0

අරුන්දික Saturday, 27 July 2013 02:57 PM

රූපවති බුදුරජාණන් වහන්සේ කිසා ගෝතමියට පිහිට වෙලා ඇයව සුවපත් කලා. උපමා කතා දේශනා කලේ නැහැ. අසරණයින්ට අනුකම්පා කරන්න ඉගෙන ගන්න.(නදී)

:       0       0

තිලින Saturday, 27 July 2013 03:30 PM

රේණුකා ඔබ ඉතා බුද්ධිමත් කාන්තාවක්. ඔබ ගෙන ආඩම්බරයි ඇයව බුදු සරණින් සුවපත් වේවි පතමු. (නදී)

:       0       0

තිලන Saturday, 27 July 2013 03:43 PM

යහපත් ජනතා අදහස්වලට වේදිකාවක් තනා දෙන ලංකාදීප පුවත්පතට සුබ පැතුම් !(නදී)

:       0       0

රූපවතී Saturday, 27 July 2013 03:42 PM

අරුන්දික, මට දුකයි ඔයා ගැන උපන් ඇදුමෙන් මහ පාරේ දුවන අයට බෙහෙත් කරන්න මට බැහැ. ඒ වගේ ඒ අයට තමා ඔය මානසික දොස්තරලා සහ ඉස්පිරිතාල තියෙන්නේ. අපි උදව් කල යුතු අයට, පිහිට විය යුතු අයට, අවශ්‍ය වෙලාවට පිහිට වෙනවා. අනික කොහෙවත් ලෝකේ ලව් පලහිලව් වලට දුවගෙන ගිහින් මම මොනවා කරන්නද ? අපේ රටේ ඕනෑතරම් පිහිට විය යුතු අසරණයෝ ඉන්නවා. අර කකුල් කැඩුන අම්මයි දුවටයි මම 26,000 ක් මුදලින් යැව්වා, ගෙදරට කතාකලා අපේ ලංකාදීප සියල්ලම පාඨකයෝ වගේ උදව්කරලා ඒ දෙදෙනාටම කකුල් ගන්න. ලගදිම එයාලා අපිට ලන්කදීපෙන් දකින්න සලස්වනවා කීවා මම කතා බහ කළ වෙලේ. ඉතින් අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් එදාට. මම ඒ දරුවට ඉගෙනීමට අවශ්‍ය දේ සපයනවා බවට පොරොන්දු උනා. අර සීවලී දරුවට 10,000ක් යැව්වා එයාලටත් කතාකලා , මගේ හද වත උණුවෙන්න ඔයා අඩන්න ඕන නැහැ අරුන්දික. අපි ගොඩක් දුක වේදනා අතරින් මේ ගමන අවේ, අපේ දෙගුරුන් ට පින් සිදුවෙන්න. අපි යන මගේ හැමදාම මල් , එකනේ ඊලග ආත්මෙටත් අපි යමක් කරගන්න ඕනා, මේ අද වගේ සතුටින් සැපෙන් දිවිය ගෙවන්න හොද ආත්මෙක ඉපදෙන්න නම්. අර රජ ගෙදර කොලු පැටියට සුබ පැතුවා කියල මාව මස් කරගෙන කෑවේ නැති ටික විතරයි. අපේ කළු සිංහල දිනේෂ් මාමා, අපි හැමෝම හැකි විදියට අසරණයින්ට උදව් කරන්න ඕනා. හැබැයි මේ හෙළුවැලි බබාලටනම් මම දන් දෙන්නේ නැහැ , මා ලග බෙහෙත් නැහැ . පිහිට වෙන්න ක්‍රමයක් නැහැ.(නදී)

:       0       0

හාරූන් අන්සාර් Saturday, 27 July 2013 03:55 PM

ලැජ්ජාව ගිලිහි ගොසින්.... (ස)

:       0       0

රූපවතී Saturday, 27 July 2013 03:55 PM

අනේ අරුන්දික, ඔයා ඔය ඇහැට කනට පෙනෙන ලස්සන කෙල්ලක් හින්දා අපිට කරදර කරනවා පිහිට වෙන්න කියලා. කොහොමද වයසට ගිය 95 ක විතර ආච්චියක් සීයත් එක්ක ඇදුම් නැතිව පාරේ ගහ ගත්තනම්. ඔයාව දකින්න වත් ලැබෙන්නේ නැහැ පාටක තීරෙන්. හොර ගෙඩියා.(නදී)

:       0       0

රංගන Tuesday, 30 July 2013 02:50 AM

දැන් සමහර අය ඇදුම් අදින විදිහත් මේ විදිහත් අතර වැඩි වෙනසක් නැහැ. නදීෂා ,ඔයා නම් ඔහොම එන්න එපා (නි)

:       0       0

දම් Saturday, 27 July 2013 02:55 AM

කසාදයට පෙර, පෙර පුහුනුවක්වද්ද? (නි)

:       0       0

අරුන්දික Saturday, 27 July 2013 04:11 PM

රුපවති ඔබ කල පින්කම් ගැන සතුටුයි. මම කිව්වේ මේ උන්මත්තක කාන්තාව උපමා කතා කියමින් විහිලුවට ලක් කරන්නට එපා කියා පමණි.(නදී)

:       0       0

ජගත් Saturday, 27 July 2013 04:10 PM

අපේ කාන්තාවන්ටත් මේ විදිහට පාරේ යන්න බැරිද?(නදී)

