IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


සිනෝෆාම් එන්නත භාවිතය වළක්වාලන අතුරු නියෝගයක් ඉල්ලයි

( රංජන් කටුගම්පොළ  සහ තිලිණි ද සිල්වා )

ඖෂධ නියාමන අධිකාරියේ  නිසි අවසරයකින්  තොරව චීන  සිනෝෆාම් එන්නත භාවිත කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ජනතා ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර  ඇත.

රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ජාතික ව්‍යාපාරය එහි සභාපති ලවී බෙනඩික් හා  සමලේකම් ක්‍රස්ටින් පෙරේරා   මහත්වරු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය  චන්න ජයසුමන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සමාජිකයින් ඇතුළු  පිරිසක් නම්කරුනු ලැබ සිටිති.



අදහස් (5)

සිනෝෆාම් එන්නත භාවිතය වළක්වාලන අතුරු නියෝගයක් ඉල්ලයි

Bamunuarachchi Friday, 09 April 2021 11:09 AM

"රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ජනතා ව්‍යාපාරය" රෝගීන් සඳහා ක්‍රීයා කරනවා නම් හොඳයි. මේ එන්නත දෙන්නේ රෝගී අයට නොවෙයි නිරෝගී අයට කොරෝනා රෝගී වෙයි කියන බයට. එම නිසා ඔහෙලා රට ගිනිතියන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවාද?

:       24       64

anuja samarasinghe Friday, 09 April 2021 12:13 PM

Bamunuarachchi, පිස්සු කරන්න එපා. මේ එන්නත WHO එකෙන් තවම අනුමත කර නැහැ. එපමණක් නොව අපේ රටේ වත් අනුමත කර නැහැ. ඔබ වැනි හෙට මැරෙන්න ඉන්න, හණමිටියකුගේ අදහස් පිළිගන්න තරම් දැන් මිනිස්සු මෝඩ නැහැ.

:       44       15

සාන්ත Friday, 09 April 2021 03:02 PM

චීනය කියන්නේ නීතිය තදින්ම ක්‍රියාත්මක රටක්.. ඒ රටේ පුරවැසියන් වෙත ලබාදෙන මෙවැනි එන්නත් නිසි ක්‍රමවේදයක් නැතිව අනුමත කරන්නේ නැහැ.. ඒක වැරදිලා අවුලක් ගියොත් අදාළ අයට මරණ දඬුවම තමයි .. ඉතින් එහෙම කියලා මමත් කියන්නේ නැහැ. මේක ලංකාවේ මිනිස්සු අනිවාර්යයෙන්ම ගහන්න ඕනෑ කියලා ... කොහොමත් ලංකාවේ මිනිසුන් ගොඩක් නීරෝගී තමයි.. ලෙඩවලට ඔරොත්තු දෙන මිනිස්සු...

:       20       5

Rohana Friday, 09 April 2021 04:39 PM

මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගන්නවා නම් වඩාත් විශ්වාසීව එන්නත් කරණය කළහැකියි.

:       11       22

Bamunuarachchi Saturday, 10 April 2021 01:47 PM

චීනේ කියන විදිහට ඉස්සෙල්ලා ගහන්නේ චීනුන්ට තව මොනවද අනුමත කෙරිලි. අපට තිබෙන්නේ ටික දවසක් බලන්න ඊට පස්සේ අපේ අයට ගහමු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 4 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


ගිණි අවි සමග විශ්‍රාමික සෙබලෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 05 31 0

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම


පාසලට ඇතෙක් පනී
2024 නොවැම්බර් මස 05 41 0

ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී


බදුල්ල අනතුරේ රියැදුරුගෙ බලපත්‍රය අත්හිටුවලා
2024 නොවැම්බර් මස 05 211 0

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍


අල්ලස් ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යගේ දඬුවම තහවුරු කරයි
2024 නොවැම්බර් මස 05 1486 0

පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත


ජොන්ස්ටන්ගේ පෙත්සම ඔහුම ඉවත් කර ගනී
2024 නොවැම්බර් මස 05 1204 0

නොබෝදා කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 412 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1314 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site