:       0       0

ශ්‍රීලාල් Sunday, 28 July 2013 03:27 AM

මේ වගේ ජනතාවට ස්ථිර යට ඇඳුම් අනිවාර්ය කිරීමට කාලය උදාවී ඇත. ගලවන්නට නොහැකි විධියට ඒවා නිෂ්පාදනය කල යුතුවේ. ක්‍රීඩා පිටි වලට නිර්වස්ත්‍රව පනින අයටත් මෙය විසඳුමක් වේවි.(නදී)

:       0       0

හේරත් Saturday, 27 July 2013 03:50 AM

මගේ ගෑනු ළමයට කී සැරයක් කිව්වද මෙහෙම වලියක් දාලා පත්තරේ වැටෙමු කියලා ....කෝ අහනවයෑ.... (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 27 July 2013 03:55 AM

අනේ මේක මොකක්ද අනේ! විශාල ගලක් තියෙන පැත්තක කෙනෙක් මීට වඩා අමු නිරුවතින් නැටුවේ (නි)

:       0       0

ලලිත් Saturday, 27 July 2013 04:17 AM

ඇයි ඔයා කරනවානම් මටත් පුළුවන්..!! හිතන්න එපා ඕවා කරලා මාව බය කරගන්න? අන්තිමට මුලින්ම ලැජ්ජා හිතුනේ කාටද? (නි)

:       0       0

රවින්ද්‍ර Sunday, 28 July 2013 05:23 AM

රුපවති නැන්දත් හැමදාම හවසට ගේ ඉස්සරහ බංකු කොටයක් තියාගෙන පත්තරේ බලනවා. අනේ මේ මාමලට ලැජ්ජාවක් නැති හැටි කිය කියා බැන බැන මාමල නොපෙනී යනකම් බලන් ඉන්නවා. මිනිස්සුන්ගේ ප්‍රශ්න විහිලුවට ගන්න එපා නැන්දේ.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 29 July 2013 01:53 AM

තමන්ගේ හිතට දරාගන්න බැරි ප්‍රශ්නත් තියනවා.ඒක එක දිගටම හිතට දරා ගන්න බැරි අයත් ඉන්නවා.දරා ගන්න ශක්තිය නැති නිශා සිහිය අව සිහිය වෙනවා.මේකත් ඒ වගේ දෙයක්.අපි හැමෝම මිනිස්කමින් අනුකම්පා කරමු .හෙට ගැන අපි නොදන්නා නිසා. (නි)

:       0       0

රේනුකා Saturday, 27 July 2013 04:50 AM

ජිවිතේ වඩාත්ම බලාපොරොත්තුව නැති උනාම මනස හිස් වෙනවා. ඒ වෙලාවට කියන කරන දේ ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඒ නිසා අනුකම්පාවෙන් කාරුණිකව ඉවසීමෙන් ඉන්න ඕනා. කව්ද දන්නේ තව මොහොතතකින් තමන් ට ඒ දේ සිදුවේද කියලා. තෙරුවන් සරණින් සුවපත් වේවා ඔබ. (නි)

:       0       0

සොමිපාල උඩුබලියාව Sunday, 28 July 2013 07:08 AM

මේක රූගත කරපු චීනා ලංකාවේ නිදන කාමර වලට එබෙන කෙනෙක් වගෙයි! පෙළක් අය කතා කරන්නේ හරියට ඇඳුම් ඇඳගන ඉපදුනා වගේ! (නි)

:       0       0

දිල්හානි Saturday, 27 July 2013 04:56 PM

රේණුකා ඔබගේ කාරුණික අදහස් අගය කරමි.(ස)

:       0       0

නිරූපමා Sunday, 28 July 2013 07:14 AM

රුපවති ඔබ ලද වාසනාවන්ත ජීවිතය ගැන අපට සතුටුයි. නමුත් මෙම අවසනවන්තියට හිනා වෙන්න එපා (නි)

:       0       0

සමන්ත Saturday, 27 July 2013 05:15 PM

රේණුකා ඔන්න මමත් මහපට ඇගිල්ල ඉස්සුවා (අ)

:       0       0

හේරත් Saturday, 27 July 2013 06:38 AM

කුරුණෑගල පැත්තේ ඔට්ටුවක් නෙව නැන්දේ?ලිඳෙන් නාගෙන සුදු වෙලා නෙව මැණිකේ?(නදී)

:       0       0

අමල් Wednesday, 31 July 2013 01:35 PM

මේ මහ දවල් එයාල මොනවා කරලද ? (ස)

:       0       0

ආනන්ද ආර් Sunday, 28 July 2013 08:04 AM

මේ දෙන්නටම තමන්ව පාලනය කරගන්න ශක්තියක් නැතිකමනේ.මොකක් හෝ දෙයකට දබරයක් ඇතිකරගන්න ඇති. එක්කෙනෙක්වත් පසුබසින්න නැතිව ඇති. දෙදෙනාගේම ඉහවහා ගිය කේන්තිය ඔවුන් නිරුවතින් පාරේ දුවවන්න තරම් ප්‍රබල වෙලා තියෙන්නේ එක නිසා වෙන්න ඇති. මේවට හේතු වෙන්නේ එක්කෝ දරාගන්න බැරි දුක නැත්නම් සතුට. නැතිනම් කේන්තිය. පටාචාරා එහෙම දිව්වේ දුක දරාගන්න බැරිව. ආකිමිඩීස් දිව්වේ සතුට දරාගන්න බැරිව. පුවතේ දැක්වෙන විදියට මේ දෙන්නාට කේන්තිය පාලනය කරගන්න බැරිව ගිහින්. (නි)

:       0       0

අර්ෂා Saturday, 27 July 2013 07:34 AM

ලෝක විනාශයක් අත ලග. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 252 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 201 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1436 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 370 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 806 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 523 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site